…හිටපු සොල්දාදුවෙක්, පැරදුණු ආදරවන්තයෙක්, අනාගත සැලසුම් බොඳ වූ කෙනෙක්, තම මවට බරක් වූ පුතෙක්, එහෙත්… මේ සියල්ල ඔහුගේ ජීවිතයට බලපෑම් කරද්දී වාසනාව ඔහුව වටා කැරකේ. අවසානයේ තම ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගත් නවීන යුගයේ අති-ප්‍රභල සොල්දාදුවෙක්… අද මම ඔයාලට අරන ආවේ හොලිවුඩ්+බොලිවුඩ් චිත්‍රපටයක්. ඒ…

…හිටපු සොල්දාදුවෙක්,
පැරදුණු ආදරවන්තයෙක්,
අනාගත සැලසුම් බොඳ වූ කෙනෙක්,
තම මවට බරක් වූ පුතෙක්,
එහෙත්…
මේ සියල්ල ඔහුගේ ජීවිතයට බලපෑම් කරද්දී
වාසනාව ඔහුව වටා කැරකේ.
අවසානයේ තම ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්
නවීන යුගයේ අති-ප්‍රභල සොල්දාදුවෙක්…

අද මම ඔයාලට අරන ආවේ හොලිවුඩ්+බොලිවුඩ් චිත්‍රපටයක්. ඒ කිව්වේ මොකක්ද බැලුවා නේද. සාමාන්‍යයෙන් බොලිවුඩයට හොලිවුඩ් ආභාසය ගත්ත චිත්‍රපට හරිම අඩුවෙන් තමයි අපිට දැකගන්න පුළුවන් වෙන්නේ. ඒත් අලුත් යුගයක් ආරම්භයක් බොලිවුඩයට ඇවිත් තියෙන හැඩයි. තාක්ෂණය කියන දේ මේ වෙනකොට මුළු ලෝකෙම පැතිරිලා තියෙන්නේ. සමහරුන් තාක්ෂණය යහපත් අතටත් සමහරුන් තාක්ෂණය අයහපත් අතටත් යොදාගන්නවා ඔයාලා දැකල ඇති. ඒත් අද මම කියන්නේ මේ තාක්ෂණය ඉන්දියාවේ හමුදාවට කොහොමද අදාළ කරගෙන තියෙන්නේ කියල පෙන්නන චිත්‍රපටියක් ගැන. ඉතින් බොලිබුඩය මෑතකදී සෑහෙන පසුබෑමකට ලක් වෙලා තිබුණා. රීමේක් චිත්‍රපට හැදිලා ඒවා හැම එකක්ම වගේ ෆ්ලොප් වෙන. ඒත් සමහරක් අධ්‍යක්ෂකවරු තමන්ගේ හැකියාව අවභාවිතාවට ලක් කළේ නෑ. එහෙම හැංඟිච්ච කෙනෙක් තමයි ලක්ෂ්‍යා රාජ් ආනන්ද් කියන්නේ. ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටිය සඳහා ප්‍රධාන රංගන දායකත්වයෙන් ජෝන් එබ්‍රහම්, ජැක්ලීන් ෆර්නෑන්ඩස්, රකුල් ප්‍රීත් සිං හා ප්‍රකාශ් රාජ් වැනි නළු නිළියන් සහභාගි වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා නවතා තිබූ රූගත කිරීම් 2021 පෙබරවාරි මස නැවතත් පටන්ගෙන මෙය ලොවපුරා 2022 අප්‍රේල් මස 1වෙනි දින තිරගත වූවා. ZEE5 හරහා මෙහි ඩිජිටල් පත් මැයි මස 27 වෙනිදා නිකුත් වූවා. ඉතින් මේකේ කතාව මොකක්ද කියල කියන්න යන්නේ නෑ මම. වැඩිය කතාබහ කළේ නැතත් බොක්ස් ඔෆිස් ගියේ නැතත් බලන්න වටින කතාවක් කියල කියන්න ඕනේ. මොකද මේ වගේ විද්‍යාත්ම, ත්‍රාසය, ක්‍රියාන්විතයන් තියෙන චිත්‍රපට හරිම අඩුයි බොලිවුඩ් වල. ඉතින් Attack – Part 1 චිත්‍රපටිය සිංහල උපසිරැසි එක්ක නරඹන්න කියල කතා කරනගමන් සමාවෙන්න ඕනේ මේක දෙන්න පරක්කු වුණාට, අපේ ප්‍රශ්න වලට හේතුව රටේ ප්‍රශ්න කියල අමුතුවෙන් කියන්න ඕනෑනේ. එහෙනම් ආයෙම තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජය වේවා! ❤

…පළමු කතාව මෙසේ නිමාවන අතර, දෙවන කතාවට ළඟදීම සූදානම් වන්න…

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HEVC / WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

12,647 downloadsDownload AP1-2022.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

12,647 downloadsDownload Subtitles54 KB

37 comments

  1. Dan

    Thank You ...

    1. Vinod

      Boys season 3 sub one

    2. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kushan

    Sub akta thanks

  3. Naveen

    උපසිරසියට තුති

  4. Anonymous

    Thanks for sub

  5. Samith

    Thanks brother

  6. sahangayantha

    thanks a lot saho sub ekata

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Anonymous

    thanks ..

  9. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  10. Manoj

    උපසිරසියට ස්තුතියි

  11. රැග්නා

    මේ වගේ ෆිල්ම් hit නොවෙන එකනම් අපරාදේ
    John abraham සුපිරි actor කෙනෙක් හැබැයි පොරට තාමත් ලොකු success එකක් නෑ බොලිවුඩ් වල
    හොලිවුඩ් වල හිටියනම් Rock ගේ level එකට එන්න තිබ්බා

    1. රැග්නා

      සබ් එකට thanks සහෝ

  12. Anonymous

    patta

  13. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  14. Anonymous

    තෑන්ක්ස් සබට
    Heropanti 2 නම් සබ් කරන්න එපා බයිස්කෝප් , මෙලෝ රහක් නෑ

  15. Sheron

    Thanks brother ..keep going ..

  16. bunny

    Thanks buddy

  17. dulan

    ස්තුතියි !

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  19. Idunil Weerasinghe

    Thanks brother

  20. Dushan

    Thanks Bro....

  21. Bobby

    Thank you very much

  22. Udaya Fdo

    Thank you

  23. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  24. Ruwan Chamara

    John abrahim ගෙ ෆිල්ම් කොහොමත් පට්ට.
    Tnx bro සබට
    ජය වේවා..

  25. Anonymous

    Thanks Brother

  26. Anonymous

    තෑන්ක්ස් පසියා

  27. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  28. viraj

    thanks....

  29. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  30. Gihan

    බොහෝම ස්තූති

  31. thisura

    aye home age yanna kiyanawa downlor karnna ba kiyanawane

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  34. Anonymous

    මේ ෆිල්ම් එකේ part 2 නැද්ද