කොහොමද යාළුවනේ.මම අද අරන් ආවා අළුත් බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපටිය.මේක Batman: Assault on Arkham.මේක නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ ජූලි 29 වෙනිදා.මේ වෙද්දි IMDb 7.4/10 ක් ලබාගෙන තියනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඇමැන්ඩා වෝලර් දරුණු අපරාධකාරයො ටිකකින් සමන්විත මරාගෙන මැරෙන කණ්ඩායමක් යවනවා ආර්කම් සි…

කොහොමද යාළුවනේ.මම අද අරන් ආවා අළුත් බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපටිය.මේක Batman: Assault on Arkham.මේක නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ ජූලි 29 වෙනිදා.මේ වෙද්දි IMDb 7.4/10 ක් ලබාගෙන තියනවා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඇමැන්ඩා වෝලර් දරුණු අපරාධකාරයො ටිකකින් සමන්විත මරාගෙන මැරෙන කණ්ඩායමක් යවනවා ආර්කම් සිරගෙදරට ඇතුල්වෙලා රිඩ්ලර් හොරකන් කරපු තොරතුරු වගයක් ගන්න. මේ අතරෙ බැට්මෑන් ජෝකර් හංගපු බෝම්බයක් හොයනවා.මම වැඩිය කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම රස විදින්නකො මේ පාර කොහොමද බැට්මෑන් ජෝකර් වගේම ඩෙඩ්ෂොට් ඇතුළු මරාගෙන මැරෙන කණ්ඩායමත් එක්ක සටන් කරලා දිනන්නෙ කියලා.
තව ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු එහෙනම්.
357 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
545FFBEDA3BFFBA6CC6D184746CA28BFCC38DEA6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,291 downloadsDownload Batman.A.on_.A.2014.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
54 comments
earnga pathirage
Niranjan
torrent file not working pls help...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි.. සබ එනකල් මග බලන් හිටියේ :P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yushen
කලින් download කරලා තියාගත්තේ sub ආවම බලන්න...... Thankssssssssss.........a..........lotttttttttttttttt
Dwayne rocky johnson
Elakiri akki.niyama velavata ma dala tiyenava.ada ude download karala giye office gihin avith balanna.dan sub ekkama baluvahaki.digatama me vage demu.animation tv s. Ekakuth karoth khmada.
Saman Prasad (Black Panther)
අම්මෝ... මගෙ කැමතිම චරිතයක් තමා ඉතින් අපෙ වවුල් අයියා. ස්තූති වේවා "කාටූන් අක්කියෝ"......
ඇයි අප්පා ඇනිම විතරක් දෙන්නෙ. සජීවී මිනිස්සු ඉන්න පැත්තටත් එන්ඩකෝ..... :D
ඊයෙ රෑම බෑවා. අද ඉතින් සබ් එක එක්ක බලන්න පුලුවන් වෙයි...“චූටී මල්ලි”
අනේ අම්මේ අපේ කාටුන් අක්කි
මේ මැඩගස්කර පෙන්ගුයින්ලගෙ අලුත් එකක් ඇවිත් නේ
පොඩ්ඩක් බලලා ඒකටත් සබ් දුන්න නම්
එල ඈ........
සබට තුති
ඔබට ජය.............Shakhila
Thanx akka...
ANJANA
thanks..
ANJANA
thanks..
Kasun
PAttaaaaaaaaaaaaaaaaaaaaaaaa MAma Asama CartoonAka
Kulanjana Maduranga
meka kalinma download kla.sub 1ka denakm hitiye.onna suba gatta.subata thanks NIRMANI(cartoon akki ) sis.digatama sub denn.jaya wewa....
Chanaka Hasitha Naveendra
superrr
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි, ජයවේවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
අනේ Batman: The Dark Knight Returns, Part 2 (2013) එකටත් සබ් දෙන්නකෝ.
Jack
නියමයි නියමයි
මේක දෙනකම්මයි උන්නේ.
ස්තුතියි සබ් එකට.Shan Vimukthi
සබට බොහොම තුති කාර්ටුන් අක්කේ ;)
නලින්
ස්තුතියි කාටුන් අක්කා!
ජය වේවා!
ශ්‍රීමාල් මල්ලි
නියමයි කාටුන් අක්කියෝ,
සබට තැන්ක්ස් හොදේ.
ඊලග එකත් ඉක්මනට ඕනා, හොදද.. ජය වේවා..!sajeevi
thanks
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!AsanTha AkiLa
cartoon akke thanxx :3
Dilshan kalinga
තැන්ක්ස් නිර්මාණි...
මේකත් බලමුකෝ එහෙනම්.Dhanusha Buddhika $andaruwan
Thankx for Sub title .. :D
Drshana
Thnks saho.. good luck.
Aditha Praween
නියමයිනේ කාටුන් අක්කියෝ !
මම හිතුවේ මේක කවුරුවත් දෙන එකක් නෑ කියලා .
නියමයි අක්කේ !
සුභ පතනවා !
:Dෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය... :D
Sanjaya
Sub akata bohoma sthuthiy saho.....dariya
Amila Jayasena
එනකල් මග බලන් හිටියේ ...... උපසිරැසියට ස්තුතියි ......
LAKSHAN
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Mihiraj
Thanks, නියමයි
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි කාටුන් නැන්දේ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Nelson Rodrigo
Thanks Sister, Good Work.
kelum
නියමයි..... ජය වේවා....... බුදු සරණයි....
mithun
pattma film ekak wage balamuko adalama ..... tanx subtites ekata........
Tharindu Perera
කාලෙකින් කාටුන් එකක් ගෙනල්ලා...
පට්ට කාටුන් එකක් වගේ.....
තැන්ක්ස් කාටුන් අක්කෙ සබ් එකට....හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි :P ජය
amalka
aththatama meka nam patta animation ekak me vage ekak kauda nobalanne
kesh
thanks sis
sujith lasantha
thaks
gihan
Thanks
කවින්ද බුද්ධික
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
Ishan Madusha
බොහොම ස්තූතියි
Dean
Tnx ❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Jaime Lannister
thnx sis.....
PahasaraDv
Thankz sis....
thanula D
ගොඩක් ස්තූතියි සිස් සබ් එකට.ජයවේවා......!
BIMBISHA INDURUGALLA
THANK U! GOOD LUCK!
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Shaggy
Thank you very much
Anonymous
බොහොම ස්තූතියි සහෝදරී.... ජය වේවා...❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patyo thQ