ඔන්න camp x – Ray දුන්න ගමං තව එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. පට්ටම එකක්. මේක මගෙ උපසිරැසි ගන්වපු ඉංග්‍රීසි නොවන පලවෙනි බටහිර සිනමා සිතුවම. මේක ජර්මන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 10 / 7.4 ක අගයක් ලබා ගන්න මේ සලරුව සමත්වෙලා තියනවා. තවත් කවර කතා ද? එහෙම කීවට බෑනෙ. කතාවත් ටිකක් කියන්නම්කො. 1800 ගණන් වල ජර්ම…

ඔන්න camp x – Ray දුන්න ගමං තව එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. පට්ටම එකක්. මේක මගෙ උපසිරැසි ගන්වපු ඉංග්‍රීසි නොවන පලවෙනි බටහිර සිනමා සිතුවම. මේක ජර්මන් සිනමාපටයක්.
IMDB දර්ශකයේ 10 / 7.4 ක අගයක් ලබා ගන්න මේ සලරුව සමත්වෙලා තියනවා. තවත් කවර කතා ද? එහෙම කීවට බෑනෙ. කතාවත් ටිකක් කියන්නම්කො. 1800 ගණන් වල ජර්මනියේ ඈත සීතල හිම කඳුකර නිම්නයක ජීවත් වෙන අනෙක් මිනිස් සමාජ වලින් හුදෙකලා වුණ පිරිසක්, ඊට අවුරුදු විසි ගණනකට කලිං සිද්ධ වුණ දුක්ඛිත සිදුවීමක් ගැන කම්පා වෙනවා. ඉතිං මේ ගමේ අය පාලනය කරන මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඌ ගෑණු පෙරේතයෙක්. ගමේ හැමෝම එයාට බයයි. ඉතිං මෙහෙම ඉන්නකොට එක තරුණයෙක් මේ අඳුරු නිම්නයට කඩාපාත් වෙනවා. පරන තාලෙ කැමරාවකුත් අරගෙනම.
ඉතිං කවුද මේ තරුණයා, ඇයි මේ දුෂ්කර පාළු නිම්නයට ආවේ? අවුරුදු විසි ගණනක් ගිහිල්ලත් මිනිස්සුන්ට අමතක නැති සිදුවීම මොකද්ද? ඒ හැමදේම දැන ගන්න නම් සලරුව බලන්නම වෙනවා.
ඉතිං තව විස්තර ටිකක් කීවොත්, මේ සලරුව තිරගත කරල තියෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ. මේ වෙනකොට මේ සලරුව වවිධ සම්මාන උළෙල 7ක් නියෝජනය කරල සම්මාන 13 ක් දිනාගෙන තියනවා. බලන්නම වටිනවා.
ඉතිං බාගෙන යන ගමන් කොමෙන්ටුවකුත් දාගෙන යන අපේ යාළුවන් ට ගොඩක් ස්තූතියි, මොකද අපි මේ දේ ආසාවෙන් කරන්නෙ ඔයාලගෙන් ලැබෙන දිරිගැන්වීම මත. ඉතිං අපේ සමීර සහෝ පෙරේදා තවත් එකක් බාර දුන්නා මේක ඉවර වුණ ගමන් ඒක පටන් ගන්න හදන්නෙ. ඒකත් අරගෙන ඉක්මණටම ආයෙ එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2505C8738E59953C29F5E1C901F3B0D7E2BC7D59 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,910 downloadsDownload The-Dark-Valley-2014.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුවන් සම්පත්
Subtitles
42 comments
Jayz Waniganeththi
sajeevi
thanks
Sisira Hegoda
Thanks.
SaDuN dAnUsHkA
පට්ට පචන් එල කිරි
උපසිරැසියට තුතිnimantha
thanks machan
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින් පෙරේරා
ස්තුතියි රුවන් සහෝ..!
ජය වේවා!
#YasmikaSH
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට! තවත් උපසිරසියකට ජය! ෴෴
niluka
Thanks,
Mama normly sub banne english nowana ewaye
So good workThanks again
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සාරංග
බයිස්කෝප් අඩවියේ සම්පත්දායකයින් වන ඔබ සැම සමාජයට හොඳ දෙයක් දෙන්න උත්සාහ කරන බව පේනවා.ඒක සතුටට කාරණයක්.
ඉහල රසවින්දනයක් තිබෙන බෝහෝ පිරිසක් බයිස්කෝප් වෙබ් අඩවිය සමග ඉන්නව. ඒ හැමෝම වෙනුවෙන් . . . , ස්තුතියි ඔබට !- සාරංග වික්‍රමසිංහ -
ලංකා බ්ලොග් කියවනය
ගොඩක් ස්තුතියි රුවන් සම්පත් සහෝ.. ලස්සන චිත්‍රපටයක් දුන්නට. ඔයාගෙ වැඩේට නැවතත් ස්තුතියි.
lakshan
තමන්ගේ කාළය කැපකරමින් අපි වෙත මේ වගේ සිංහල උපසිරැසි අරගෙන එනවාට බොහොම පිං.
තව තවත් හොඳ චිත්‍රපට සඳහා උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා.janaka kalu
Thanks.
sarath
thanks sampath.
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි රුවන් සහෝ....!!!!
Tharindu
Thank you very much saho...!!!
Kulanjana Maduranga
supiri movie 1k wge.thank you very much RUWAN saho.......digatama sub demu.jaya wewa......
prabhath
ela thanks
nalinda
thank bro
wiki
Thanks
Rs
Thanx machan
sam
thanks. Onna ehenam gaththa.
Hiruni
Thanx........ :)
LEo
Thanks Bro nice work
kavi
sub ekata godak sthuthi ...jaya wewa !!!!!!!!!!!!
siraj priyantha(සිරාජ් ප්‍රියන්‍ත)
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි සහෝ.
ලස්සන කතාවක් වගේ.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!Naween
නියමයි සහෝ.ලස්සන කතාවක් වගේ.එළ එළ.
උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් .ඔබට ජයෙන් ජය…!දමිත්
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ජයෙන් ජය...indika
thnq :)
shan ranga
මමත් බාගත්ත. බලලම තව කමෙන්ට් 1ක් දෙන්නම්. ගොඩක් ස්තුතියි රුවන්
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
ට්‍රයි 1ක් දෙන්න ඔනි
බලන්න තව දෙමු මචෝ
සබට තුති
ඔබට ජය............herath
sira honda film ekak lassanai sub tika niyamata karala tiyenawa thanks bro
pamuditha
Thank U bro ;)
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Kelum
Please increase the quality of your subtitles. This is a great film thanks for choosing it to be subtitled. The subtitles, however , were terrible. Most of the subtitles were meaningless and they did not have a flow. I have seen the same with many other subtitles. Please translate better. Lets get credits through quality work. Some of the translations for English expressions were horrible..not only here I have seen it elsewhere with other movies. Consider this a constructive criticism, not something 3rd class. Your goal for 5000 subtitles is a good thing, you need to set goals and go for it, but speed sometimes lose the quality of your work. Dont make it just a pack of sinhala lines but compose it to deliver the true sense, true emotions of the movie so the average sinhala person can enjoy the story. Dont confuse the watcher wondering what the wrong sinhala lines meant with what he sees in the movie. What he sees in frames should perfectly similar to the story in the subs. Thanks
Ruwan
thanks fr ur cmnt... I will try to do my best in next one.
Kelum
Great!
Jamson
Thanks machan... teruwan saranai
ANTON
Thanks bro!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Adanam mamai eka.. thanks bro..