Watch Trailer

Armour of God (1986) with Sinhala subtitles | දෙවියන්ගේ ආයුධය!![සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, මේ වතාවෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ජැකීගෙ ලස්සන ෆිල්ම් එකක්, මෙයාගෙ හැම ෆිල්ම් එකකටම වගේ අපේ සොහොයුරන් උපසිරැසි කරල තියෙන්නෙ, මේ ෆිල්ම් එක හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මොකද ජැකීගෙ ෆිල්ම් අමතක කරන්න බැරි නිසාමයි, මේ ෆිල්ම් එකේ කොටස් දෙක…

Armour of God (1986)

හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, මේ වතාවෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ජැකීගෙ ලස්සන ෆිල්ම් එකක්, මෙයාගෙ හැම ෆිල්ම් එකකටම වගේ අපේ සොහොයුරන් උපසිරැසි කරල තියෙන්නෙ, මේ ෆිල්ම් එක හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මොකද ජැකීගෙ ෆිල්ම් අමතක කරන්න බැරි නිසාමයි, මේ ෆිල්ම් එකේ කොටස් දෙකක් ඇවිල්ල තියෙනව, මේ පළවෙනි කොටස, දෙවනි කොටසට අපේ සොහොයුරෙක් සබ් එක කරල තියෙන්නෙ, ඒක හින්ද ඔයාලට ගැටලුවක් වෙන එකක් නෑ, මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1987 ජනවාරි මාසෙ 21 වෙනිද, IMDB අගය 7.1 ක් විදිහට සටහන් වෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ දෙපළ, Jackie Chan, Eric Tsang, ඇත්තටම හොඳ අධ්‍යක්ෂණයක් වගේම ලස්සන ෆිල්ම් එකක්, ඉතින් මීට වඩා විස්තර කරන්න අවශ්‍ය නෑ, සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලන අතර සියලුම දෙනාට නිරෝගි බව ලැබේවා!

Armour of God (1986) on IMDb

 

 

750 MB (BluRay.x264) කොපිය මෙතනින් ගන්න

A1145C2E9111B2AF5FA3AA2FC8A72B629BD13E2F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,631 downloadsDownload Armour-of-God-1986.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/DinushaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

2,631 downloadsDownload Subtitles37 KB

14 comments

  1. charith eranga

    Thanks.ada mamada eka.

  2. SEO SPIDER

    Patta ah

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Madusha Dulanjana Dalugama

    thnxbro

  5. Asitha

    ela thanks

  6. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට.. ජය වේවා.....

  7. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  9. hasith dilruk

    Thanx saho sub ekata

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Prasad Kandamulla

    සිංහල 'සබ් ' එකට බොහොම ස්තුතියි සහෝ,,,,,,,,,,,,,,,,,

  13. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  14. Anonymous

    thanks