Anpodu Kanmani (2025) Sinhala Subtitle සාදරයෙන් පිළිගන්නව තවත් ෆිල්ම් එකකට. ඉතින් මේක මේ වසරේ නිකුත් වුන අලුත් මලයාලම් ෆිල්ම් එකක්. සාමාන්‍යෙන් අපි බලන මලයාලම් ෆිල්ම් වගේම මේකත් සාමාන්‍ය ස්ටෝරි එකක් තියන කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ, ලිජූ තෝමස්…

සාදරයෙන් පිළිගන්නව තවත් ෆිල්ම් එකකට. ඉතින් මේක මේ වසරේ නිකුත් වුන අලුත් මලයාලම් ෆිල්ම් එකක්. සාමාන්‍යෙන් අපි බලන මලයාලම් ෆිල්ම් වගේම මේකත් සාමාන්‍ය ස්ටෝරි එකක් තියන කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්.
ඉතින් මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ, ලිජූ තෝමස් විසින්. අපි දන්න ගොඩක් මලයාලම් නළු නිළියන් මෙහි රන්ගනයෙන් දායක වෙනවා. ප්‍රධාන රන්ගනයෙන් අර්ජුන් අශෝකන්, නකුලන් විදියටත්, අනග නාරායන් විසින් ශාලිනී ලෙසත් රන්ගනයෙන් දායක වෙනවා. මීට අමතරව, ජොනී ඇන්තනී , නවාස් වලික්කුන්නු,අල්තාෆ් සලීම් , මාලා පාර්වතී වගේ අපි දන්න නළු නිළියන් මෙහි රන්ගනයෙන් දායක වෙනවා.
ඉතින් කතාව පැත්තට ගියොත්, නකුලන් කියන්නේ ගල් වැඩ බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්. ඉතින් නකුලන් කසාද බැදල තමන්ගෙ පාඩුවේ ඉන්න තමයි හදන්නේ. ඒත් ඉතින් ඒ හිතපු විදියටනම් නකුලන්ට ඉන්න ලැබෙන්නෙ නෑ. ගමේ අයගෙ නෑදෑයොන්ගෙ මේ හැම කෙනෙක්ගෙන්ම මෙයාලට එපා වෙනකන්ම කරදර සිද්ද වෙනවා එක හේතුවක් නිසා. ඉතින් නකුලන් කියන්නෙ කවුද? ,මොකක්ද මෙයාලට වෙන කරදරේ? කොහොමද මේ හැමදේටම මෙයාල මුහුණ දෙන්නේ. මේ හැමදේම දැනගන්න ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් තවත් සබ් එකකින් නැවත හමුවෙමු සුභ දවසක්!![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
2,122 downloadsDownload Anpodu-Kanmani-2025.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Anpodu Kanmani (2025) Sinhala Subtitle
Subtitles by
චතුර සංදීප
Subtitles
6 comments
Kavi
Chathura sandeepa
❤️
Buddhika laKMal
බොහෝම ස්තූතියි චතුර සහෝ උපසිරැසියට
Chathura sandeepa
❤️
BANDULA K
Thanks
Chathura sandeepa
❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!