Hellboy the Crooked Man (2023) Sinhala Subtitles කොහොමද හැමෝටම, ඉතිං මේ පාර මම අරගෙන ආවේ සොම්බි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් සුපිරිම චිත්‍රපටයක්. ඒ තමා මේ වසරේ නිකුත්වුන ” Apocalypse Z: The Beginning of the End ” සිනමාපටය. මේ සිනමාපටය ඇවිත් Action/Horror කියන ශානරයන්ට වැටෙන නිර්මාණයක්.ඉතිං ක්‍රියාදාම…

Hellboy the Crooked Man (2023) Sinhala Subtitles  කොහොමද හැමෝටම, ඉතිං මේ පාර මම අරගෙන ආවේ සොම්බි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් සුපිරිම චිත්‍රපටයක්. ඒ තමා මේ වසරේ නිකුත්වුන ” Apocalypse Z: The Beginning of the End ” සිනමාපටය. මේ සිනමාපටය ඇවිත් Action/Horror කියන ශානරයන්ට වැටෙන නිර්මාණයක්.ඉතිං ක්‍රියාදාම වගේම අද්භූත රසයට කැමති අයට මේක සුපිරිම වැඩක් වෙයි කියලා මම ආයෙත් කියනවා.     හරි චිත්‍රපටිය පැත්තට ටිකක් හැරුනොත් මේක අධ්‍යක්ෂණය කරන්නෙ ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන  Carles Torrens විසින්.ඒ වගේම මේ සිනමාපටයට පාදක වෙලා තියෙන්නෙ ස්පාඤ්ඤ ජාතික නවකතා කරුවෙක් වන Manel Loureiro විසින් රචිත ” Apocalipsis Z 1. El principio del fin ” නම් නවකතාව. ඒ වගේම සුප්‍රකට  IMDb දර්ශකයේ ලකුණු 6.1/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 69% ක්ද ලබාගෙන තියෙන මේ සිනමාපටයේ රංගනයෙන් දායක වෙන්නෙ Francisco Ortiz , José María Yazpik , Berta Vázquez ආදී ස්පාඤ්ඤ නළු නිළි කැලක් විසින්.      හොදයි චිත්‍රපටියෙ කතාව පැත්තට ටිකක් හැරුනොත් මුලින්ම අපිට දකින්න ලැබෙන්නෙ මනෙල්ගේ ( සිනමාපටයේ ප්‍රධාන චරිතය ) බිරිද රිය අනතුරකින් අනපේක්ෂිත ලෙස ජීවිතක්ෂයට පත්වෙන අයුරුයි.මේ සිදුවීම නිසා මනෙල් ගොඩක් මානසිකව වැටිලයි ඉන්නෙ. හරියටම ඊට අවුරුදු දෙකකට පස්සෙ නොසිතු අයුරින් ලොව පුරා මාරාන්තික වෛරසයක් පැතිර යාම ආරම්භ වෙනවා.ඉතිං ඒ සිදුවීමත් එක්ක මනෙල්⁣ගෙ ජීවිතය උඩු යටිකුරු වෙනවා.ඉතිං මේ සොම්බි වෛරසයත් එක්ක හැප්පෙමින් මනෙල් තම ජීවිතය රැකගක්න මොනවගේ අරගලයක් කරනවද කියලා දැක ගන්න ඔයාලට මේ සිනමාපටය නරඹන්නම සිද්ධවෙනවා. එහෙනම් තවත් මේ වගේ අපූරු සිනමාපටයකින් ඔයාලව හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම සුභම සුභ දවසක් වේවා ! Hellboy The Crooked Man (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත

8,083 downloadsDownload Apocalypse-Z-The-Beginning-of-the-End-2024.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

8,083 downloadsDownload Subtitles32 KB

11 comments

  1. Kaviru madushanka

    Thankyou brother for the sub

  2. Kaviru madushanka

    Thankyou brother for the sub

  3. Senuth

    Supiri film ekk.

  4. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ් එකට.............

  5. Hashan

    Thanx for the sub bro...❤️

  6. hasa

    thank you very much.

  7. Anonymous

    Thank you

  8. Sandaru Nimsara

    Thanks bro

  9. Ruchira

    Thanks for the sub

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  11. chinthaka chathuranga

    thanks machan