Film එකක් ගත්ත ගමන් මුලින්ම එන්නෙ බයිස්කෝප් එකට ඇවිල්ලා සබ් එක අරන් තමයි බලන්න පටන් ගන්නේ. ඒක නිසා බයිස්කෝප් එක වෙනුවෙනුත් යමක් කරන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසිය ඒක නිසා අඩුපාඩු ඇති. උපරිම සාධාරණයක් කරන්න උත්සහා කලා. ඒක ඉතින් ඔයාලා බලලම තීරණය කරන්නකෝ.මේකම තෝරගන්න හිතුනේ Kevi…

Film එකක් ගත්ත ගමන් මුලින්ම එන්නෙ බයිස්කෝප් එකට ඇවිල්ලා සබ් එක අරන් තමයි බලන්න පටන් ගන්නේ. ඒක නිසා බයිස්කෝප් එක වෙනුවෙනුත් යමක් කරන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසිය ඒක නිසා අඩුපාඩු ඇති. උපරිම සාධාරණයක් කරන්න උත්සහා කලා. ඒක ඉතින් ඔයාලා බලලම තීරණය කරන්නකෝ.මේකම තෝරගන්න හිතුනේ Kevin Hart කියන්නෙ මම පෞද්ගලිකවම ගොඩක් ආසා නලුවෙක් නිසා. මිනිහා දෙන ආතල් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. වැඩි කතා නැතුව අපි film එකට බහිමු.
මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ Kevin Hart, Michael Ealy, Regina Hall සමගින් ලස්සන Joy Braynt.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steve Pink. මෙයා වැඩි හරියක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ හාස්‍යජනක චිත්‍රපට තමයි. මේකට ලැබිල තියෙන IMDb අගය 6.1. හිතාගන්න පුලුවන්නෙ film එක ගැන 😀. ආදරය ගැන තමයි වැඩි හරියක් film එකෙන් කියවෙන්නේ ආදරය කරද්දී ඇතිවෙන ගැටුම් ප්‍රශ්න කොහොමද නිරාකරණය කරගෙන ඉදිරියට යන්නෙ කියලා හාස්‍ය රසයත් අඩු නැතුව මේ ලස්සන film එක හදලා තියෙනවා. කපල් දෙකක් වෙනස්ම විදිහට ආදරය බෙදාගන්න හැටි අපිට මේකෙන් බලාගන්න පුලුවන්. අපේ ජීවිතේටත් ගොඩක් දේවල් මේකෙන් ගන්න පුලුවන් වෙයි. අපි හරි කියලා හිතන් ඉන්න දේම හැමවෙලෙම හරියන්නේත් නැ. මම වැඩි දෙයක් කියන්න යන්නෙ නැ .ඉතින් ලස්සන කතාවක් පැය එකහමාරක් කම්මැලි නැතුව බඩ අල්ලන් හිනාවෙවී රසවිදින්න පුලුවන් ඔයාලට. සමහර වචන රසයට බාධාවක් වෙන නිසා ඒ විදිහටම යොදාගන්න වුනා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ තියෙන සමහර දර්ශන දෙබස් නිසා අවුරුදු 18 ට වැඩි අය බැලුවොත් හොදයි. ස්තුතියි තව උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා 😊
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
4,912 downloadsDownload About-Last-Night-2014.zip82 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජය තිලකරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජය තිලකරත්න
Subtitles
40 comments
Bandaramudiyansi
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයdsdkavishka
Thenks bro
Shan Ashok
තැන්ක්ස් ඔයා මේක දුන්නාට .මන් හරිම කැමැති kevin hart ෆිල්ම් වලට .tava Jim Carrey movies වලට ගොඩක් කැමැති .hot tub time machine ,mr bones , Zach Galifianakis,Will Ferrell,Adam Sand නළුවන්ගේ movies මේකෙ ගොඩක් aevata asai ,tava bad santa ,hot tub time machine , movies වලට ගොඩක් like මන් ,please මේ movies වල තියන නියම words වලට ගැලපෙන සිංහල words දෙන්න .aetakota tamai movie aeke නියම හිනා යන words aenne ,ඔයාට තෑන්ක්ස් මේකට ,ටව පුලුවන්නම් නියම movies ටිකක් දෙන්න comedy
Shan Ashok
තැන්ක්ස් ඔයා මේක දුන්නාට .මන් හරිම කැමැති kevin hart ෆිල්ම් වලට .tava Jim Carrey movies වලට ගොඩක් කැමැති . , Zach Galifianakis,Will Ferrell,Adam Sand නළුවන්ගේ movies මේකෙ ගොඩක් aevata asai ,tava bad santa ,hot tub time machinee ,mr bones movies වලට ගොඩක් like මන් ,please මේ movies වල තියන නියම words වලට ගැලපෙන සිංහල words දෙන්න .aetakota tamai movie aeke නියම හිනා යන words aenne ,ඔයාට තෑන්ක්ස් මේකට ,ටව පුලුවන්නම් නියම movies ටිකක් දෙන්න comedy
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Kevin Hart ගේ ෆිල්ම් නම් අනිවා බලනවා...
සුපිරි කොමඩි...Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan perera
නියමයි මචෝ...මුගේ තියෙන්නෙ පට්ට කොමඩි....ගොඩක් ස්තුතියි මහන්සි වෙලා උපසිරැසි දුන්නට.....දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ...දෙවි පිහිටයි....
ERANDA MALITH
Sub ek gaththa
Thanks mco
Jayawewa!!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. පළමුවෙන්ම තෝරාගෙන තියෙන ෆිලුමනම් නියමයි. තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..බුදුසරණයි..!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..පුලුවන්නම් මේ වගේ තව කොමඩි ෆිල්ම් වලටම සබ් දෙන්න සහෝ..
Ishan Thilakarathne
අඩෝ කෙවින්ගෙ හුගක් පට්ට ෆිල්ම් වලට සබ් නැතුව හිටියේ. Thx බන් සබ් දුන්නට
shanlakmal
wow, niyama film ehekatane saho sub eka deela thiyenne..
harshani11112
ස්තුති සංජය සහො .....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bandara 1976
තව කොමඩි ෆිල්ම් වලටම සබ් දෙන්න සහෝ..
lahirumadusanka97
සුපිරිම මචෝ සබ් එක
ඉස්සරහටත් තව ඒවා ඕනා
1st Sub එකට
Congratulationsයුරාන් ධනුක
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
Suranjan
Thanks machan.....jayawewa......!
prasakr
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.ricadodamien
Thank You Sanjaya brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........
Suresh Madhusanka
Thanks sanjaya ayya fattaaa.....jayen jaya bro...
jagath55
Thanks
Pramukmili
thanxx bro....
AsithaDilruwan
Ela saho thanks
Hashan Wijesinghe
thanks brother,..
kasun3
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
King_shan
Jaya wewa
akalankagayan
Thnx.......
knight
Kevin Hart: Seriously Funny (2010) - IMDb
https://www.imdb.com/title/tt1714196/
Rating: 7.6/10 - 3,762 votes
Directed by Shannon Hartman#Me film ekata sub denna puluwanda?
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Kasun madhuranga
Oyalage sub file extract wenne nene
Kasun madhuranga
Extract karanna bee zip file eka ai e
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement

මෙයාගෙ ෆිල්ම් තව තියෙන නම් දෙන්න
බොහොම ස්තුතියි