Watch Trailer

Batman Beyond: Return of the Joker(2000) with Sinhala Subtitles |ජෝකර්ගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 5වෙනි උපසිරසයත් ගෙනාවා.මම ඊට ඉස්සෙල්ලා උපසිරස කරේ Marvel චිත්‍රපටියකටනේ. ඉතින් මේ සැරේ Dc එකක් ගේන්න හිතුවා.ඔන්න ඒකට තෝරගත්තේ කට්ටියම කැමති චරිතයක් වන බැට්මෑන් ඉන්න චිත්‍රපටියක්.ඒ තමයි Batman Beyond: Return of the Joker කියන චිත්‍රපටිය.මේක බලපු අයත් ඇති.මොකද මේක නිකුත්වෙලා තියෙන්නේ 2000…

Batman Beyond-Return of the Joker (2000)

ඔන්න එහෙනම් 5වෙනි උපසිරසයත් ගෙනාවා.මම ඊට ඉස්සෙල්ලා උපසිරස කරේ Marvel චිත්‍රපටියකටනේ. ඉතින් මේ සැරේ Dc එකක් ගේන්න හිතුවා.ඔන්න ඒකට තෝරගත්තේ කට්ටියම කැමති චරිතයක් වන බැට්මෑන් ඉන්න චිත්‍රපටියක්.ඒ තමයි Batman Beyond: Return of the Joker කියන චිත්‍රපටිය.මේක බලපු අයත් ඇති.මොකද මේක නිකුත්වෙලා තියෙන්නේ 2000 වර්ෂයේ.එහෙනම් කතාව පැත්තට හැරෙමු. මේ කතාවේ විශේෂත්වය තමයි මේකේ බැට්මෑන් අපි කවුරුත් දන්න බෲස් වේන් නොවීමයි.මොකද මේ කතාව පටන් ගන්නේ බෲස් වේන් බැට්මෑන් වෙලා හිටපු කාලෙන් අවුරුදු 40කට විතර පසුවයි.ඒක හින්දා මේකෙදී බෲස් වේන් කරන්නේ අලුත් බැටාට නැත්නම් ටෙරී මැගිනිස්ට උපදෙස් දෙන එක විතරයි.මේකෙ ප්‍රධානම හතුරා තමයි බැට්මෑන් කතාමාලාවේම හතුරා වෙච්ච ජෝකර්.දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති බෲස් වේන් වයසට ගිහින් හින්දා ජෝකරුත් වයසට ගිහින්ද? කියලා.අන්න ඒ ප්‍රශ්නෙදී  පුදුම හිතෙන දෙයක් තමයි ජෝකර් ඉස්සර වගේම ඉන්න එක.ඒක අපිට විතරක් නෙමෙයි මේ අලුත් බැටාටත්,බෲස්ටත් තියෙන ප්‍රශ්නයක්.අනික එතන තවත් ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට ජෝකර් මියගොස් සිටීම.එහෙනම් මේ කවුද?අලුත් ජෝකර් කෙනෙක්ද?කියන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් මේ කතාව බලන්නම වෙනවා.මොකද මේ ගැන තව විස්තර කිව්වොත් කතාවේ අගය අඩුවෙනවා. කෙනෙක්ට මේ ගැන තවත් විස්තර දැනගන්න ඕනි නම් බයිස්කෝප් මංසලේ ලිපියක් තියෙනවා.ඒක කියවන්න.ඔන්න එහෙනම් මේක බලන්න කියලා හැමෝටම  ආරාධනා කරනවා.එහෙනම් මේ ලිපිය බැට්මෑන්ගේ ආදර්ශ පාඨයෙකින්ම ඉවර කරන්නම්.

“ඇයි අපි වැටෙන්නේ?ඒකෙන් අපිට තනියම නැගිටින හැටි ඉගෙන ගන්න පුලුවන්”
( Why do we fall?so that we can learn to pick ourselves up)

 

 

 

Batman Beyond: Return of the Joker (Video 2000) on IMDb

 

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

568 downloadsDownload Batman.Beyond.Return.of_.the_.Joker_.2000.Baiscopelk.com_.rar30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

568 downloadsDownload Subtitles30 KB

17 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  3. Witharanage Suranjith

    nice

  4. Pavara Rashmika

    ThANX Sub Ekata

  5. Thisara Neo

    උපසිරැසියට තුති ලහිරු සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Kasun Chanuka

    thnx.saho sub akta..

  8. praneeth madu

    බොහෝම ස්තුතියි

  9. Asitha

    එලම තෑන්ක්ස්

  10. bruce wayne

    නියම ෆිල්ම් එකක්.අනිවා බලන්න ඕනි.

  11. Prabath M Warshamanage

    thanks bro!

  12. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Sayuru Tharanga Lakmal

    සබ් එකට ගොඩාක් ස්තූතී සහෝ
    ඔබට ජය

  14. Sayuru Tharanga Lakmal

    සබ් එකට ගොඩාක් ස්තූතී සහෝ

  15. YasasPerera

    thanks bro sub ekata

  16. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  17. Anonymous

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට්...❤️