Apurva (2023) Sinhala subtitles කොහොමද ඉතින් හැමෝටම? අද මං ආවේ ඊයේ දවසේ Disney Hotstar වෙතින් නිකුත් වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන. Drama | Thriller ගණයට අයත් වෙනවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Tara Sutaria, Rajpal Yadav, Abhishek Banerjee වගේ පිරිසක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.3ක අගය…
Apurva (2023) Sinhala subtitles
කොහොමද ඉතින් හැමෝටම? අද මං ආවේ ඊයේ දවසේ Disney Hotstar වෙතින් නිකුත් වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන. Drama | Thriller ගණයට අයත් වෙනවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Tara Sutaria, Rajpal Yadav, Abhishek Banerjee වගේ පිරිසක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.3ක අගයක් මේ වෙද්දි Apurva සිනමාපටය රැස් කරගෙන තියෙනවා. මහ ලොකු දෙයක් නැතත් එක දිගට බලාගෙන යන්න පුළුවන් ගතියක් මේ චිත්‍රපටියේ තියෙනවා. බලාගෙන යන අයට Anushka Sharma ප්‍රධාන චරිතය නිරූපණය කරපු NH10 (2015) චිත්‍රපටයත් මතක් වෙයි. වැඩිය අනංමනං නෑ, පැය එකහමාරක වගේ කාලයක් තමා චිත්‍රපටය දුවන්නෙත්. ඉතින් කැමති අය බලන්න කියලයි ආරාධනා කරන්නේ. කතාව පොඩ්ඩක් වගේ කියලා ඉන්නම්.
අපූර්වා ළඟදී කසාද බඳින්න ඉන්න රූමත් කෙල්ලක්. විවාහ යෝජනාවකින් මුණගැහුණට සිද්ධාර්ත්ට අපූර්වා ඇත්තටම ආදරේ කරා. සිද්ධාර්තුත් එහෙමයි. ඉතින් ඔන්න සිද්ධාර්ත්ගේ උපන්දිනේ ආවා. හැමදාම වගේ අපූර්වාට ඕන වුණා සිද්ට පුදුමකිරීම් ගොඩක් දෙන්න. එයින් එකක් තමා සිද්ට නොදන්වාම එයාව මුණගැහෙන්න යන එක. ඉතින් ඒකට අපූර්වාට ආග්‍රා යන්න වෙනවා. කෙල්ල ඉතින් ගෙදර කාටවත්ම පවා මේ ගැන නොකියා ආග්‍රා යන්න පිටත් වෙනවා, බස් එකේ. සිද් වෙනුවෙන් අපූර්වා ගාව ආදරණීය සැලසුම් ගොඩක් තිබුණට දෛවය එදා අපූර්වා වෙනුවෙන් ජීවිතය ඔට්ටු තියපු සැලසුමක් මවලයි තිබුණේ..
බලන් යමු. හැමෝටම ජයවේවා..!!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.
7,103 downloadsDownload Apurva-2023.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
9 comments
Kantha_DLA
Aveesha
Ved 2022 ekatath sub dennako
aveesha
Ved 2022 ekath sub dennako
ඩු බි ඩු බි
පින් පින් මෙන්න ගන්නෝ..ඩු ඩු ඩු ඕහ්..
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
indika 75
thanks..
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මේ සිංහල උපසිරැසියට...ඉදිරියට කරන නිර්මාණවලටත් සුබපැතුම්.ජයවේවා !!බුදු සරණයි !!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Apurva (2023) Sinhala subtitles | ජීවිතයට ලංසු තියා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/Apurva-2023-Cover-02-02.jpg)

ගොඩක්ම ස්තූතියි PHOENIX සොයුර .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!