කොහොමද ඉතින් අපේ බයිස්කෝප් යාළුවන්ට. ඔන්න මම ආයෙත් ආවා ඔයාලට ලස්සන තෑග්ගකුත් අරගෙන. ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කල විශිෂ්ඨතම ෆිල්ම් අතරින් ඉහළම ස්ථානයක තියෙන ෆිල්ම් එකක් තමයි ඔන්න මේ පාර අරගෙන ආවේ. මේක රිලීස් වුනේ 2005 වුනාට, තාක්ෂණය අතින් ඉහළම ස්ථානයක තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ, අ…
850 MB (BR) කොපිය මෙතනින් බාගන්න
10FA1E0B5CB41DD2D87691C1993F93748C16BA78 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,750 downloadsDownload King-Kong-2005.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
39 comments
Keshan Wasala
වරුණ රංගජිත් (වරූ)
ela ela meka bagena enne dan sub 1 th hari
thankssanj
Thankx bro
sanj
Thanx bro
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
ඒ කාලේ ආසාවෙන් බලපු ෆ්ල්ම් එකක් මේක
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)palitha nalin
LOST ONI
Jayasooriya
එල මචන්. සබ් එක්කම අයේත් බලනවා. ජය වේවා.
sam
machan lost ekat hoday breakin bad ekat hoday grimm ekat hoday balala sub eka digatama denna
Kulanjana Maduranga
meka e kale baluwa.patta film 1k.ayeth balanna hithenawa.subata thanaks RANIL saho.digatama sub denn.jaya wewa...
saho puluwannam korean tv series 1kakata sub denn...
ලක්ෂාන් නිලංක
අඩේ මේක දුන්නඑක ලොකු දෙයක්...අනිවා බලනවා සහෝ..ජය වේවා...!
“චූටී මල්ලි”
ඉස්සර උඩ දාගෙන බලපු එකක් තමා මේක
අන්තින ටිකනම් දුක සීන් එක
ටීවී කතාවක් දෙනවනම් මචෝ
හොද එකක් බලලා දෙන්න
සබට තුති
ඔබට ජය.............දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ නියමයි හැකිනම් මේකත් දෙන්න බලන්න, land of the lost 2009 ,ජයවේවා.
Jack
මේක පට්ටම බයිස්කෝප් එකක්
ගොඩක් ස්තුතියි සබ් එකට.නලින්
ස්තුතියි රනිල් සහෝ!
ජය වේවා!
yasitha
dunnata thanks machan...balala balala epa wechchuwa dennepa kollo...paranama english film wage neme mewwa parak dekak baluwata passe aye baluwath ekanathath ekai...sub ekata thanks kiyanawa ekenma mona unath..
Chanaka Hasitha Naveendra
maxxa film eka......thawa dannaaa ela kolla
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Amutu
Aiyee lost dendooo
Drshana
Mekanam patta film ekak saho. Thank u very much machan.
Good luck.ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yenu
meka denakam balan hitiye.....thank you sub dunnata.....
Pulasthi Wijesinghe
එළකිරි....
ArA
'The Vampire Diaries' walata sub dennako.....
Saketha Pulasthi
Lost tv series එක දුන්නොත් වටිනවා. උපසිරසියට බොහොම ස්තූතියි :)
jemaa
meka ela kiri film ekak.mama kalin balala thiyanawa tv eke :D .onna ehenm ayeth baagena beluwa sinhala sub ekka.thanks machn.knight rider 1982 tv series ekata sub dunnoth kohomada?mama hithnne biscope.lk ekath ekka ekathu wela inna godak aya e adahasata kemathi wey...
Naween
නියමයි රනිල් සහෝ.බයිස්කෝප් එකේ තිබ්බ ලොකු අඩුවක් මැකුවේ...
දිගටම සබ් දෙන්න.. ඔබට ජය...!හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
kavinda
ගොඩක් ස්තුතියි සහෝ
NILANTHA
THAN MAMA FILLM EKA ARAN GODAK KAL HITIYA SUB DENAKAN. MAMA ME ADA COMMENT EKAK DAMMATA MAMA SUB FIL EKA GADDI 17 DENAI UPASIRASA DOWNLOAD KARLA THIBBE.ADA 1049 ARAN
geeganagamage
බොහොම ස්තුතියි සහෝ
මොළ කකුලුස්
පට්ටම පට්ට film එකක් තමයි මේක....subtitles හොදටම නියමෙට ජයටම කරල තියනව...ජය වේවා යාළුව...Thanks for subtitles.......
yomalravindu
Thanks For Sub..
......Chaminda Lakruwan
ස්තූති සබ් එකට
viraj
thanks for sub............
Shaggy
බොහොම ස්තූතියි
Sachin
World Famous Filumakneh. Thanx Machan Sub ekt. Baiscopelk ekt jaya!
Sameeraudias
Deadwood series ekata sub denna berida patta series ekak alut hoda series neti nisa karanna berida godak aya balai karot
Anonymous
THANKS
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![King Kong (2005) | බයිස්කෝප් එකක් උදෙසා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/King-Kong-2005.jpg)

ගොඩක් ඉස්සර බැලුවා මේක දැන් මතකත් නෑ.. ආපහු බලන්න ඕනේ සබ් එක්කම ගොඩක් ස්තුතියි සහෝ .. ටීවී සිරිස් එකක් දෙන්න හිතං ඉන්නවා නම් Breaking Bad දෙන්න සහෝ .. මේ සයිට් එකේ ලොකු අඩුවක් මං නම් හිතන්නේ ඒ කතාව නැති එක ...