ඉතින් මෙදාපාර කට්ටියටම බලන්න සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවේ…මගේ යාළුවෙක් තමයි මට මේ ෆිල්ම් එක දුන්නේ ඔච්චර ෆිල්ම් බලනවා මේක බලල නැද්ද කියලා අහල ඇත්තටම ඔහු කිව්වෙ මේක බලල නැත්නම් වැඩක් නැහැ කියලා…ඉතින් බැලුව ෆිල්ම් එක ආයි කියන්න දෙයක් නැහැ සුපිරිම තමයි…ගවේෂණාත්මක සිද්ධි තියන ෆිල්ම් බලන අයට මේක…

ඉතින් මෙදාපාර කට්ටියටම බලන්න සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවේ…මගේ යාළුවෙක් තමයි මට මේ ෆිල්ම් එක දුන්නේ ඔච්චර ෆිල්ම් බලනවා මේක බලල නැද්ද කියලා අහල ඇත්තටම ඔහු කිව්වෙ මේක බලල නැත්නම් වැඩක් නැහැ කියලා…ඉතින් බැලුව ෆිල්ම් එක ආයි කියන්න දෙයක් නැහැ සුපිරිම තමයි…ගවේෂණාත්මක සිද්ධි තියන ෆිල්ම් බලන අයට මේක විශේෂයි මමත් ඉතින් ඒවට ගොඩක් ආසයි.. ගොඩක් සංවේදී කතාවක් මේකේ තියෙන්නේ ඇත්තටම ඇසට කඳුලකුත් එනව අන්තිමට බලනකොට.. සයිට් එකේ මේ ෆිල්ම් එක ගැන ලිපියක් තිබුණට සිංහල සබ් එක දීල තිබුණෙ නැහැ. ඉතින් මම කට්ටියටම මේක රස විඳින්න සිංහල සබ් එක කළා…
සියලු දෙනාටම මම මේක බලන්න කියලා ආරාධනා කරනවා… කතාව ගැන නම් මම කියන්න යන්නේ නැහැ ඒක පහළ තියන ලිපියේ තියනවා. ඒ ලිපියේ මේකට නම දීලා තිබුණේ අවාසනාවට ඇත්ත කතාවක් කියලා ඉතින් මමත් ඒ නමම යෝජනා කරනවා.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්… සියලු දෙනාටම ජය වේවා !!! යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා…
මීට කලින් පල කළ ලිපිය.
මෙන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක් දෙන්නයි හදන්නේ. චිත්‍රපටය එලිදක්වල තියෙන්නේ 2011 පෙබරවාරි 4 වෙනිදා, මේක සුපිරි චිත්‍රපටය වෙන්න එක් හේතුවක් තමයි චිත්‍රපටයේ නිෂ්පාදක වරයා සුපිරි පොරක් වීම, එයාගේ නම තමයි ඔයාල කවුරුත් දන්න “ඡේම්ස් කැමරන්”(James Cameron). [ මමත් මිනිහව හොදට දන්නවා 🙂 ඒත් එයා මාව දන්නේ නෑ 🙁 ]. තවත් විශේෂ දේයක් තමයි චිත්‍රපටය ගොඩනැගිල තියන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්!
දැනට IMDB වල 5.6/10 ක ඡන්ද ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියන්නේ Kokoda, Behind the Plastic Bubble යන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු “Alister Grierson” තමයි. කථාව ගැන කියනවානම්… Frank කියන්නේ Joshගේ තාත්තා; George, Carl, Victoria, Judes, Luko කියන්නේ Frankගේ කන්ඩායමේ කට්ටිය. Frank තමයි නායකයා. මෙයාල ඇවිල්ලා කිමිදේන්න,කදු නගින්න වගේ අවදානම් වැඩ කරන අය. “Esa-ala” කියල දකුණු ශාන්තිගර සාගරයට ආසන්නව පිහිටි කන්දක ස්වාභාවිකව
හැදුනු ආගාධයක් තියනවා, ඒ ආගාධය කන්ද පතුලටම ගිහිල්ලා මුහුදට සම්බන්ධ වෙනවා. (මතක තියාගන්න මේක ස්වභාවධර්මයේ අපූර්වත්වය කියා පාන ඇත්තම තැනක්!). ඉතින් Frank ප්‍රමුඛ කන්ඩායමේ එකම අරමුණ ආගාධය ඇතුලට බැහැල මුහුදෙන් එලියට එන එක. ඉතින් කිවුවත් වගේම ආගාදයට බැහැල ඉන්න වේලාවේ අවාසනාවකට ලෝකු වැස්සක් වහිනවා. ඉතින් එතකොට වටේ-පිටේ තියන ගල්-මුල් වැටිල ආගාධයේ කට වැහෙනවා…දැන් ඉතින් කාට කාටත් එලියට යන්න තියන එකම මාර්ගය තමා කිමිදිලා මුහුදෙන් එලියට යෑම.
සමහර ඡවනිකා තියනවා ඇස් දෙකට ඇත්තටම කදුලු එනවා!! එහෙනම් ඉතින් බාගෙනම බලන්නකො කවුද ඡිවිතේ බේරගන්නේ කියලා!මේ ලිපියේ සම්පූර්ණ අයිතිය කණිෂ්ක (කණියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
CFC87747CCE3A4001FEB4723B40E04E044853D25 EE367694C8FE98F857D42D8B5E89435B6F2585DA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,901 downloadsDownload Sanctum.2011.baiscopelk.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
110 comments
Lasantha
CoolGuy
Thanks Brother!!!
uda
මරේ මරු, ඔන්න "James Cameron" අයියගේ අලුත්ම එකත් බයිස්කෝප් එකෙන් දීලා, මේකත් අනිත්වා වගේම ගතියට ඇති. අපි නොබැලුවොත් කවුරු බලන්නද?
නියම වැඩක් කොල්ලා, තැන්කිව්!chamikara
★·.·´¯`·.·★thank you★·.·´¯`·.·★
darshi
thank you
lakshan
elaaaaaaaaaaaaaaaa maru film akak waga danma balanda oneeeeeeeeeee thanxxxxxxxxxxxx :D
Tutoo
fattaa baiscope paarak wage..onna baanawaa.. \m/ thnkx kolla
upul kumara
super you must watch this film.
sahan
haaaaaaaaaaaaaa hoda ekak wage baaaaaaaaaaaaaaaaaaaaamuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Prasanna
good thanks
තීර්ථ යාත්‍රිකයා
ඔන්න මමත් බෑවෙන්න දැම්මා. බොහොම ස්තුතියි බයස්කෝප් කණ්ඩායමට
buwaa
මම බැලුවා
එච්චරම ගතියක් නෑ
Ravi
මම මෙක බැලුවා පට්ට ෆිල්ම් එක. කට්ටිය නොවරදවා බලන්න.
champath dissanayaka
අපරාදේ sinhala subtitle දාලා දෙන්න තිබුනේ.but thanks.......................
Udaya සාලින්ද
මම මේ බයිස්කොප් එක කලින් බැලුවා. මැක්ෂා ......
වා.මු. නිලන්ත පියසිරි
මමත් මේක බාලා තියෙන්නේ, හැබැයි තවම බැලුවේ නැහැ. කෙසේ නමුත් විස්තරය ගැන පිං.
udara
thanks machan.
Amila
ela , thx . download wenna damma . balamu kohomada kiyala .
kasun
maxxa machang thanx
Anonymous
meke sub thama dala nadda ?
sunanda
කනියා එල කොල්ලෙක්නේ.ඔන්න අපිත් ගත්තා.කැමරන් අයියගෙ ෆිල්ම් ගැන කියන්න දෙයක් නැනේ.බොහොම ස්තුතියි කනියො ෆිල්ම් එකට...............
THUSITHA
thanks
pcw
thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaJayan Chamal
man meka mulin balauva pissu hadena kathavak meka atha hinda thama godak vatinne
Viraj
Thank you very much Kanishka
Supun
ela ela jayawewa
handa
patta patta aniwaryen banawa.
ela kiri.
baiscope tawa chirath kalayak yehen wajabewa!chanaka
matath kadulu eida danne ne
monawa karannada balannamkoashan suranga
balama balamukooooooooooo
ashan suranga
:)
chamara
niyamai.thanks
Malaka
elaz, thanks.
mpe
kattiyama download kara wage seed karoth hodai neda ?
sameera
thanks kola maru film akk wage balanma ona
blackcorde
maxxa ekak wage......balamu...thnxxx..thawa danda..puluwannam trailer ekek add karanda baida...dana hama film ekakatama ....poddak admin ta kiyala balana....
radi
meakath bawa balanna beri una,
kathawa mata alluwe naDE
Dnt wast your time..
Sha
Ela onna down wenna list 1ta damma :)
Film 1a dunnata Thankzzzzzzzzz :)Baya wenna epa ohoma digatama films denakota James Cameron unath oyawa adura ganewe :) A nisa digatama films denna sahodaraya.
sandaru
elazzzzz ,thanks machan
chami korea
man meka baluwa echcharama gathiyak naha
iud
R5 ne hoda rip 1k enakam innawa
Priyantha De Silva
godaakk sthuthi me film ekata. hondama adhakshaka kenekk ge ekakk nisaa mekath welawa aawama balannama oone.
manjula
thank you very much. Keep up ur good work
rasika
Thanks Machn
rohan
thankssssssssssssssssssss
mudiya
ela elaaaaaaaaa.thank u wewa...........
AL1717
Meka Bala Thiyenne Boss.
Thama Balanna Une ne Heta Niwadu nisa Balanna One.
Thanks Jaya Wewaaaa..
Anonymous
thanx machan....
Hemal
thank you !!! downloading . . . . .
INDIKA
ඔන්න මමත් බැලුවා පට්ටම චිත්තරපටියක් තැන්කියු වේවා බයිස්කෝප් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you....