ඔන්න යාලුවනේ මන් මේ පාරත් ගෙනාවෙ සුපිරි මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නෙ 2015 පෙබරවාරි වල..මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vinod Sukumaran.මේකෙ ප්‍රධාන නලුවා ගැන මලයාලම් ෆිල්ම් බලන හැමෝම දන්නවා. Fahadh Faasil සුපිරි නලුවෙක්..නිලිය Radhika Apte එයත් සුපිරි නිලියක්.. කතාව ගැන කිව්වොත් මේක අමුතු ක…

ඔන්න යාලුවනේ මන් මේ පාරත් ගෙනාවෙ සුපිරි මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නෙ 2015 පෙබරවාරි වල..මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vinod Sukumaran.මේකෙ ප්‍රධාන නලුවා ගැන මලයාලම් ෆිල්ම් බලන හැමෝම දන්නවා. Fahadh Faasil සුපිරි නලුවෙක්..නිලිය Radhika Apte එයත් සුපිරි නිලියක්.. කතාව ගැන කිව්වොත් මේක අමුතු කතාවක්..පටන් ගන්නෙම අවසාන කොටසකින් ඒක හින්දා කතාව දිගටම බලන්න වෙනවා නැත්තන් තේරුම් ගන්න අමාරුයි….බාලු(fahadh)එයා ඇමරිකන් සම්බවයක් තියෙන සමාගමක වැඩ කරන්නෙ..ඉතින් මෙතන වැඩකරනවා ඊශා(radhika)එයා පැත්තකට වෙලා ඉන්නෙ..ඉතින් බාලු මෙයාගෙන් ඒ ගැන අහනවා…පස්සෙ ඒ ගෑනු ලමයා ඔක්කොම මෙයාට කියනවා..ඒයා ආදරෙන් පැරදිලා ඉන්නේ..ඉතින් බාලු එයාගෙ හිත හදනවා…
කොහොමහරි ටික කලක් යනකොට මේ දෙන්නා ආදරවන්තයො වෙනවා…බාලු මෙයාව එයාගෙ ෆ්ලැට් එකට එක්ක යනවා..ඔය අතරෙ අමීනා කියලා නවක නිලියක් එනවා බාලුගේ ජීවිතේට..බාලු මෙයා ගැන මුකුත් දන්නෙ නැ.දවසක් බාලු කාර් එකෙ යනකොට ඊට ඉස්සරහින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි බයික් එකක යනවා..එක පාරට කොල්ලා කෙල්ලගෙ බෙල්ල කපනවා…ඉතින් බාලු තමයි මේ කෙල්ලව රෝහලට ගෙනියන්නේ…ඉතින් බාලු තමයි බාරකාරයා වෙන්නෙ…ඉතින් බාලු මේක ගැන හොයනවා…ඒ කෙල්ලගේ ගමේ කොල්ලා එක්ක බාලු කතා කරනවා..ඒ කොල්ලා ගාව වැඩ කරපු එකෙක් තමයි වැඩේ කරන්නේ…ඔය අතරේ ඊශා සියදිවි හානිකරගන්න යනවා..බාලු එයාව බේරගන්නවා..එතකොට එයා කියනවා ඔයා මාව බේරගත්තනම් මිනිහෙක් මරන්න කියලා…බාලු බෑ කියනවා…මරන්න කියන්නෙ එයාගේ කලින් පෙම්වතාව..ඔය අස්සෙ පාටියකදි බාලු ඊශට කැත කතා කිව්වා කියලා කෙනෙක්ට ගහනවා..බලනකොට ඒ ඊශාගෙ බොස්…ඔන්න ඉතින් දෙන්නා අතර ප්‍රශ්න පටන් ගන්නවා…අන්තිමට වෙන්නෙ මොනවද කියලා බලන්නකෝ..කොහොමහරි බාලු මිනිහෙකුත් මරනවා…ඒ ඊශාගේ කලින් පෙම්වතාද නැත්තන් අර කෙල්ලගෙ බෙල්ල කපපු එකාද..බලන්නකෝ….ඔබට ජය

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
3,345 downloadsDownload Haram-2015.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර පෙරේරා
Subtitles
11 comments
සනිඳු ලක්ඛිත
නිරෝෂ්
ස්තුතියි චතුර සහෝ.ජයවේවා !
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!D.Chamara
bohoma sthuthii
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
අරුණ
තෑන්ක්ස් සබට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!rangika Kariyawasam
ස්තුතීයි සහෝ ..දිගටම සබ දෙමුආ...ජය හෝ...
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
Advertisement

බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..