මාර්වල් සමාගමේ කොමික් වීරවරයන් හා වීරවරියන් ගැන නොදන්න කෙනෙක් නැතිතරමට ඔවුන් ජනප්‍රියයි. අයන් මෑන්, බ්ලැක් විඩෝ, හල්ක්, තෝර්, පනිෂර් වැනි සුපිරි වීරයන් ඔවුන්ගෙ ජීවිත පරදුවට තියලා දුෂ්ටයින්ගෙන් මේ ලෝකය බේරගන්න දරන පරිශ්‍රමය මොනවගේද කියලා ඔයාලා දන්නවනේ.. අපේ සුපිරි වීරයන්ට හමුවන මේ විවිධාකාර දුෂ්ටයින…

මාර්වල් සමාගමේ කොමික් වීරවරයන් හා වීරවරියන් ගැන නොදන්න කෙනෙක් නැතිතරමට ඔවුන් ජනප්‍රියයි. අයන් මෑන්, බ්ලැක් විඩෝ, හල්ක්, තෝර්, පනිෂර් වැනි සුපිරි වීරයන් ඔවුන්ගෙ ජීවිත පරදුවට තියලා දුෂ්ටයින්ගෙන් මේ ලෝකය බේරගන්න දරන පරිශ්‍රමය මොනවගේද කියලා ඔයාලා දන්නවනේ.. අපේ සුපිරි වීරයන්ට හමුවන මේ විවිධාකාර දුෂ්ටයින් එසේ මෙසේ අය නෙවෙයි. ඔවුන් දුෂ්ටයින්ගෙත් දුෂ්ටයින්.. සුපිරි දුෂ්ටයින්.. ඇතැම් දුෂ්ටයින් අපේ සුපිරි වීරයන්ටත් වඩා බලවත් අය..
IMDb වෙබ් අඩවියේ 6.0/10ක් තරම් ඇගයුමක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය කාටුන් චිත්‍රපටියක් උණාට සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක තිබිය යුතු සියලුම ගුණාංගයන්ගෙන් හෙබි චිත්‍රපටියක්. 2014 වසරේ මාර්තු 11 වෙනි දින ඇමරිකාවේ තිරගත උණ මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 1384 වෙනි ස්ථානයේ අද දිනයේ රැඳී තියෙනවා.
මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕන. නටාෂා හෙවත් බ්ලැක් විඩෝ කියන්නේ S.H.I.E.L.D.ආයතනයේ නියෝජිත වරියක්. අති දක්ෂ සටන් කාරියක්. පනිෂර් හෙවත් ෆ්‍රෑන්ක් කාසල් ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක්. ඔහු තමන්ගෙ පළාතේ වෙන අපරාධ වලට එරෙහිව සටන් කරන පුද්ගලයෙක්. ඒ අපරාධකාරයන්ට දෙන දඬුවම තමයි මරණය. නික් ෆියුරි කියන්නේ S.H.I.E.L.D.ආයතනයේ අධ්‍යක්ෂවරයා. ඔහු යටතේ තමයි බ්ලැක් විඩෝ සේවය
කරන්නේ. එලායස් කියන්නේ S.H.I.E.L.D. ආයතනයේ වැඩ කල විද්‍යාඥයෙක්. ඔහු ආදරේ කරන්නේ නටාෂාටයි. නටාෂාත් ඔහුට ආදරේ කරනවා. නමුත් එලායස් හිතනවා නටාෂා වගේ සුපිරි වීරවරියකට ඔහුව ගැලෙපෙන්නෙ නෑ කියලා. ඒ නිසා වැරදි විදිහට සුපිරි වීරයෙක් වෙන්න ඔහු උත්සාහ කරනවා. හල්ක් , තෝර්, අයන් මෑන් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔයාලා ඔවුන් ගැන සෑහෙන්න හොඳට දන්නවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. S.H.I.E.L.D.ආයතනය මගින් සිදු කරන අති රහස් මෙහෙයුමකදී එයට බාධා කිරීම සම්බන්ධයෙන් පනිෂර්ව අත්අඩංගුවට ගන්නවා. එහිදී පනිෂර්ගෙ ඉල්ලීම මත බ්ලැක් විඩෝ සමග ඔහුව ලුවායතන් නැමති සංවිධානය ගැන සෙවීමට පිටත් කර හරිනවා. මේ ලුවායතන් කියන්නේ ලෝක ව්‍යාප්ත ත්‍රස්තවාදී කණ්ඩායමක්. ඔවුන් S.H.I.E.L.D.ආයතනයේ පර්යේෂණයකින් නිපදවූ බලවත් අවියක තාක්ෂණය සොරකම් කරලා නිපදවන අවියකින් අහිංසක ජනතාව ඝාතනය කරනවා. මීට අමතරව ලුවායතන් සංවිධානයේ වැඩ කරන විද්‍යාඥයෙක් ප්‍රබල ජීව අවියක් නිපදවනවා. මේ ජීව අවිය යොදා ගන්නේ S.H.I.E.L.D. ආයතනයට විරුද්ධවයි..
ඉතින් යාළුවනේ.. S.H.I.E.L.D. ආයතනයේ නිපදවපු අවියක තාක්ෂණය කොහොමද ලුවායතන් සංවිධානයට ලැබෙන්නේ? ලුවායතන් සංවිධානය ඇයි නිකරුණේ අහිංසකයන් ඝාතනය කරන්නේ? ඔවුන්ගෙ මූලික අරමුණ මොකක්ද? ලුවායතන් සංවිධානය අපේ සුපිරි වීරයන්ට විරුද්ධව නිපදවන ප්‍රබල ජීව අවිය මොන වගේද? එම අවිය පරාජය කරන්න අපේ සුපිරි වීරයන්ට හැකි වේවිද? එමගින් ලුවායතන් නැමති ත්‍රස්ත සංවිධානය නැති කරලා දාන්න හැකි වේවිද? කියලා කතාව බලලම දැනගන්න.. හැමෝටම ජය වේවා!!!
D2414FD6E653CC606198DB602811873CF4CA88440 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,100 downloadsDownload Avengers.C.B.W.A.P.2014.baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
44 comments
shani
shani
dinidhu,
hannibal sub karanna adahasak nadda?දිනිඳු සම්පත්
අදහසක් තියෙනවා.. ඉදිරියේදි බලමු නේද?
shani
niyamai...
puluwan welawaka sub denna.
ethakam balagena innawa........
punk
tanx ahaaa mewata sub dana akata patta me wage thiyena tawa parana awatat sub dapanko machan ela wedak
weere
ela mcn................
mudiya / මුදියා
එල දිනිඳුවා.
ඔන්න පාන්දරම බාන්න දැම්ම.
ජයවේවා.බොහෝ........................................................................................................ම ස්තූතියි...!නලින්
එළ එළ දිනුදු අයියා!
මෙක බාගන්න උන්නේ සබ් එකත් එක්කම දලා ස්තුතියි
ජය වේවා!
Sanjaya
Niyamai Saho.. Thanks
Thawa hoda film akak ekmanin denna..isuru
maxxama machan
ranga
thanks
Nuwan
lowet na pattayi hode
f_live
බොහොම පින් සහෝ
hasitha
supiri film akak txz
චතුර මදුසංක
ela a...mek gana ahanakota tamay danagaththe oya eka karanawa kiyala..thanks
kalinga
එල එල අදම බලන්න ඕනේ ජය!
හර්ෂ ලහිරු
එලකිරි ස්තුතියි දිනිදුවා :D :D ජය
bacha
Thanx sahoo..digatama karanna..oya hodata sub danawa
dazun akila
cartoon nam ela thanx
wow
wow... maru :D
dinidu madushanka
ela ela saho jaya wewa
mandi
elzz aiya
shashini
fdtdtd
shashini
niyamai yaaluwaa thanks
( DETH BELL ) kiyala horror movie ekak thiyenawa. puluwan nam eke sub eka hadala dennako.... :)
LAKSHAN
බොහොම පින් සහෝ ...................................
ප්‍රදිප්
නියමයි, තැන්ක්ස් සහෝ.
Lakmal
sub එකට තැන්ක්ස් මචං
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)
මාවල් එකක්නම් ලේසියෙන් නොබලා ඉන්න බෑruwan kasun
niyamaii....
best of luck.....ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අඩේ මරු ආ...
මාර්වල් නම් අතාරියි අපි...
මේකා දැන් හොරගෙඩිය වගේ නොකියම ෆිල්ම් දෙනවනේ..
හොදා හොදා...
ජය වේවා!Ishara
patta.thank bro
:Ddilan
tq bro
dev
bohoma stuti saho...... .
vin
pattttttttttttttttttttt
Darshana
Fattai macho....
Thanks....“චූටී මල්ලි”
එල මචන්
කාටූන් :D
හැනිබල් සීසන් 2ත් දැන් යනවා
සබ් දෙමුද සහෝ
සබට තුති ඔබට ජය............දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි, ජයවේවා.
dilan
tq
sujith lasantha
tanks sub walata.
Saman Prasad ( Black Panther )
thanks dinidu saho.
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාන්න දාන්නේ. ජය෴෴ :P :P
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍anjana
එළ එළ දිනුදු අයියා!
Amalka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට සබ් එක ගත්ත දැන් මුවී එක බාගන්න ඕන
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks