Watch Trailer

Ayngaran (2022) Sinhala Subtitles | නව නිපැයුම් කරුවා ! [සිංහල උපසිරසි]

හොද වෙලාවට නිව්ටන් එංගලන්තයේ ඉපදුන නිසා විද්‍යාඥයෙක් වුණා ඉන්දියාවේ ඉපදුනානම් ඇපල් ගස බෝධි රුක්කයක් වෙලා නිව්ටන් බුදුන් වහන්සේ වෙන්න තිබුණා ආයුබෝවන් යාලුවනේ ඔන්න අලුතින්ම නිකුත්වුණ Action, Drama ගණයට අයත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. G.V. ප්‍රකාශ් කුමාර් ගේ මේ වසරේ නිකුත්වුණ 2022 මැයි මස 12 වන දින…

හොද වෙලාවට නිව්ටන් එංගලන්තයේ ඉපදුන නිසා විද්‍යාඥයෙක් වුණා
ඉන්දියාවේ ඉපදුනානම්
ඇපල් ගස බෝධි රුක්කයක් වෙලා
නිව්ටන් බුදුන් වහන්සේ වෙන්න තිබුණා

ආයුබෝවන් යාලුවනේ ඔන්න අලුතින්ම නිකුත්වුණ Action, Drama ගණයට අයත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. G.V. ප්‍රකාශ් කුමාර් ගේ මේ වසරේ නිකුත්වුණ 2022 මැයි මස 12 වන දින තිරගතවීම ආරම්භ කරන ලද IMDb අගය මේ ලිපිය ලියන අවස්ථාව වන විට 7.0 අරගෙන තියෙනවා. සුරුපි නිළි Mahima Nambiar, Aadukalam Naren, Kaali Venkat ඇතුළු රංගන පිරිසක් දායක වෙනවා. අලුත් දේවල් හොයාගන්න නැතිනම් කෙටියෙන්ම කියනව නම් නව නිපැයුම් කරුවෙක් වටා තමයි මේ කතාව ගොඩනැගිල තියෙන්නෙ.

මතී කියන්නෙ යාන්ත්‍රික ඉංජීනේරුවෙක් විදියට අධ්‍යාපනය ලබල නව නිපැයුම් හදල ප්‍රොයෝජනවත් විදියට රටට දායක කරන්න උත්සාහ කරන තරුණයෙක්. තාත්තා පොලීසියේ තමයි වැඩ කරන්නෙ. මතීගෙ ගේ ළගට එන වතුර බවුසරයෙන් වතුර ගන්න තියෙන පෝලිමට විසදුමක් විදියට ගොඩක් අයට වතුර ගන්න පුලුවන් උපකරණයක් හදනවා. ව්‍යායාම කරන ගමන් ඒ හරහා පිටි අබරන්නත් උපකරණයක් හදල අම්මට උදව්වක් දීල තියෙනව. සාමාන්‍යයෙන් ෆෑන් එකකින් හුළග එන්නෙ එක පැත්තකට විතරයි. නමුත් මතී දෙපැත්ත වැඩ කරන ෆෑන් එකක් හදල ඒක අනුමැතියට අරගෙන ගියාම ඔහුගේ හැකියාවන් සත 5 ටවත් ගණන් ගන්නෙ නෑ. ඔය අතරෙම බැංකුවක් කොල්ල කන්න 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නගරෙට එනවා.

චෙන්නෙයි… මදුරෙයි…කොයම්බතූර්… යන නගරවල රත්තරන්, සවර්ණාබරණ, දියමන්ති කොල්ලකන එකයි ඔවුන්ගේ ඉලක්කය. ඔවුන් ඒවා කොල්ලකන්න සැලසුම් සකස් කරන අතරේ මතී හැමෝටම ප්‍රයෝජනවත් දෙයක් නිපදවන්න උත්සාහ කරනවා. ඔය අතරෙම දවසක් ඒලුමලෙයිගේ කඩේ තිබිලා හම්බවුණ බෙහෙත් බෝතලයක් නිසා මතීව මරන්න පිරිසක් උත්සාහ ගන්නවා..

එහෙනම් ළගදිම ආයෙත් චිත්‍රපටයකින් මුණගැහෙමු. හැමෝටම තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

9,407 downloadsDownload Ayngaran-2022.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

9,407 downloadsDownload Subtitles44 KB

24 comments

  1. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි සහෝදරයා!

  2. Kushan

    Sub akta thanks

  3. Sheron

    Thanks brother ..keep going ..

  4. Anonymous

    GV රගපාන ෆිල්ම් නම් බලන්න කම්මැලි
    කොහොමවුනත් තෑන්ක්ස් මචෝ සබට

  5. dulan

    ස්තුතියි !

    1. Asanka

      උපසිරසියට ස්තූතියි .
      බුදුන් වහන්සේ ගැන කරපු ප්‍රකාශයට නම් තදින්ම විරුද්ධයි.

    2. ruwan bandara

      budunge darsanaya hariyatav therun ganin

    3. oshanda

      sahodaraya meka mama kiyapu ekak nemei... kathaawe awasaneta thiyana deyak..

    4. oshanda

      samawenna sahoo.. meka mama karapu prakashayak nemei

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Naveen

    උපසිරසියට තුති

  8. danushka

    thank you brother for subs

  9. Jevan

    Thanks brother

  10. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ඔෂධ සහෝදරයා සිංහල උපසිරැසියට.ජයවේවා !!

  11. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. indika 75

    thanks..

  14. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  15. Vishwa sasanka

    Thank you

  16. Harindu Anujitha

    Mchnla men 2022 English movie eketa sinhala sub eke puluwnnm dennko

  17. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  18. Anonymous

    සිංහල උපසිරස හොද උනත් මොකද මේ බුදුු රජානන් වහන්සේ සම්බන්දව විහිලුවකට අරන් තියෙන්නේ.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!