Watch Trailer

Avenged (2013) | පොලිස් කොල්ලය…. [සිංහල උපසිරැසි සමඟ]

La belle et la bête අරගෙන ආවට පස්සේ නම් ඉක්මනින් උපසිරැසක් කරන්න අදහසක් තිබ්බේ නැහැ. නමුත් අහම්බෙන් බලන්න ලැබුන අලුත් චිත්‍රපටයක් නිසාවෙන ඒ අදහස වෙනස් වුනා. ඒ තමයි iNumber Number මේක ජර්මන් නෙමෙයි නමුත් අප්‍රිකානු ක්‍රියාදාම චිත්‍රපටයක්. මේකේ යොදාගන්නා භාෂාව වෙන්නේ සුලු භාෂාව… ඒ වගේම තමයි ඉතින් 201…

iNumber Number 2013

La belle et la bête අරගෙන ආවට පස්සේ නම් ඉක්මනින් උපසිරැසක් කරන්න අදහසක් තිබ්බේ නැහැ. නමුත් අහම්බෙන් බලන්න ලැබුන අලුත් චිත්‍රපටයක් නිසාවෙන ඒ අදහස වෙනස් වුනා. ඒ තමයි iNumber Number මේක ජර්මන් නෙමෙයි නමුත් අප්‍රිකානු ක්‍රියාදාම චිත්‍රපටයක්. මේකේ යොදාගන්නා භාෂාව වෙන්නේ සුලු භාෂාව… ඒ වගේම තමයි ඉතින් 2013 කියලා තියෙන්නේ නම් පසුගිය වසරේ ටොරන්ටෝ සිනමා උළෙලේ දී එක්වරක් පෙන්නපු නිසාවෙන්න. මහජන ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ 2014 ඔක්තෝබර් ජපානයේදී.

මේ වෙනකොට IMDB 5.7 අගයක් ලබාගෙන තියන මේ Action, Crime, Drama චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ Donovan Marsh. රංගනයෙන් දායක වෙන පිරිස වෙන්නේ Brandon Auret, Presley Chweneyagae, Brendon Daniels, Warren Masemola, Israel Makoe, Hlubi Mboya වගේ පිරිසක් අහලා තියන නම් නම් නෙමෙයි තමයි. හැබැයි චිත්‍රපටය නම් බොහොම හොඳයි.

වැඩි කතා නැතුව එහෙනම් කතාව පැත්තට හැරමුකෝ. චිලී කියන්නේ පොලිස් නිලධාරියෙක්. නමුත් මෙයා රහස් මෙහෙයුම් වෙනුවෙන් තමයි පොලිසිය යොදාගන්නේ. මෙයාගේ සහයකයා වෙන්නේ ෂුස්… දෙන්නම ඒකට පොලිස් ඇකඩමියෙන් එලියට ආව මිත්‍රයන්. මෙයාලා එක් මැර කල්ලිල්යක් ඉවරයක් කරලා දානවා. නමුත් ඒ තෑගී මුදල ගන්න ගියාම, පොලිස් ලොක්කා තමුන්ගේ මිත්‍රයෙකුගේ ළමයෙක්ට විරුද්ධව තියෙන චොදනා අයින් කරගන්න එහෙම වුනොත් තෑගී මුදල දෙන්නම් කියල නොසලකා හරිනවා මෙයාලව… දෙන්නටම බොහොම සල්ලි අවශ්‍ය වෙලා තියනවා, විශේෂයෙන්ම චිලීට ඉතින් ඔහු යනවා මෙහෙයුමකට… මෙහෙයුමක් කිව්වාට ආරක්ෂක වාහනයකින් මුදල් කොල්ලකන වැඩක්.. පොලිස් පොතෙන් පිට තමයි මේ වැඩේට එකතු වෙන්න එයාගේ සැලසුම.. නමුත් වෙන්නේ හිතන්නේ නැති දෙයක්…

ඒ මොකද්ද? මේ කතාවේ චිලී ගේ භූමිකාව හා ෂුස් එකතු වෙන්නේ කොතනින් ද? කොල්ලයට මොකද වෙන්නේ ? කොල්ල කල්ලියට අවසානයේ පැනගන්න හැකි වෙයි ද? මේ හැම දෙයක්ම බලාගන්න දැන් ඔයාලට පුළුවන්. එහෙනම් නැවතත් අලුත් චිත්‍රපටයක් සමග හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා ! 

 

Avenged (2013)  on IMDb

 

 

703 MB (BR) කොපිය මෙතනින් බාගන්න

3D34521D465B94C38E100F3888583D37950BE9D5

805 MB (BR) කොපිය මෙතනින් බාගන්න

5D54CA6092DAF59D9050DE076A791F8D1BA07E3A

1.25 GB (BR) කොපිය මෙතනින් බාගන්න

2C5E8B8D3BF2A227C32F9C69355D422E7E3325CF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,320 downloadsDownload Avenged-2013.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

3,320 downloadsDownload Subtitles315 B

30 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි සැමි.. අමුතුම ගේමක් තියෙන කථාවක් වගේ!..

    ජය වේවා!

  2. Eranga

    patta film akak onna mama mulinma bawa ahenam hodadaaaaaaa

  3. Kulanjana Maduranga

    super film ekak wage...african film nm kawadawath balala na.e nisaamuthu addakimak wei....aniwa bagena balanawa....me wge 1k genawata SAMEERA Sahota godak sthuthi....digatama sub denn.jaya wewa.......

  4. සචින්ත

    ඔන්න මාත් ගන්නවා. ජය වේවා !

  5. Jack

    පට්ටයි මචෝ.
    සුපිරිම ස්ටෝරියක් වගේ.
    බොහෝම ස්තුතියි මේ වගේ ඒවාට සබ් දෙනවට.
    ජය.

  6. SaDuN dAnUsHkA

    F.B එක පැත්තේ පේන්නවත් නැහැ
    සබ් කරනවා නේද
    හොරෙන් හොරෙන්
    එල එල
    උපසිරැසියට තුති................

  7. Global

    Thanks Samira Saho..Elama Thama..!

  8. උදාන

    Thank you

  9. Sisira Hegoda

    Thanks.

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. ලක්ෂාන් නිලංක

    ela ela.....samera saho...hoda filmak wage..sabata bohoma thuthi..jaya wewa.........!

  12. kavi

    sub ekata godaak sthuthi sameera

  13. siraj priyantha(‍සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත)

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍මී‍ර ‍අ‍යි‍යේ.
    ‍ලස්‍‍ස‍න ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  14. ravidu

    thankQ සමීර සහෝදරයා!
    ජය වේවා!

  15. දමිත්

    නියමයි ..
    එල..
    ඇක්ෂන් එකක් හොයමින් හිටියේ බලන්න...
    ජය සහෝ...

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. One

    Halo: Nightfall TV Series ekatath SUB denna adahasak nadda?

  18. කැලුම් ගුණසේකර

    සදුන් කියනවා වගේ හුග දවසකින් නම් දැක්කේ නෑ තමයි. ස්තුතියි උපසිරැසියට. හොද එකක් වගේ.

  19. indika

    thnq :)

  20. chamara southern

    THANKS SAMEERA MALLI , OYAGE KAPAWEEMATA APEN THUTHI...

  21. chamara southern

    SAMEERA MALLI ME FILM EKE WINADI 67 PASSE SOUND WITHARAY VIDEO ENNE NAHANE...

  22. gayan

    බාගන්න බෑනෙ බං

  23. Dega

    මගදී film එක නවතිනවන‍ෙ....
    සද්ද‍ෙ විතරයි

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. “චූටී මල්ලි”

    අමුතු සීන්ම තමා බස්සන්නෙ දැන්
    එල
    සබට තුති
    ඔබට ජය............

  27. roshanst

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ජය වේවා!

  28. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  29. melan sriwantha

    thanks bro

  30. nish47

    ස්තූතියි සහෝ