සුබ දවසක් ඔබ සැමට. හරි මම මේ අරන් එන්නෙ මගේ සිව්වන උපසිරැසි නිර්මාණයයයි. මේක මගේ පළමු කාටුන් උපසිරැසි නිර්මාණයයි. මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. මේක ආවෙ නම් 2006 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් මේ ලුනි ටියුන්ස් ගැන දන්නවනේ. අර බග්ස් බනී, ඩැෆී ඩක්, කයෝටි එතකොට සිල්වෙස්ටර් ඇන්ඩ්…
සුබ දවසක් ඔබ සැමට. හරි මම මේ අරන් එන්නෙ මගේ සිව්වන උපසිරැසි නිර්මාණයයයි. මේක මගේ පළමු කාටුන් උපසිරැසි නිර්මාණයයි. මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. මේක ආවෙ නම් 2006 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් මේ ලුනි ටියුන්ස් ගැන දන්නවනේ. අර බග්ස් බනී, ඩැෆී ඩක්, කයෝටි එතකොට සිල්වෙස්ටර් ඇන්ඩ් ට්වීටි මේකෙ රඟදක්වන සුප්‍රසිද්ධ කාටුන් චරිතයි. ගොඩ දෙනෙක් මේක බලල ඇති. මොකද මේක 2006 ආපු හින්දා. මේක Science Fiction, Comedy චිත්‍රපටයක්.
තුන්වෙනි එකේ කිව්වට විස්තර අඩුවෙන් තමා මං මේකෙදි විස්තර කියන්නෙ. මොකද මම මේ ලිපිය අවසානයේ දැම්මා මේක ගැන කමෙන්ට් එකක් දාන්න මට තියන වැරදි අඩුපාඩු හදාගන්න. ඒ වගේම කමේන්ට එකක් දාලා තිබ්බා “මේකෙ බාහිර දේවල් වැඩියි කියල” ඉතින් බාහිර දේවල් අඩුකරල වැදගත් දෙවල් කිහිපයක් දාලා ලිපිය අවසන් කරන්න මම හිතුවා.
තුන්වෙනි එකට වඩා මේකට තියන imdb rate එක වැඩියි. ඒක ඡන්ද 611 කින් 6.5ක අනුපාතයක් ලැබිලා තියනවා. මේක 2006 නොවැම්බර් 14 වෙනිදා නිකුත් කළා. හරි මං හිතනවා ඔය අමතර විස්තර ඇති කියල.
මං මේක කතාව කෙටියෙන් කියන්නම්. හරි ඉතින් එකමත් එක රටක හිටියා තාරාවෙක්. මේ තාරාවට විශාල සුපර් මාර්කට් එකක් වගේ කඩයක් තිබ්බා. හැබැයි මේ තාරාවට කොච්චර සල්ලි තිබ්බත් කොච්චර කුණුද කියනවනම් සේවකයන්ට නත්තලටවත් නිවාඩුවක් දෙන්නෙ නෑ. හැබැයි මේ තාරාවා පොඩිකාලෙ හැදෙන්නෙ අනාථ නිවාසයක. ඊටපස්සෙ නත්තල් භූතයෝ හතර දෙනෙක් ඇවිල්ලා අතීත වර්තමාන අනාගත සිද්ධි කිහිපයක් පෙන්නනවා. මේ සිද්ධිවලින් අනතුරුව කොහොම කොහොම හරි තාරාව තමන්ගෙ ජීවිතය හරිගස්සාගෙන කුණුකම් ලෝභකම් අතඇරලා හැදෙනවා. ඔන්න ඔය කතාව තමා මේකෙ තියෙන්නෙ. ඔය අතර සිදුවන ලස්සන සිදුවීම්ද බලන්න කියල මම කියනවා. මම හිතනවා ඔයාලට මේක ලොකු ආදර්ශයක් ගෙනදෙයි කියල.
හරි පෙර පරිදි මාගේ අවසානය මං මෙසේ සනිටුහන් කරනවා. මගේ ඊළඟ උපසිරැසි ගැන්වීම මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීමයි. ඉතින් එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමුයි කියන ගමන් මම නවතිනවා.
මේක කොහොමත් අන්තිමට කියන එකනෙ ඒකත් කියන්නම්. ඔයාල මේ චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න කියල ඉල්ලනවා. එතකොට ඒ වැරදි අඩුපාඩු, ඔයාලගේ අදහස් හා යෝජනාත් බලල මට ඒවා හදාගන්න පුළුවන්. එහෙනම් යන්නම්.
෴෴෴ ජය වේවා ඔබ සැමට ෴෴෴
!!! බුදු සරණයි !!!

Due to copyright issues, we do not provide any torrent links.
Bah.Humduck.A.Looney.Tunes.Christmas.2006.720p.WEB-DL.H264
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,872 downloadsDownload Bah-Humduck-A-Looney-Tunes-Christmas-2006.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
15 comments
Kavishka Vikum
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith B/K
.........ස්තුතියි .....................
.............Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි.සහෝ පුලුවන්නම් Kimi no Na wa. (Your Name.) anime movie එකට සබ් දෙන්නකො
ජය!Dushan
kohomada film 1 download karaganna?...
kumara
බොහෝම ස්තූතියි සහෝ සබට. ගොඩාක් පිං.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Anonymous
mokakkda me balana balana film eka an ne appooo
sadun
ekane bro sub witharai
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

elama