අහල තියෙනවද මිනිමෝයි-වරුන් ගැන? නෑ? පුදුමයි! අපි නොදන්නව වුණාට ආතර්නම් දන්නව. ඇයි ආතර්ගෙ හොඳම යාළුවො ඒගොල්ලොනෙ. කොච්චර හොඳ යාළුවො වුණත් ආතර්ට එයාලව දැකගන්න පුලුවන් පුර හඳ දහයකට වතාවක් විතරයි. ඒත් පැය ගණනකට විතරයි. ආතර් මේ ගැන දැනගන්නේ සීයගෙන්, සීයගෙන් කිව්වට සීයගෙන්මත් නෙවෙයි; සීයගෙ සටහන් පොත්වලින්…

අහල තියෙනවද මිනිමෝයි-වරුන් ගැන? නෑ? පුදුමයි! අපි නොදන්නව වුණාට ආතර්නම් දන්නව. ඇයි ආතර්ගෙ හොඳම යාළුවො ඒගොල්ලොනෙ. කොච්චර හොඳ යාළුවො වුණත් ආතර්ට එයාලව දැකගන්න පුලුවන් පුර හඳ දහයකට වතාවක් විතරයි. ඒත් පැය ගණනකට විතරයි.
ආතර් මේ ගැන දැනගන්නේ සීයගෙන්, සීයගෙන් කිව්වට සීයගෙන්මත් නෙවෙයි; සීයගෙ සටහන් පොත්වලින්. සීයගෙන් දැනගන්න සීය ඉන්න එපැයි. නෑ, නෑ සීය මැරිල නෙමෙයි. එයා ගෙදර නෑ විතරයි. සීය නිධානයක් හොයන්න ගියගමන් ආපහු ඇවිල්ල නෑ. හැබැයි කොහෙ ගියාද, කොහොම ගියාද කියල කිසිදෙයක් කවුරුවත් දන්නෙ නෑ, අඩුම ගාණෙ ආච්චිටවත් කියල ගීහින් නෑනෙ. හැබැයි සීය ආතර්ට කොච්චර ආදරේද කියනවනම් එයාට ලැබෙන්න පොඩි පණිවිඩයක් තියල ගිහින්. ඕන්න ඔහොමයි ආතර්ට මේ මිනිමෝයියන්ගෙ රටට යන්න මගපෑදෙන්නේ.
ඒ මේ අස්සෙ ආතර්ගෙ සීයගෙ ගේ අයිති කරගන්න වලිකන කෑදරකාර මහත්මයෙක් එයාලව ගෙයින් එළියට ඇද දාන්න ලෑස්ති වෙනවා. මේං මේ කරදරෙන් ගැළවෙන්න තමයි සීයත් නිධන් හොයන්න ගියේ. හැබැයි වැඩේ හරිගියේ නෑ. ඒත් ආතර් වැඩේට බැස්සම? ආයි අහන්න දෙයක් නෑ ආතර්ගෙ වැඩ ගැන. ආතර් ගිය වැඩෙත් කරගෙන, යාළුවො ටිකත් බේරගෙන, ආපහු එන්නෙ සීයවත් අරගෙන.
එහෙමනම් ඕගොල්ලන් වෙනුවෙන්ම මම මහන්සිවෙලා මේකට සිංහල උපසිරැසිත් දැම්ම එකේ; ආයි ඒකෙ වගත් මගෙම්ම අහන්න ඕනැයැ; ආතර්ගෙම්ම අහගන්නකෝ. මම දෙන්නම් එයාගෙ ලිපිනය.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010-11-22
Subtitles by
උදා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
61 comments
chamila
chkz
oooondaa bannnnwaa thnxxx 4 sinhala sub sahoooo
dana
onna banava rombha thanks
විකියා
බොහොමත්ම ඉස්තූතියි උදා සහෝ....අනෙක් කොටස් ටිකත් උපසිරසත් එක්ක දෙනකම් බලාගෙන ඉන්නේ......... ;)
~ ජයෙන් ජයම වේවා ~. . !
Edgar
Thanks for sinhala subs.Aluth action film tikakuth sinhala sub ekka dennako.
Viraj
Thank You Very Much Uda!!!!
Prabhath
Thanx............onna mamath baaaaaaaaa gaththa balalama honda naraka kiyannam
samantha
hadinvima good thanks4 avrithing.
Dinuka
බොහොමත්ම ස්තූතියි උදා සහෝ........ජයෙන් ජයම වේවා !!!
lakshan
sinhala sub walata godak thnax machan hoda film akak waga .....................
වා.මු. නිලන්ත පියසිරි
සිංහල උප සිරැසියට බොහොමත් පිං. උප සිරැසි වලට වන මහන්සිය අපි හොඳින් ම දනිමු. මෙවන් වූ උදාර කටයුතු තව තවත් උදා කරලීමට උදා සොයුරාට දිරිය ශක්තිය පතමු. ජය වේවා.
JMLR
Thanks a lot..! :)
Anonymous
meka pattama patta kid movie ekak...Hamoma balanne..LAssanaii
sajith
onna adanama fatta fathiri ekak deela thiyanava.... sinhala sub daalath thiyanava niyamai aaa..... jaya veevaa kollooooooooooooo
theekshana
Thanx
mudiya
animation nitamaaaaai.thanxxxxxxxxxxxx
madusanka
නියමයි....මම වැඩියම කැමති ඇනිමෙෂන් ෆිල්ම් වලට. තෑන්කූ මචාං.........!!!!!!!
San J
පරක්කු වෙලා ආවත් පාඩු නෑ. සිංහල සබ් එක්කම හොද බයිස්කෝප්පයක් තියෙන්නෙ. බොහොම ස්තූතියි උදා සහෝදරයට
:) :)හේමාල්
ඔන්න බාන්න දැම්මා . . බොහොම ස්තුතියි සබ් වලට.පුලුවන් නම් මෙකෙ දෙවනි කොටසටත් සබ් කරන්න.
uda
අනිවා ඉතිරි දෙකම සබ් එක්ක දෙනවා,දැනටම ලිස්ට් එකෙත් තියෙනවා.
ටිකක් ඉවසන්නනම් වෙයි, මේ දිනවල තවත් වැදගත් වැඩක නිරත වෙලා ඉන්නේ!!Anonymous
අනේ සොරි වෙන්න ඕනා මෙහෙම කියනවට
මම මේක tv එකෙන් බැලුවනේඑල film එකක් අනිත් අයත් බලන්නකෝ
Jayan Chamal
amme sihala sub ekak enakan balan hitiya kal kalapa ganak giya vage thanks machan ela ela
Dilshan
Kathawama liyalane?
Kokatath tnx.praveen
නියම වැඩක්.ස්තූතියි උදා සහෝදරයට
Vimukthi Senavirathna
Niyamai niyami ,,,
saho ane apita RIO hoyala dennako....
AL1717
Thanks Machan Me Movie eka Apata Genawata.
Sihala Sub Eka Thiyana nisa Eka Thawath Hodai.
Dekatama Thanks Machan,.Jaya Wewaaa Onna Bewenna Demmmaaaaaaaaaaaaaaaaaa
dinesh
කලින් බැලුව වාගෙ මතකයි.සබ් තියනකොට නොබල ඉන්නෙ කොහොමද?ඔන්න බානවා.
me
Thanks
ganesh
thanks a lot
හසිතා
බොහොම ස්තුතියි...දිගටම සිංහල උපසිරැසි දාන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
tharindu
thanks saho
laksirigun
බොහොම ස්තුතියි!! නියම වැඩක් !! සිංහල සබ් එක්කම හොද බයිස්කෝප්පයක් මේ තියෙන්නෙ. ඔන්න බාන්න දැම්මා . . බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි!!
Akalanka Yapa
බොහොමත්ම ස්තූතියි උදා සහෝ…
darshi
බොහොම ස්තුතියි…
chinthaka
ithamathma Sthuti me film ekata...mamath gannawa thanx.....
ඩිලාන්
කලින් බැලුව සහෝ ...සිංහල සබ් එක්ක ආපහු බලනව..... බොහොම ස්තුතියි.... :D
Pasindu
බොහොම ස්තුතියි.. :D
manjula
Thank you very much......
Uraj Deemantha
සිංහල සබ් එක්ක දෙන එකට ඉතින්, ස්තූති කරන්න වචන නෑ .... :)
Supun
ela marai sinhala sub ekka ........!!!!!!!
kenny
මෙන්න වැඩ....................ජය වේවා කිව්ව ඕං.
kenny
පුලුවන්නම් මේ ටිකත් දාන්න. Rio,Rango,Hop
Tharaka
thx BRO :D
Uraj Deemantha
සිංහල සබ් එක්ක නම් නොබා ඉන්න පුලුවන්ද....?? බාමි බාමි ... :D
රන්දිම
.
SHIRANSRI
NIYAMAI THANKS SAHOO................
Ruwan
MEKA MAMA BELUWA NIYAMA FILM EKAK.....
APITH NIKAM E LOKETA GIYA WAGE DENENNE... MEKE 2 TH DEN OUT WELA THIYENNE PULUWANNAM EKA HOYALA SINHALA SUB DANNA GODAK PIN....
JAYA WEWA!!!!!!!!!!!!!!!!!dish
thankx
mindika
Thanks a lot..! :)
Madhuhansa
Real Work...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks