Watch Trailer

Asuravadham (2018) Sinhala Subtitles | අහිංසක පියෙකුගේ රාක්ෂ දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහාමද කට්ටිය..! රේස් 3 චිත්‍රපටියෙන් හම්බෙමු කිව්වට පිට පිටම අඩවියට සබක් අරන් එන දෙවෙනි වතාව කමක් නෑ නේද..? එහෙනම් අදත් මම අරන් ආවේ මේ අවුරුද්දේ තිරගතවුන අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්..! Action, Thriller, Drama කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටිය IMDB අගය 6.8/10 ම අරන් තියෙනවා. 2018 පුනි මාසේ 2…

ඉතින් කොහාමද කට්ටිය..! රේස් 3 චිත්‍රපටියෙන් හම්බෙමු කිව්වට පිට පිටම අඩවියට සබක් අරන් එන දෙවෙනි වතාව කමක් නෑ නේද..? එහෙනම් අදත් මම අරන් ආවේ මේ අවුරුද්දේ තිරගතවුන අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්..! Action, Thriller, Drama කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටිය IMDB අගය 6.8/10 ම අරන් තියෙනවා. 2018 පුනි මාසේ 28 වෙනිදා තමයි තිරගත කරලා තියෙන්නේ ඉතින් හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා දවස් කීපයක් ගියත් සබ් එක කරන්න නම් ටිකක් පරක්කු උනා මොකද මේක සම්පූර්ණ අසා ලිවීමක් වගේම කාල රාමු එහෙමත් නැත්තන් ටයිම්ලයින් මටම හදාගෙන කරන්න උන හින්දා.

එම්. සසිකුමාර් ප්‍රදාන චරිතය රගපාන මේ චිත්‍රපටිය මරුදුපාන්ඩියන් කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක්..! පටන් ගත්ත වෙලාවේ ඉදලා අන්තිම වෙනකන් කුතුහලයෙන් කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුලුවන් මේ චිත්‍රපටි නරඹන ලෙසට මම සියලු දෙනාට ආරාධනා කරන්න කැමතියි මොකද මේ චිත්‍රපටියේ ප්‍රදාන චරිතය ගොඩක් ජනප්‍රිය තරුවක් නැතිනම් නළුවෙක් නැති නිසා කටිටිය වැඩක් නැතුව කියලා අතඇරලා දායි කියලා හිතුන නිසා.

කතාව මෙහෙමයි සමයන් කියලා සිල්ලර බඩු කඩයක් කරගෙන යන මනුස්සයෙක් ඉන්නවා. ඉතින් දවසක් මේ මනුස්සයගේ ෆොන් එකට එක දිගට මිස්කෝල් ගොඩක් එනවා අන්තිමේදි ඒ මිස් කෝල් ගහපු කෙනා සමයන්ට තර්ජනය කරනවා පාඩුවේ ඉන්න දෙන්නේ නෑ තව සතියකින් මරනවා කියලා. ඉතින් කිව්වා වගේම සමයන්ට නොයෙකුත් කරදර අර කොල් කරපු කෙනා කරන්න ගන්නවා හැබැයි මරන්නේ නම් නෑ මොකද මරනවා කිව්වේ සතියකින්නේ..! සමයන් තමන්ගේ යාළුවෙක්ට මේ සිද්දිය කියලා ඒ මාර්ගෙන් තවත් කෙනෙක් එක්ක එකතුවෙලා අර කෝල් කරපු මනුස්සයව අල්ලගෙන මරන්න සැලැස්මක් ගහනවා. ඉතින් සමයන්ට මෙහෙම අර පුද්ගලයා කරදර කරන්නේ ඇයි..? සමයන්ගේ යාළුවෝ ඒ පුද්ගලයව අල්ල ගනිවිද..? සමයන් නිරතුරුවම අර කෝල් කරපු කෙනොගෙන් අහන්නේ එකම එක ප්‍රශ්නය..! “කවුද උඹ…?” ඔය ප්‍රශ්නයට කොහොම උත්තර හම්බෙයිද..? මේ දේවල් කොහොම වෙයිද කියලා දැන ගන්න නම් චිත්‍රපටිය බලලම ඉන්න කියලා රසික රසිකාවියන් සියලු දෙනාට මම ආරාධනා කරනවා.

එහෙනම් මම අදට සමු ගන්නවා කොහොමින් හරි රේස් 3 චිත්‍රපටියට කලින් තවත් චිත්‍රපටියක් දෙකක් අරන් එන්න පුලුවන් වෙයි කියලත් හිතෙනවා. යන්න කලින් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි..! ඒ තමයි හැමදාම කියනවා වගේ ඔයලගේ අදහස් උදහස් අපිට සෑහෙන්න වටිනවා වටිනා කාලය පොඩ්ඩක් කැපකරලා කමන්ටුවක් එහෙම දාගෙන යන්න අමතක කරන්න එපා..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,677 downloadsDownload Asuravadham-2018.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

7,677 downloadsDownload Subtitles37 KB

68 comments

  1. Kavishal Rasintha

    බොහොම ස්තුතියි සහෝ.. Gd luck.. Keep Continue.....

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui brother sub ekata... tik tik tik movie ekatath sub demu neda? Jaya wewa...!

  3. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....මේක එනකන් බලන් හිටියේ මචෝ....

  4. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  5. flyingpenguin

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි bro..

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  7. prasadmalaka

    Thank you.........

  8. Sameera nuwan

    Thanks

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Kovidu

    MTR ට දාපු අවසාන කෙමෙන්ටුව මට මතක සිසිල සහෝ එක්ක සබ කරපු ෆිලුමට, raazi ද මන්ද , අරේ කොහොමින් හරි MTR කියන්නෙත් සුපිරි ෆිලුම් තෝරගෙන සබ් ගේන හිතවතෙක් තමා, බොහොමත්ම සිතූතියි සහෝ, ඉස්සරහට ගේන්න ඉන්න ෆිලුම් ගැනට් ආරංචිය දුන්නට ස්තූතියි .. සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..!!! ජයෙන් ජය

  11. ERANDA MALITH

    සබ් දෙනකල් බලන් හිටිය ෆිල්ම් එකක්.
    සබ් එකට ස්තූතියි මචන්
    ජයවේවා !!!

  12. Prageethhettipola

    ඔබට මල් මිටක්..

  13. Kawi Jayasinghe

    Tnx broooo

  14. RK

    Thnkz bro subata...........

  15. DilanDilshan

    thada thada saho..digatama sub demu..jaya wewaa..

  16. gayan4

    පොදුවේ මේ විදියට සබ් දෙන හැම සහෝදරයෙක්ටම ස්තූතියි කියනවා තරිදු. ඇත්තටම බයිස්කෝප් වෙබ් අඩවිය නිහඬවම ලොකු සේවයක් කරනවා. සමහර විට මේ සේවය ගන්න අය ඇගයීමක් කරන්නෙ නැතුව ඇති. වචනෙකින් වත් ස්තූතියි නොකියනවා ඇති. ඒ ගැන හිතන්නවත් එපා. ඒ අයත් එහෙම කරන්නෙ ඔයාලව නොසළකා හැරලා නෙවෙයි. හිත් වල මේ සේවයට ලොකු ගෞරවයක් තියෙනවා. ගොඩක් අය නොබලා මගහැරුන ෆිල්ම් මේ සිංහල සබ් හින්දා බලන්න හුරු වෙලා ඉන්නවා. සිනමාව වෙනුවෙන් නිහඬවම ලොකුම සේවයක් කරන තැන තමයි බයිස්කෝප් වෙබ් අඩවියේ මේ පිරිස. ස්තූතියි ඔය හැමෝටම.

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. තරිඳු පෙරේරා

    Mekata mahanci wela apita sub eka dila api sathutu wenawa diha balana oba samata mage pranamaya

  19. widuranga

    elama brooo thanx sub ekata thawa sub ekakin set wemu

  20. NuwanK

    Thank U Broooo

  21. Dula95

    Supiri bro thanks alot

  22. shanlakmal

    sub denawa kiyala ohomath denawada bro. narakada sub ekath ekkama data pack ehekuth dunnoth. api film eka ba gannath kalin sub eka deela :D sub ekata godak sthuthi saho..

  23. madushangamage

    thankes bro ela

  24. C lakmal

    thankes bro ela , Tik Tik Tik (2018) Tamil HD DVD - ,me tamil film akatah sub karanna balanna .

  25. harshani11112

    ස්තුති තරිඳු සහො ......

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Sanjeeva

    සබට ස්තූතියා දිගටම කරන් යං.....

  28. D.Chamara

    bohoma sthuthi sahoo

  29. ThilinaDinelka

    සබ්ට thanx, රේස් 3 එන්කන් අපි බලන් ඉන්නවා ..... ජය වේවා ...!

  30. ThilinaDinelka

    අපි දන්නවා #N.T.R වගේම වැඩ්ඩෙක් තමා #M.T.R සුපිරි ෆිල්ම් එකක් තමා ගේන්නේ.....

  31. sahan gunathilaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  32. eagleeye

    Bohoma sthuuthi...

  33. Hiran Sanjika

    02975d9083d6e4a41acbd0ca0e5e84fd874bccb9 goole serch karata link 1kaka pennannahe downlode karanna plese help this......

    1. supun bro

      බයිස්කෝප් ඩව්න්ලොඩ් වෙබ් අඩවියට යන්න ..

  34. supun bro

    Thank you..!!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි ...!!!!
    අලුතින් රිලීස් උන අනෙක් දමිල ෆිල්ම් වලටත් ඉක්මනට සබ් දෙන්න...

  35. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  36. panthila

    උපසිරැසියට බොහෝම ස්තුතියි...
    ජයවේවා !!!

  37. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  38. Madhura prasad

    බොහොම තුති බ්‍රො

  39. nihalpujitha

    super broo......

  40. Lahiruseya

    Machnla ubala lankawe film directors lata wada sewayak karanwa

  41. rangika Kariyawasam

    සසියගෙ ෆිලුමක් නොබලා කෝමද. නියමයි සහෝ සබ දුන්නට .ජයවෙිවා

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. prasakr

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  44. malith

    ELa ela

  45. sachithra

    එම්. සසිකුමාර් MAN DANNA WIDIYATA NO 1 ACTOR KENEK.THARAITAPPATTAI,VETRIVEL WAGE SUPURI FILM WALA HITAPU KENEK. tq very much sub ekata sahooo.MTR kiwwama NTR thama mathak wenne.Jaya wewa

  46. IndunilN

    thanks for sub

  47. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති අයියේ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  48. Malakasj

    FT thz

  49. H_anuru

    Thank you bro

  50. anjaaaaaaaaaa

    good work bro...

Load more comments