Watch Trailer

Assassins Run (2013) | ඝාතකයන් සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාළුවනේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. මේක ඇමරිකාවේ තිරගත වෙන්න පටන් ගත්තේ මේ මාසේ 23 වෙනිදා. මේ චිත්‍රපටිය ආසන්න වශයෙන් ඩොලර් 4,000,000.00 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියාවි කියලා විචාරකයන් කියනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ඔයාලා මීට කලින් දැකලා නැ…

Assassins Run (2013)ඔන්න යාළුවනේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. මේක ඇමරිකාවේ තිරගත වෙන්න පටන් ගත්තේ මේ මාසේ 23 වෙනිදා. මේ චිත්‍රපටිය ආසන්න වශයෙන් ඩොලර් 4,000,000.00 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියාවි කියලා විචාරකයන් කියනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ඔයාලා මීට කලින් දැකලා නැති ලස්සන සටන් ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ මේක බැලුවොත් තමයි. මෙහි මයිකල්ගෙ චරිතය රඟපාන්නේ El Gringo, The River Murders, Soldiers of Fortune වැනි චිත්‍රපටි වල රඟ පෑ සම්මානනීය සුපිරි නළු Christian Slater විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මායාගෙ චරිතයට පණ පොවන්නේ Sofya Skya නම් සුරූපී නිලියයි.

මයිකල් කියන්නේ රුසියාවේ ඉන්න ධනවත් ඇමරිකානු තෙල් වෙලෙන්දෙක්. ඔහුගෙ බිරිඳ මායා, අති දක්ෂ බැලේ නර්ථන ශිල්පිණියක්. ඔවුන් දෙදෙනාට ලස්සන පුංචි දුවෙකුත් ඉන්නවා නීනා කියලා.. මයිකල් මේ දෙන්නට හරිම ආදරෙයි. මෙයාලගෙ ජීවිත හරිම සුන්දර විදිහට ගලාගෙන යනවා.

රුසියාව කිව්වම ඔයාලා දන්නවනේ ඒ රටේ ඉන්න මාෆියා කල්ලි ගැන?.. මයිකල්ගෙ තෙල් පිරිපහදු කරන සමාගමෙන් හිටි හැටියේ සල්ලි වගයක් නැති වෙනවා.. පොඩි ගානක් නෙවෙයි.. ඩොලර් බිලියන බාගයක්.. ඒ අතරේ මයිකල් පස්සෙන් මාෆියා කල්ලියක් පන්නනවා. ඒක කෙලවර වෙන්නේ මයිකල්ව මරලා දාලා. කොහොම හරි මයිකල් තමන් මැරෙන්න යන බව දැනගෙන මැරෙන්න කලින් නීනාට රහස් පණිවිඩයක් එවනවා. . මේ මාෆියා කල්ලිය මයිකල්ව මරලා දාලා එතනින් නවතින්නෙ නැහැ. ඔවුන් මයිකල්ගෙ බිරිඳවත් මත් කුඩු සිද්ධියකට පටලවලා රුසියානු හිර ගෙයකට දානවා… ඒ අතරේ මයිකල්ගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් මායා ඇගේ දුව නීනව එයාගෙ ආච්චියි සීයයි හෙවත් මයිකල්ගෙ දෙමව්පියන් ගාවට යවනවා වැඩි ආරක්ෂාව සඳහා. ඒත් මාෆියා කල්ලිය කොහොම හරි නීනා ඉන්න තැන හොයාගෙන අර ආච්චිවයි සීයවයිත් මරලා නීනව පැහැරගෙන යනවා. මේ හැම දේම කරන්නේ මායා ගාව හංගලා තියෙනවා කියලා මාෆියා කල්ලිය හිතන මයිකල්ගෙ ලියකියවිලි වගයක් වෙනුවෙනුයි.

ඉතින් යාළුවනේ.. කොහොමද මයිකල්ගෙ සමාගමෙන් සල්ලි නැති වෙන්නේ? මයිකල් කොහොමද මායා ට රහස් පණිවිඩයක් එවන්නේ? මොකක්ද ඒ රහස් පණිවිඩේ? මොනවද මේ මාෆියා කල්ලියට ඕන කරලා තියෙන ලියකියවිලි? කවුද මේ මාෆියා කණ්ඩායම මෙහෙයවන්නේ? මායා ට හිරෙන් නිදහස් වෙන්න පුළුවන් වේවිද? මායට තමන්ගෙ දුව නීනව බේර ගන්න පුළුවන් වේවිද? ඒ වගේම මයිකල්ගෙ ඝාතකයන්ට දඬුවම් ලබා දෙන්න මායාට පුළුවන් වේවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.. ජයවේවා!!

Assassins Run (2013) on IMDb

 

 

375 MB කොපිය මෙතනින් බාගන්න 3a81105fa642b95373d9980465382bd989ee1d36 700 MB කොපිය මෙතනින් බාගන්න 6dce09103d7fa41c2d8f84d01086db31e09c280e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,045 downloadsDownload Assassins.Run_.2013.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

6,045 downloadsDownload Subtitles315 B

75 comments

  1. ishara

    patttaa dinidugen patta akak

  2. Supun

    elaz man 1

  3. Supun

    thanks macho

  4. chami

    thnxxxxxxxxxxxxxxxx

  5. lasidu

    අඩෝ පට්ටම එකක් වගේ ජයම වෙන්න ඕනේ

  6. quik

    thanks

  7. tharanga

    පට්ට පතුරු හොදේ.... අනිවා බලනවා මේක

  8. lk

    elama thama

  9. wow

    wow... maru :D

  10. Siraj priyantha

    Thanks

  11. Uvindu sathsara

    thank you saho

  12. MXX

    thxz saho all the best digatama subs demu

  13. උදාර

    ජය වේවා මචං බොහොම පින් අමුතුම ෆිල්ම්ස් වලට සබ් දාලම දෙන එකට

  14. g-a-n-d-u

    බොහොම පින්

  15. shann

    එල නේ මචං නියම කතාවක් පාටයි

  16. elakiri

    එල එල එල එල මචං

  17. ganidu

    තැන්ක්ස් වේවා !

  18. uda

    හෙහ් මේක ගැන මාත් කියෙව්වා අයි ඈම් ඩී බී'යෙ. හිතුණු හැටියට අමුතු කතාවක් ටිකක්. බලනකොටත් එහෙමම වුණොත්නම් මරු. දිනිදු, හසන්ත, කැළුම් තව කවුද ඉස්සරහට ඉන්නෙ පෝළිමේ...

    විකියා මොනවා කරන්ඩ හදනවද මන්දා? :O දැන් බැලින්නම් අපට තරගෙ තියෙන්නෙ වෙන කාත් එක්කවත් නෙමෙයිනේ... අපේම සයිට් එකේ සබ් දෙන එකිනෙකා එක්කනෙවැ තරග කරන්නේ. ඔහොම තමයි ඔහොම තමයි. දැන් අන්තිමට තරග කරන්ඩ ක්‍රමයක් නැතුවහම මුන්ටික අලුත් විදිහක් හොයාගෙන නේද? හැහ්! නරක නෑ ඒ ක්‍රමෙත්. මරු පහට නැගලම යනව ඈහ්! ;)
    ජය සමග තුති වේවා සහෝ මේකටත්!

    දැන්නම් කමෙන්ට් කිරිල්ල නවත්තන්ඩම වෙනවා. මේ වැඩේ කරන්ඩ බෑ විකියත් එක්ක, මටනම් :P

  19. Fernando

    patta story akakne saho.dindiu dennema oya wage awane :D

  20. upali

    ela ela ela ela

  21. kalinga

    බලන්නම එපාය. දෙන දීමට මොකක් බලන්නදෝ..... :( ජය

  22. එරංග

    එලස්.. හෙට තමා බාන්න වෙන්නේ, අනිවා බලනවා හොදේ හෙට ගත්තා ඔන්‍න‍ හොදේ

  23. අසංක

    බොහෝ පින් සහෝ

  24. ශාන් විමුක්ති [වීමා]

    අනේමන්ද බොලව්
    මේ දෙන දීමට බාන්නෙ කොහොමෙයි ;)
    මේකනම් මගේ ටයිප් බයිස්කෝප් එකක්
    නියමයි කොල්ලෝ....
    උපසිරසියට බොහොම තුති වෙන්ඩ ඔන
    ජය වේවා දිනිදු සහෝ :D

  25. rusuru | රුසිරු

    ජය පතනවා,, බයිස්කෝප් ජය

  26. eraNga

    ලොවෙත් පට්ට

  27. p.a.t.h.u

    thnxz saho :)

  28. jana

    jayama wewaaaaaa!!!!!!

  29. HarshA

    ජය :) වේවා!

  30. Sidath

    thx

  31. jack

    Patta machan. Thnx Kiwwa sub ekata

  32. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේ දිනිදුව දෙන්නේ එක්කෝ, තාම තිර ගත නොවෙච්චා, නැත්නම් තිරගත උන ගමන් එව්වා මනේ... අනික පට්ටම එව්වා.... දැන් නම් බාන්න වෙන්නේ නැහැ...හෙට අනිද්දා ගන්නවා ඒ ඩි එස් එල් කනෙක්ෂන් එක, ඊට පස්සේ ඉතින් බෑමක් තමයි...25 ක් හම්බෙනවා නොවැ..

  33. thusitha

    thxz

  34. “චූටී මල්ලි”

    උබ නම් මරු බන්
    දෙන්නෙම නියම එව්වට
    තව දියන් මේ වගෙ ඒවාට
    ඔබට ජය...

  35. Nalin...[ PNK ]

    ඔබට බොහෝමත් ස්තූතියි.....!

  36. කැලුම් රණවක

    එල එල දිනිඳු සහෝ...හසාගෙ මමා බාගත්ත ගමන්ම මේකත් ගන්න ඕනි..
    සුපිරි ෆිල්ම් එකක් වගේ..ජය වේවා..!!

  37. ruwanga

    thnx machan

  38. නලියා

    ස්තුතියි ෙව්වා දිනුදු සෙහා්

    ජය ෙව්වා

  39. හසන්ත වික්‍රමරත්න

    තව හතරයි මචන් ඉක්මනටම 50 සමාජයට එකතු වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් සබ් එකට් ස්තුතියි.

  40. nuwan

    elama thamai saho jaya wewaaa....!

  41. kanthaDLA

    thanks ..thanks........thanks bro.........

  42. SHENAL

    elazzzzzzzzzzzzzzzzzzzzzz

  43. Vidush

    tahnx machoooooooooooooooooo.

  44. කැලුම් ගුණසේකර

    ස්තුතියි දිනිදු සහෝ උපසිරැසි ගැන්වීමට.

  45. Gayan Sampath

    Thanks sahoo sub walatai film1tai
    Jaya Wewa.......!!!

  46. chamara

    Pattta wadak thanx macho..............

  47. lila

    onna math bagathha,, thnx macho,,,

  48. සමීර කරුණාරත්න

    දිනිදු අයිය ඉතින් ගෙනාවොත් පට්ට බයිස්කෝප් එක්ක තමයි...
    මම හිතන්නේ ඊලග අර්ධ ශතක ලාබියා වෙන්න ඉන්නෙ ඔබ තුමා...
    එහෙනම් වෙනදා වගේම බොහොම පිං, බොහෝම ස්තුති මේ කැප කිරීමට...

  49. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. dev

    bohoma stuti saho.... ,

Load more comments