Watch Trailer

Any Body Can Dance 2 (2015) (ABCD 2)|වේදිකාව නැවතත් ඔබට බාරයි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ.. ඔන්න ඔයාලා එනකන් බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන තමයි මම මේ එන්නේ. හැමදේකටම කලින් මුලින්ම ස්තුති කරන්න ඕන අපේ චාලිඳු දේශාන් (කිනා) සහෝට. මම මේකට සබ් කරන්න කොච්චර ආසාවෙන් හිටියත් කිනා තමයි මේක මුලින්ම බාරගෙන තිබ්බේ. ඉතින් මම එයාගෙන් ඉල්ලුවාම ලෝබ නැතුව එයා දුන්නා. තෑන්ක්ස් කිනා. මේ…

ABCD 2 2015
කොහොමද යාලුවනේ.. ඔන්න ඔයාලා එනකන් බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන තමයි මම මේ එන්නේ. හැමදේකටම කලින් මුලින්ම ස්තුති කරන්න ඕන අපේ චාලිඳු දේශාන් (කිනා) සහෝට. මම මේකට සබ් කරන්න කොච්චර ආසාවෙන් හිටියත් කිනා තමයි මේක මුලින්ම බාරගෙන තිබ්බේ. ඉතින් මම එයාගෙන් ඉල්ලුවාම ලෝබ නැතුව එයා දුන්නා. තෑන්ක්ස් කිනා. මේකට හොඳ රිප් එකක් ආවේ ඊයේ පාන්දර උනත් මට දැනගන්න ලැබුනේ පොඩ්ඩක් දවල් වෙලා. ඉතින් එලිවෙනක් කොටලා තමා මේක ඉවරයක් කරගත්තේ. ඇති පම්පෝරිය..

ABCD (Any Body Can Dance) (2013) | නර්තනයෙන් උමතු වූවන් තමයි මේකේ පලවෙනි චිත්‍රපටිය. Remo D’Souza තමයි චිත්‍රපටි දෙකම අධ්‍යක්ෂණය කරන්නේ. පලවෙනි එකේ වගේම මේකටත් නිෂ්පාදනයෙන් සිද්ධාර්ත් රෝයි කපූර් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මේකට Disney Pictures සමාගමද නිෂ්පාදන දායකත්වය සපයනවා. ඩිස්නි කස්ටිය වැඩක් කරොත් ඉතින් දන්නවනේ.. 😉

මේ චිත්‍රපටියට රංගන දායකත්වය සපයන්නේ වරුන් ධවාන් සමගින් සුරූපී ශ්‍රද්ධා කපූර් විසින්.. ඊට අමතරව සුපුරුදු පරිදි ප්‍රභූදේවාද තම රංගන දායකත්වය සපයනවා. සෙසු රංගන ශිල්පීන් ලෙස රාගව් ජුයාල්, ධර්මේෂ් යෙලන්ඩේ, පුනිට් පතක්, වගේ නර්තන ශිල්පීන් සෙට් එකක් එක්වනවා. සංගීතය සපයන්නේ Sachin-Jigar විසින්.. 2015 ජුනි 19 වෙනිදා 3D චිත්‍රපටියක් ලෙසින් ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කොටි 100 කටත් වඩා වැදී අදායමක් ලබාගෙන තිබෙනවා. දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට යමු.

සුරේෂ් කියන්නේ වේටර් කෙනෙක්, එයාගේ නර්තන කණ්ඩායම තමයි මුම්බායි ස්ටනර්ස්. එයාගේ සෙට් එක ගැන කිව්වොත්. විනී, රාගව්, වර්නන්, ජැක් වගේ අය සෙට් එකක් තමා. ඉතින් එයාලා ඉන්දියාවේ පැවැත්වෙන නර්තන ප්‍රසංගයක අවසන් මහා තරඟයට ඉදිරිපත් කරපු නර්තනය වෙනත් රටක කණ්ඩායමක නර්තනයක් කොපි කරලා හදපු එකක් කියලා අහුවෙනවා. ඉතින් ඊට පස්සේ එයාලට මිනිස්සුන්ගේ නින්දා අපහස මැද ඒ තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවා. මේ සිද්දිය නිසා කන්දයමී අයත් ඉවත් වෙනවා. ඉතින් සුරෙෂ්ට ඕන වෙනවා නැතිවුණු ගෞරවය නැවත අරගන්න වේගාස් වල තියෙන ජාත්‍යන්තර නර්තන තරඟාවලියට සහභාගී වෙන්න ඉතින් ඔන්න ඔය ටික තමයි කතාවේ මුල් විනාඩි දහය. ඉතුරු හැම දෙයක්ම බලන්න ඔයාලට චිත්‍රපටිය අරගන්නම වෙනවා.

එහෙනම් ඔන්න මම ගියා. ලිපිය නම් ගන්න දෙයක් නැතුව ඇති. හරිම මහන්සියි, එළිවෙනකල් සබ් කරලා. ඉතින් ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා යන ගමන් ඔය කටට ආපු මොනවහරි කමෙන්ට් එකකින් හලාගෙන යන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජය ප්‍රර්ථනා කරමින් මම යනවා. ජයෙන් ජය!!!!

Any Body Can Dance 2 (2015) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

FBB4ECA793E466565F5C6C0840A1B279C8DBD8D1

1.19 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

F787DD5A2768890BBF4F6B40853F8F834D6A338B

1.13 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න

8DB4DBF6AAE85EBA2FF12D074644D86AC6B24ED9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

24,242 downloadsDownload ABCD-2-2015-BR-UPDATE.zip202 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

24,242 downloadsDownload Subtitles202 KB

116 comments

  1. ishara

    ammata siri tarama saho oya dila tiyenne thank you thank u sub ekata....

  2. rajitha

    film ekanm baluwa ath sinhal sub ekath ekka baluwe na ne..eka hinda aye blawa :)

  3. sasinika

    thanks a lot.. today I'm the first..

  4. gayan

    Thank you machan

  5. Sajith

    Thanks for the sub.......

  6. Chamara Sampath

    හම්මේ ඉතින් උබත් හොද හොද ඒවා හොය හොය සබ මරනවා. ...
    ආයේ ඉතින් එලටම ඇති. .....
    බොහොම ස්තුතියි සබ් එකට.....
    ජය...!!!

  7. BaDa

    tnx bro...........................................................................................

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ

    අලුත් හැම ෆිල්ම් එකක්ම මෙයාගේ මල්ලටම තමා යන්නේ නේ
    වෙන කව්රුවත් කරනවා මම දැකලම නැඅලුත් ෆිල්ම් එකක් !

  10. චාමර

    patta patta baiscope and oyata txz

  11. chamee

    බොහොම ස්තුතියි සබ් එකට…..
    ජයවේවා……

  12. achi

    ස්තූති සහෝ!!!
    එනකං බලං හිටියෙ.
    ජය!!!

  13. aa

    maxxxaaa

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  15. irusha divyanjana

    thanks saho meka balana kan iwasumak ne

  16. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  17. sahan

    Thanks

  18. sadaru

    elakiri

  19. Pathum chathuranga

    නියමයි සහෝ..
    සබට බොහොම ස්තුතියි...
    ජය වේවා.. :) :)

  20. janith dulanjana

    thankz sub ekata...niyamai

  21. Darshana

    thanx saho sub ekata...

  22. shehan perera

    ගොඩක් කල් බලන් හිටිය ඕක බල්න්න ස්තූත්‍යි

  23. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  24. සචින් ගිම්හාන්

    ammo niyamayi saho.... puluwan tharam ikmanata dunnata... :)

  25. tiron

    මෙන්න තවත් කතාවක් අරගෙන ඇවිල්ල.ජය වේවා.

  26. Mahesh

    Ela bro,,,,meka enakan balan hitiye, godak thnx.... :)

  27. ns

    bohoma sthuthiiiii.

  28. Aruna

    Maxxxaaa

  29. Hirushan

    thanks

  30. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    බොහොම ස්තුතියි සබට.
    දෙනකම් බලාගෙන හිටියේ.
    එලස්

  31. Kasun SK

    Hon3y 720p dvdrip එක ඇවිල්ල කියන්නකො ඉතින්
    සබට තුති සහෝ....

  32. තිසර නියෝ

    ස්තූතියි උපසිරසියට
    ජයවේවා..
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..

    Hail Hydra

  33. deanuwan

    supeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeer bro

  34. Ravindu Nipun

    Thanks machan sub ekata!
    enakalmayi balan hitiye...

  35. ashi (UDARA)

    sahoo meke 700md eka tamil ekakda?

    1. තාරක නුවන් දිල්හාර

      නෑ නෑ TamilRockers.com සයිට් එකෙන් නිකුත් කරපු රිප් එකක් මිසක්
      ඒක ටැමිල් එකක් නෙවෙයි.
      බය වෙන්න එපා...

  36. Greatlahiru

    elz elzzzzzzz

  37. NIRO

    Thnk Macho...umbala nidi maragena me karana udawwata umbalata pin.....labana athme umbalata Language 10k withara katha karanna puluwan wenawa. saththai...bye

    1. තාරක නුවන් දිල්හාර

      ඒ උනාට චිත්‍රපටි නැති ලෝකයක ඉපදෙන්න ඕන
      නැත්නම් තොපිගෙන් බේරෙන්න අමාරුයි.... :P

  38. sadeesh

    Thanks bro .gadara giya gaman download karanawa

  39. “චූටී මල්ලි”

    patta bro
    denakam hitiyee
    ikmnama dunnnaa
    ela
    tnx

  40. thisal

    ස්තූති සහෝ!!!
    එනකං බලං හිටියෙ.
    ජය!!!

  41. Joel Shehan

    thnx saho api mechchara kal meka enakm thamai balan hitiye

  42. R.D

    DVD Rip ekak awa gaman dunnata bohoma sthuthi saho........

  43. Cyberjayn

    Thnx macha

  44. Sanjaya

    Thanks Saho...... Mxzzzzzzaaaaa

  45. Kulanjana Maduranga

    ammo denakm unne...uba nm macho dewiyek nemei de walayak....menn bawo....thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  46. asitha

    thank you and good luck bro!!!

  47. DiLux

    enakan bala bala hitiye saho...thanq very much saho..thnq baicope for giving us all of this....

  48. ශාන් විමුක්ති [විමා]

    ලිපිය විතරක් නෙමේ සබ් ගැනත් කොහොමද කියල ප්‍රසිද්දියේම කිවුවනේ මම ඉතින් :P
    ආයේ කියන්න දෙයක් නෑ ඒ නිසා
    මෙන්න ෆිලුම ගන්නව
    පලවෙනි එක බලල නෑ බන්
    ඒකත් බලන්න වෙයිද?

    1. තාරක නුවන් දිල්හාර

      පලවෙනි එකත් බලන්න හිතෙයි... :D

  49. Nilnethu

    Thanks a lot for #AnybodyCanDance #movie sub! Please post #DilDhadakneDo #Movie subtitles
    Waiting........ And really appreciate your works!!!

  50. ANTON

    Thank you machan

Load more comments