ඔන්න ටික දවසකට පස්සේ මං ඔයාලව හමුවෙන්න ආවා. වෙනදා වගේම දෙමල ෆිලුමක් අරගෙන තමා ආවේ. අලුත් ෆිලුමක් තමා අද ගෙනාවේ. චිත්‍රපටයේ නම ‘කලම්’. නිකුත් වුනේ 2016 වසරේ දීය. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ‘රොබට් S රාජ් ‘ විසිනි. නවක නළු නිළියන් පිරිසකගෙන් තමා ෆිලුම හැඩ වෙලා තියෙන්නේ. දිග ලිපියක් ලියන්න වෙලාවක් නොම…

ඔන්න ටික දවසකට පස්සේ මං ඔයාලව හමුවෙන්න ආවා. වෙනදා වගේම දෙමල ෆිලුමක් අරගෙන තමා ආවේ. අලුත් ෆිලුමක් තමා අද ගෙනාවේ. චිත්‍රපටයේ නම ‘කලම්’. නිකුත් වුනේ 2016 වසරේ දීය. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ‘රොබට් S රාජ් ‘ විසිනි. නවක නළු නිළියන් පිරිසකගෙන් තමා ෆිලුම හැඩ වෙලා තියෙන්නේ. දිග ලිපියක් ලියන්න වෙලාවක් නොමැති නිසා, පහලින් කතාව චුට්ටක් කියලා නවතින්නම්.
මෙන්න මෙහෙමයි ෆිලුම ආරම්භ වෙන්නේ. එක්තරා බල පුළුවන් කාරකම් සහිත මැරැයින් ඉන්න සල්ලි කාර මිනිහෙක් ඉන්නවා. එයාගේ පුතාව රට යවනවා ඉගෙන ගන්න. එහිදී මේ පුතා කෙල්ලෙක් එක්ක යාලු වෙලා කසාද බැදගෙන ආයෙත් මව් රටට එනවා එයාගේ අම්මාගේ ආරාධනයෙන්. මේ කසාද සීන් එක නිසා ඔහුගේ තාත්තා මේ පුතත් එක්ක අමනාපයෙන් ඉන්නේ. පුතත් තාත්තා එක්ක අමනාපයෙන් ඉන්නේ තාත්තාගේ මැර වැඩ පිළිවෙත් නිසා. මේ අලුත බැදපු ජෝඩුවට දුවෙකුත් දැන් ඉන්නවා. මේ ජෝඩුව වෙනුවෙන් ඔහුගේ තාත්තා නිවසක් බලෙන් හොර ලියකියවිලි හදලා අරගෙන පුතා වෙනුවෙන් තෑගී කරනවා. පස්සේ මේ ජෝඩුව මේ මාළිගාවක් වැනි මන්දීරයේ ඉද්දී අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා. කොටින්ම කිව්වොත් අසාමාන්‍ය අත්භූත දේවල් වෙන්න ගන්නවා. පස්සේ මේ තාත්තාට හා මේ නවක ජෝඩුවට වෙන්නේ මොකක්ද? මේ අසාමාන්‍ය දේවල් වෙන්න හේතුව මොකක්ද? මේවායේ අරමුණ මොකක්ද? මේවාට උත්තර දැන ගන්න ෆිලුම බලන්න වෙනවා. එහෙනම් මම ගියෝ.
හැමෝටම ජයෙන් ජයම වේවා!!!
1A8BA62C749BA1412BDE1CED46BD16267D988CB3
700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
EE1F4F04727003585D540CD95DFC3C2F53E363E2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,487 downloadsDownload Kalam.2016.Baiscopelk.com_.rar45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
22 comments
kanthaDLA
melan
thanls bro
Kalum Gunasekara
බොහොම ස්තුතියි සිරාජ් සහෝ උපසිරැසියට.
rashmi prabashitha
tnx ayye sub ekata
jaya wewaaaaa !!!!!!Sanjaya
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ…,
ශ්‍රී
තැන්කු වේවා..!!
kavinda
thank you
hasith
සබ් එකට තැන්ක්ස් සහෝ
hasith
Thanx
hasith
Thanx bro
Kulanjana Maduranga
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
mithun
දැන් තම දැක්කෙ.. ඔන්න බාන්න දැන්මො.. ෆට්ට ෆිල්ම් එකක්නෙ දිල තියෙන්නෙ මෙ පාර.. ටැමිල් horror නම් ඉතින් අරින් නෑ.. ෆට්ට ආසයි... thx සහෝ උපසිරැසි ගැන්නුවට. බොහොම තුති .. ගොඩ කාලෙකින් ටිකක් බය හිතෙන ටැමිල් ෆිලුමක් බලන්න යන්නෙ සහොට ෆං සිද්ද වෙන්න.. අයෙමත් එමු මෙ වගෙ එකක් අරන්......ජය
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
lahiru
බොහොම ස්තුතියි සිරාජ් සහෝ උපසිරැසියට.
oshan
මන් බැලුවො අන්තිමේවෙන්හිතාහිටපුදේ නෙවෙයි thanx
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
sub ekata thanks
indika
බොහොම ස්තූතියි..... :)
Dilusha Nuwan Narasinghe
සබට තුති
┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌┌█████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌███████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌███┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌███┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌███┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌┌┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌███┌███┌┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌████████████┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌
┌┌████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌
┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌█████████┌┌
███┌┌┌┌█████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌█████┌
██┌┌┌███████┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌
██┌┌┌┌███┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
███┌┌┌┌┌┌┌┌┌┌┌█████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
┌███┌┌┌┌┌┌┌████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
┌┌████████████┌┌┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
┌███┌██████┌┌┌┌┌┌┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
┌███┌┌┌┌┌┌┌┌┌┌┌██████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
┌┌████┌████┌██████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
┌┌┌████████████┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌
┌┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌┌███████┌┌┌┌┌┌┌███████┌┌
┌┌┌┌████┌┌┌┌┌┌████████┌┌┌┌┌┌┌┌████████┌┌
┌┌┌┌┌████████████┌┌┌███┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌███┌█┌█┌┌┌┌┌┌███┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌█████┌┌█████┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌██████████████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌██████████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌Amila Mudalige
Thanks saho
SEN
Thanks bro
Menu
Thank you!
Advertisement
![Kalam (2016) with Sinhala Subtitles | සුපිරි සෙල්ලමක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Kalam-2016.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!