ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් විසි එක් වන නිර්මාණය විදියට Species චිත්‍රපට මාලාවේ අවසන් එක අරගෙන ආවා, මම සතියකට කලින් පොරොන්දු උනානේ බයස්කෝප් එකේ අඩුවක් ව තියෙන මේ චිත්‍රපට එකතුවම සතියක් නැත්නම් සති එකහමාරක් යන්න කලින් සම්පුර්ණ කරනවා කියල . ඔන්න ඉතින් ඒ පොරොන්දුව ඉටු කලා. මේ චිත්‍රපටිය මේ එකතු…

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් විසි එක් වන නිර්මාණය විදියට Species චිත්‍රපට මාලාවේ අවසන් එක අරගෙන ආවා, මම සතියකට කලින් පොරොන්දු උනානේ බයස්කෝප් එකේ අඩුවක් ව තියෙන මේ චිත්‍රපට එකතුවම සතියක් නැත්නම් සති එකහමාරක් යන්න කලින් සම්පුර්ණ කරනවා කියල . ඔන්න ඉතින් ඒ පොරොන්දුව ඉටු කලා. මේ චිත්‍රපටිය මේ එකතුවේ හතරවන එක උනාට මුල් තුන එක්ක කිසිම සම්බන්දකමක් නැ . ඉතින් මුල් තුන නොබැලුවත් මේක බලන්න පුළුවන් . ඒත් මුල් තුනත් බලනවානම් හොඳයි. මේ චිත්‍රපටියට මුල් ඒවගෙන් අරන් තියන්නේ අදහස විතරයි. ඒ කියන්නේ පිටසක්වල DNA සමග මිනිස් DNA එකතුකරලා දෙමුහුන් ජීවයක් හදනවා කියන එක. කතාව සම්පුර්නම අලුත්.
කතාව කියනවා නම් , විද්‍යාඥයෝ දෙන්නක් පරීක්ෂණයක් කරනවා පිටසක්වල සහ අපේ ජාන එකතුකරලා අලුත් ජීවයක් හදන්න. එයාල හදනවා ගැහැණු දරුවෙක්. ඒත් එක විද්‍යාඥයෙක්ගේ චරිතේ හොඳ නැති හින්ද අනිත් කෙනා ඒ දරුවත් එක්ක ඇමරිකාවට ගිහින් ජිවත් වෙනවා.අනිත් කෙනා මැක්සිකෝවේ ඉන්නවා. මේ ගැහැණු දරුවා ලොකුවෙන කොට සුපුරුදු (Species කතා මාලාවේම තියන) පිටසක්වල ජීවියා බවට පත්වෙන ලකුණු මේ ගැහැණු දරුවාට මතුවෙනවා.ඉතින් ඒක සනිප කර ගන්න ආපහු මෙක්සිකෝවට යන මෙයාට සහ මේ තරුණියට හිතා ගන්න බැරි තරම් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් ද බැරිද කියන එක තමා මේකේ කතාව. මම මේක උඩින් පල්ලෙන් ඔයාලට කියුවේ කතාව පැහැදිලිව කියුවා නම් රසය නැති වෙන හින්ද. ඔයාල බලන්න ., මට කියන්න පුළුවන් පොඩ්ඩක් වත් කම්මැලි නැති, බැලුවට පාඩු නැති චිත්‍රපටියක් කියල විතරයි. රුප රාමු ඉතා හොඳයි . මේ චිත්‍රපටියත් Sei-fi ගණයට අයිති උනත් මට කියන්න පුළුවන් Horror, Thriller කැමති අයත් අනිවාර්යයෙන් කැමතියි කියල.
මම ඊළඟට දෙන්නේ කවුරුත් නම ඇහුව ගමන්ම දන්න ඒත් කීයටවත් සිංහල උපසිරසි ලැබෙයි කියලා නොහිතපු චිත්‍රපටියක්. මම වැඩිය මුකුත් කියන්නේ නැ ඒගැන. ඉක්මනටම ඔයාලට දැක ගන්න ලැබෙනවා නේ.
මේ චිත්‍රපටියත් තියන ඇතැම් රූපරාමු හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.
මම යනවා, ඊළඟ උපසිරසියත් අරන් එන්නම්,
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,618 downloadsDownload Species.The_.Awakening.2007.Baiscopelk.com_.rar41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
29 comments
Tharaka
nilantha
thanks for sub
Today ddl
මෙන්න Direct Link එක : http://www.todayddl.xyz/species-awakening-2007-direct-downl…
ishan
ela brooo......digatama dhemu...jaya wewa!!!!!!!!!!!!!!
A MAMA EKA HODE@@@@@@@@@@@@@@අසංක ප්‍රදීප් රණතුංග
Species: The Awakening (2007) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
735MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
6bd6038d422d741495d41a90be8f0896da04efd6
1.5GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
6ba8dfd183ef55cfe10149e7a95db983e558baa1Arshad Anas
TANCX MACHAN SUB AKATA MATA GERATION IRON MOVIE AKATA SUB DENNA PULUWANDHA
Haritha Dayanga
Sub ekata thnk
ashan lankanath
thanks
lahiru
thanx machan.. sub ekata
sandun
uba nan Mashin ekk bn fatta elam supiri tnx sub ekt
sasa
thanks mcn
රයන් ද සිල්වා
සබ් එකට තුති බ්‍රෝ.... ජය වේවා
Asitha
Ela..
Thanks
Tawa hoda film walat sab denna shakthiya labewa!!!!!!!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Jack
පට්ටයි මචෝ.
උබනම් සබ් මැශීමක් බන්.
බොහෝම ස්තුතියි සබට.
ජය...kavinda
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.Thisara Neo
උපසිරැසියට තුති අසංක සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilan
ela saho..anith tikata coment danna bari una.. digatama sub demu.jaya wewa bro...
dj kumara
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……Geeth
Sub 4ටම ස්තුතියි මචං ඔයාට ජය
sadaru
ela elA
maikee
Thankyou bn, උබ සබ දාපු නිසා අව්රැදු 3කට පස්සේ මමත් බලන්න ගත්තා මේ ෆිල්ම් එක. බයිස්කෝප් ඩවුන්ලොඩ් සයිට් එකෙන් මේ දවස් වල මේ ෆිල්ම් එකේ ලින්ක් එක දලා ආයි ගන්න. ඉතින් එ අලුත් සෙට් එකෙන් මමත් බලන්න සෙට් උනා මෙක. එල
sandharu
Thanks broo
Eranda Malith 2.0
Thanks sub ekata
Dewadithya
Thanks for Sub!
Supun M. Hettigoda
ස්තුතියි... ජය...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට බොහෝම ස්තුතියි!!!!!!!!!!!!!!!!!!!!!