කස්ටියටම ආයුබොවන්,හැමදාම මේ බයිස්කෝප් එකට ඇවිත් සිංහල උපසිරැසි බාගෙන යනඑකේ මටත් හිතුනා සබක් කරන්න.ඉතින් බයිස්කෝප් එකේ ඇඩ්මින්ලගෙ පිහිටෙන් මටත් සබක් කරන්න චාන්ස් එකක් දුන්නා.ඉතින් මගේ පළවෙනි සිංහල උපැසිරසිය කරේ ඔයගොල්ලො කවුරුත් දන්න කතාවක්.”ආතර් සහ මර්ලීන්”. හැබැයි මේක අපි දන්න මර්ලීන් කතාවට වඩානම්…
කස්ටියටම ආයුබොවන්,හැමදාම මේ බයිස්කෝප් එකට ඇවිත් සිංහල උපසිරැසි බාගෙන යනඑකේ මටත් හිතුනා සබක් කරන්න.ඉතින් බයිස්කෝප් එකේ ඇඩ්මින්ලගෙ පිහිටෙන් මටත් සබක් කරන්න චාන්ස් එකක් දුන්නා.ඉතින් මගේ පළවෙනි සිංහල උපැසිරසිය කරේ ඔයගොල්ලො කවුරුත් දන්න කතාවක්.”ආතර් සහ මර්ලීන්”. හැබැයි මේක අපි දන්න මර්ලීන් කතාවට වඩානම් වෙනස්.IMDb අගය 4.2/10 ලබාගෙන තියෙන 2015 වේ ආපු Fantasy Movie එකක්.
කතාව ගැන කිව්වොත්,අඳුරු යුගයක Celts සහ Saxon ලා අතර යුද්ධයක් ඇතිවෙනවා.ඒ යුද්ධයයේදී Celts රණශූරයන් ඔවුන්ලගේ පැත්තේ සිටින මායාකාර ඩෘයිඩගේ් පාවාදීම නිසා රණශූරයන්ව සමූලඝාතනයකට ඇදෙනවා.ඉතින් මේක නවත්වන්න Celts හමුදාවෙන් පිටුවහල් කර රණශූරයෙකු වන ආතර් මෙම ඩෘයිඩ්ව පරාජය කරන්න මායාකාර මර්ලීනගේ උදව් ගෙනඒමට ඔහුව සොයායන ගමනක්,ඔයාලම බලන්නකෝ…
මේ මගේ ප්‍රථම උපසිරැසි නිසා වැරදි,අඩුපාඩුනම් ගොඩාක් ඇති.ඒ ගැන කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.එහෙනම් ඔයාලා ෆිල්ම් එක රසවිදින්නකෝ.මේ චාන්සෙක දුන්න බයිස්කෝප් එකේ සෙට් එකට බොහොම ස්තූතියි.මම රුසිරු දිල්සර,ඔබට ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
Arthur.and.Merlin.2015.DZCN.sub.HDRip.XviD-iFT
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,162 downloadsDownload Arthur-Merlin-2015.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුසිරු දිල්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුසිරු දිල්සර
Subtitles
24 comments
Udara Damith B/K
Rusiru Dilsara
Udara Damith B/K
1
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
පලවෙනි සබට සුභ පැතුම් සහෝ.. දිගටම උපසිරැසිකරණයේ නියැලෙන්න ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම TV series එකකුත් කරන්න කියලා ඉල්ලීමක් තියේ.
බුදුසරණයි..ජය වේවා..සචින් කෙවින්
අන්න ඒකයි වෙන්න ඕනි සහෝ :)
Udara Damith B/K
primeval මෙන්න මෙහෙම ටීවී එකක් තියෙනවා පුලුවන්නම් කරන්ඩ
praneeth madu
බොහොම ස්තුතියි සහෝ
Jack
බොහෝම ස්තුතියි සබ් එකට..
දිගටම වැඩේ කරගෙන යමු.
ජය..Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Hashan Madhuwanth _[HASH]
Oke BrRip awilla thiyenne machan. Puluwannam update parak dapan. Thanks machan Sub ekata... Jaya wewa :)
Rusiru Dilsara
Arthur.&.Merlin.2015.720p.BluRay.x264-[YTS.AG]
Br ekatath wada machn.man okata sub eka haduwe
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nisal Tharinda
බොහෝම ස්තුතියි.
මේ දෙකට sub දෙන්න පුළුවන්ද....??Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Nisal Tharinda
බොහෝම ස්තුතියි.
මේ දෙකට sub දෙන්න පුළුවන්ද....??
Sleeping Beauty (2014) http://www.imdb.com/title/tt3343136/
Your Highness (2011) http://www.imdb.com/title/tt1240982/Dasitha147
bohoma sthuthie saho. digatama karan yamu! jaya!
Dilshan Madushanka
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
සචින් කෙවින්
මෙන්න එල කොල්ලෙක්. අන්න ඒක තමයි වෙන්න ඕනි. සනිදු කිව්වා වගේ ටී වී සීරීස් එකකුත් කරමු. බයිස්කෝප් කිංග්ලා රොයිලි සහෝ ප්‍රනීත් සහෝ වගේ ලොකු ගමනකට සුභ පැතුම් :) :) :) :)
සචින් කෙවින්
ඕ ලෙවල් කාලේ හිරු එකේ පිස්සෙක් පිස්සෙක් වගේ බැලුවෙ මේකෙ ටී වී සීරීස් එක. මේකත් පට්ට ඇති. ඔන්න එහෙනම් බෑවා. තෑන්ක්ස් මචං සබට. එල. :)
Dilshan Sachintha
niyamayi bro. digatama sub demu
Dulanga
Thanks
Anonymous
thanx
Maduwantha
Me kathawanam Ganda deyk na data naasthi karanna EPA merlin TV series eka wage athi kiyala Thama gatte me Ka laginwath tiyanna ba balanna epaaaa !!
Sub ekanm Maru
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නයිස්
පලවෙනි එකට සුබ පතනවා
ටීවී සීරියස් එකකුත් karanda