වසර 800කට පමන පෙර සිද්දවනම් වනාන්තරයේ පවුල් සිය ගනනකින් යුක්ත වූ කුඩා ගම්මානයක් තිබුනා. ජීවධාර නම් ගංගාවක් එම වනාන්තරය තුලින් ගලා ගියා. මෙම ප්‍රදේශයේ තිබූ මායාව නිසාවෙන් මහා ඍසි වරුන් බොහෝ ගනනක් මෙහි සැරි සරමින් තපස් රැක්කා. මේ ඍසි වරුන් ගම්මානයේ වැසියන්ට ධර්මාවබෝදය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත ආලෝකමත්…

වසර 800කට පමන පෙර සිද්දවනම් වනාන්තරයේ පවුල් සිය ගනනකින් යුක්ත වූ කුඩා ගම්මානයක් තිබුනා. ජීවධාර නම් ගංගාවක් එම වනාන්තරය තුලින් ගලා ගියා. මෙම ප්‍රදේශයේ තිබූ මායාව නිසාවෙන් මහා ඍසි වරුන් බොහෝ ගනනක් මෙහි සැරි සරමින් තපස් රැක්කා. මේ ඍසි වරුන් ගම්මානයේ වැසියන්ට ධර්මාවබෝදය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කලා. සිද්දවනම් වනාන්තරයේ ඇති ඖශධීය පැලෑටි වලින් ආයුර්වේද විද්‍යාව උගන්වමින් ඔවුන් උතුම් මිනිසුන් බවට පත් කලා. කොතරම් පරම්පරා ගනනක් ගෙවී ගියත්, කොපමන උවදුරු පැමිනියත් මෙම වනාන්තරය අත් නොහැරිය යුතු බව සහ එය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පවසා විශ්වීය රහසක් ඔවුන්ට හෙලි කලා.

දිනක්, මෙම සිද්ද වනම් වැසියන්ට යක්ශ ගෝත්‍රයකින් ප්‍රහාරයක් එල්ල වුනා. මහා යෝගීන්ගේ බලය සහ, ආරක්ශකයෙක් බඳු දේව මෑනියන්ගේ ආශිර්වාදය ගම්වැසියන්ට පිහිටක් වී එම යක්ශ ගෝත්‍රික සේනාව පලවා හැරියා. එම යක්ශ සංහාරය දුටු වැසියන්ගේ බිය නැති කිරීමට දේව මෑනියන් එම යක්ශ සංහාරය සැඟවීමට සූර්‍යග්‍රහනයක් ඇති කලා. අන්දකාරයේම මුලු සංහාරයම ගිල ගත්තා. එම මහා සංහාරයෙන් පසුව දේව මෑනියන්ට සිතුනා එම ගම් වැසියන් වෙනුවෙන් පෙනී හිටින්නට. ජීවධාරා ගංගාව අසල තිබෙන කඳු ගැටයක් මත සිටගෙන සිද්දවනම් ජනතාවට පෙනෙන පරිදි සිටගෙන සිටියා. එම දේව මෑනියන්ට උපහාරයක් පිනිස, ජනතාව දේව මන්දිරයක්නිර්මානය කලා. සිද්දවනම් පත්‍ර වලින්, මල් වලින් ජනතාව දිනපතා දේව මෑනියන්ට පූජෝපහාර පැවැත්වුවා. සිද්දවනම් හි ආරක්ශාව තම දේව මෑනියන්ගේ පාදයෙන් ආරක්ශා වේ යැයි සලකා, එම ගම්මානය පාදඝට්ටම් යැයි නම් කලා. ශතවර්ශ ගනනාවක් ගෙවී එම දේව මන්දිරය ප්‍රසිද්ද වී, ඒ අසල නගරයක් ඉදි වුනා. ඒ තමයි ධර්මස්තලි. පාදඝට්ටම් හි ම ඉපදී පාදඝට්ටම් හිම හිඳ ධර්මය වෙනුවෙන් කැප වී ධාර්මිකව බැබලුනා.

වසර කිහිපයක සිට ධර්මස්තලියේ අධර්මය රජ කරන්නට පටන් ගත්තා. නපුර පැතිරෙන්නට පටන් ගත්තා. අපරාදයන්ට තෝතැන්නක් බවට පත් වුනා. එහෙත් පාදඝට්ටම් ගම්මානය ධර්මය අත නොහැර පිරිසිදු ගින්දර වගේ බැබලී ඔවුන්ගේ ජීවිතය ගෙන ගියා.

මේ ඒ ධර්මස්තලියේ කතාව.

2022 අප්‍රේල් 19 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. ප්‍රධාන චරිත සඳහා චිරන්ජීවි, රාම් චරන් සහ පූජා හෙජ් රංගනයෙන් දායක වෙනවා. 2019 අවුරුද්දේ තිරගත වීමට තිබුනු මේ චිත්‍රපටිය කොවිඩ් 19 නිසා 2022 අවුරුද්දට කල් යනවා. ඒ වගේම බොහොම නරක ප්‍රතිචාර තමයි මේ චිත්‍රපටියට ලැබුනෙත්. ඉතින් කෝටි 140ක වියදමින් නිමැවුනත් කෝටි 75.9ක ආදයම ලබා අසාර්තක චිත්‍රපටියක් ලෙස සඳහන් වෙනවා. ඉතින් තාරක මල්ලි බාරගෙන තිබුනු මේ චිත්‍රපටිය එයාට කරන්න වෙන්නේ නෑ කීව නිසා මම ඉල්ලගෙන ඉවර කලා. ඒත් ඉවර කරගන්න නම් ටිකක් පරක්කු වුනා. ඒ ගැනත්ස මාවෙන්න. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.

15,631 downloadsDownload Acharya-2022.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

15,631 downloadsDownload Subtitles35 KB

36 comments

  1. Anonymous

    thanks ..

  2. Kushan

    Sub akta thanks

  3. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  4. Naveen

    උපසිරසියට තුති

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. Anonymous

    Weekend special yo yo

  7. Manoj

    උපසිරසියට ස්තුතියි

  8. රැග්නා

    ලස්සනට create කරන්න තිබ්බ story යක්,අපරාදේ සමහර තැන් නිසා අසාර්ථක කරගෙන
    කොහොමවුනත් බලන්න බැරි තරමටම අල කරගෙනත් නෑ
    සබ් එකට thanks sister

  9. Nilanka

    Jana Ghana mana denna sis

  10. Anonymous

    Thanks for sub

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  12. Anonymous

    patta

  13. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  14. Sheron

    Thanks sister ..keep going ..

  15. Pasindu Madumal

    සබට තුති අක්කේ..!✌
    නියමයි❤

  16. Samith

    Thanks sister

  17. bunny

    Thanks buddy

  18. dulan

    ස්තුතියි !

  19. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  20. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  21. Idunil Weerasinghe

    Thanks sister

  22. අනුජ්

    බොහොම ස්තුතියි

  23. Udaya Fdo

    Thank you

  24. Anonymous

    තෑම්ක්ස් බොම්කි❤

  25. Anonymous

    Jana gana mana malayalam movie sub plz

  26. Anonymous

    thank you sister.....

  27. උදාර

    කන්නඩ ෆිල්ම් වලටත් සබ් දෙන්නකෝ

  28. Harshana Atapattu

    Thanks for sub sister

  29. Ruchira

    Ammo mokda a gnewane kiyanna vacahan ne pissu 60 ekam sis.. Film eka nam adennama deela tynwa athatma hindu agama gana kiyana me wage fulms marama hitata vadinwa sub ekat loku kattk kala nimeta deela tybba.. Thanks you sis digatna sub demu.. Jaya wewa

  30. Leon

    Thanks sis

  31. Harindu Anujitha

    Mchn Bro Men2022 movie eketa sinhala sub eke dennko

  32. Harindu Anujitha

    Mchn Men2022 movie eketa sinhala sub eke dennko

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Sanu

    hi

  35. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති