Watch Trailer

Bareilly Ki Barfi (2017) with Sinhala Subtitles | සැබෑ ආදරයෙන් පසු සැබෑ ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ටික කාලෙකට පස්සේ ආවා ආදරය පිරුණු ලස්සන හින්දි සිනමා සිත්තමක් අරගන. බලන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තරමට මේ දවස් වල ෆිල්ම් එනවා. ඉතිං මේකත් බලන්නම වටින ආදරබර සිනමා පටයක්. කතාව ලස්සන උනාට ලැබුණු සබ් එකයි වීඩියෝ පිටපතනම් අන්තිමයි. ඒත් කොහොම හරි කට්ට කාලා කළා. බොක්ස් ඔෆිස් ආදායම් වාර්ත…

කොහොමද යාලුවනේ ටික කාලෙකට පස්සේ ආවා ආදරය පිරුණු ලස්සන හින්දි සිනමා සිත්තමක් අරගන. බලන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තරමට මේ දවස් වල ෆිල්ම් එනවා. ඉතිං මේකත් බලන්නම වටින ආදරබර සිනමා පටයක්. කතාව ලස්සන උනාට ලැබුණු සබ් එකයි වීඩියෝ පිටපතනම් අන්තිමයි. ඒත් කොහොම හරි කට්ට කාලා කළා. බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් 2017 අගෝස්තු මස 18 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ කල මෙම සිනමා සිත්තමේ අදායම ඉන්දීය රුපියල් කෝටි 58ක්.මිනිත්තු 122ක් පුරා දිවෙන මෙම සිනමා සිත්තමේ අධ්‍යක්ෂණය ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් ‘amma kanakku’දමිළ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ අශ්විනි අයියර් තිවාරිගෙන් කාන්තා අධ්‍යක්ෂක වරියක් ලෙස ඇයගේ චිත්‍රපටි සියල්ලක් සදහාම ඉහළ Imdb අගයක් ලැබී තිබෙනවා. ඒ බව මනාව පැහැදිලි වෙනවා bareilly ki barfi මෙම චිත්‍රපටියට ලැබී ඇති 7.6/10 ඉහළ Imdb අගයෙන්. Dangal චිත්‍රපටිය රචනා කළ නිතේෂ් තිවාරි මෙම චිත්‍රපටිය රචනා කර තිබෙනවා. BR ස්ටුඩියෝ සහා රේණු රවී චොප්‍රාගේ නිෂ්පාදන පිරිවැයෙන් හැඩ වුණු මේ සිනමා පටයේ ප්‍රධාන නළුවා වශයෙන් vicky donor, meri pyaari bindu චිත්‍රපටි වල රග පෑ අයුෂ්මාන් කුරානා විසින් රග දක්වනවා.ප්‍රධාන නිළිය ලෙස dilwale, heropanti, raabta චිත්‍රපටි වල රග පෑ ක්‍රිති සැනන් සිය දායකත්වය ලබා දෙනවා. සංගීතය ගැනත් යමක් කියන්නම ඕනි. සංගීතය ටානිශ්ක් බාගී සමගින් සමිරා කොප්පිකර්.

කතාව ගැනත් යමක් කියලම යන්නම්, බිට්ටි(ක්‍රිති) ආදරය සොයා යන කසාදය වෙනුවෙන් බලන් ඉන්න කෙල්ලෙක්, චිරාග්(අයුෂ්මාන්) පළමු ආදරයෙන් පැරදිලා ඒ දුකට පොත් ලියලා තාත්තගේ ප්‍රෙස් එකේ ඉන්න කොල්ලෙක්.මෙයා ලිව්වේනම් එක පොතයි හැබැයි ඒ පොත ලිව්වෙත් මෙයාගේ නමින් නෙමෙයි.යාලුවෙක්ගෙ නමින්. මෙන්න මෙතන තමා ඉතිං මේ කතන්දරේ වරදින්නේ ඇත්තම කියනවනම් අරගනම බලන්න. කුතුහලය නැති කරන්න හොද නෑනේ නේද? හතුරෙක්ටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කියන ගමන් මං යනවා. හැමදාම වගේ සප් එකක් දෙන සිසිල අයියට ස්තූතියි සබ් එක වෙනුවෙන්. කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටමත් ස්තුතියි! තවත් මේ වගේ සුපිරි සිනමා සිත්තමකින් ඔබ හමුවට එනකල්,

එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!

Bareilly Ki Barfi (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.re – Bareilly Ki Barfi (2017) Hindi – 720p – HQ DVDRip – x264 – 900MB – ESubs

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත  පිටපත සඳහා අදාළ වේ.

14,787 downloadsDownload Bareilly-Ki-Barfi-2017.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Shehan-Prathapasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ෂෙහාන් ප්‍රතාපසිංහ

Subtitles

14,787 downloadsDownload Subtitles64 KB

36 comments

  1. Eshan

    tnx bro ela

  2. Kaushalya

    fatta

  3. Kawshalya Dushyan

    සබ් එකට බොහොම ස්තුතියි.ලස්සන කතාවක් වගේ.ඔන්න බෑවා.දිගටම සබ් දෙන්න.ජය.

  4. Malshan Prabhashana

    Patta bro

  5. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    මේක ඉතින් අනිවා බැලිල්ලක් තමයි හොඳ කොපියක් ආපුවම
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  6. sam

    Bohoma sthuthi...saho..jaya wewa..

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  9. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  10. AWNCK

    Thanks bro................

  11. muditha

    thanks bro sub ekata......obata jaya

  12. Eshan

    Thanks a lot nice movie

  13. Chami.S

    Thanks....

  14. දමිත්

    ස්තුතියි ෂෙහාන් සහෝ සබට.
    ජයෙන් ජය.

  15. Rocks

    Thanks

  16. නිරෝෂ්

    ස්තුතියි ෂෙහාන් සහෝ.ජයවේවා !

  17. osandha fernando

    Tnx malli sub ekata..oya kiyana nisama blnwa..ayushman khuranage film fatta....

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. oshanda

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  21. Udaya Fernando

    Thanks Shehan

  22. Tharanga

    Thanx bro

  23. danushka

    ela

  24. සෝමපාල

    Thanks Shehan :)

  25. sampath n perera

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

  26. sweetdishi

    Thanks for the subtitles. I am saying this for your improvement, some of the dialogues do not give the exact meaning.

  27. SanjulaJeter

    ela

  28. slrohan

    Thanks for the Sub

  29. sachinnn

    thanx mchn sub ekt..digatama sub demu..jaya wewA..

  30. Eranda Malith 2.0

    Thanks mcn

  31. tharidu16

    thanks machiii

  32. සාරංග ජේ. ලියනගම

    Thanks

  33. Anonymous

    Thanks brother!

  34. Anonymous

    Thanks mcho

  35. Anonymous

    thanks

  36. sahangayantha

    Thanks a lot saho sub ekata