Watch Trailer

Batman The Dark Knight Returns Part 2 (2013) | අඳුරු නයිට්වරයාගේ නව ඇරඹුම…. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම තෙරැවන් සරණයි කියලා කියන ගමන් මම මේ දෙන්න යන්නේ මගේ පළමුවැනි සිංහල උපසිරැසිය. බාර ගෙන නම් මාස 2 ක් 3ක් වෙනවා. හිමීම හිමීට තමයි කළේ අළුත් හින්දා. බයිස්කෝප් එකෙන් උපසිරැසි ගන්නේ කාලෙක ඉදන්. මේක හින්දා හොදම බයිස්කෝප් බලන්න පුළුවන් කම ලැබුණා. ඒකට හැමෝටම ස්තූතියි. දැන් මම දෙන උපසිරැසිය පැත්තට හැර…

Batman Dark Night Returns 2

හැමෝටම තෙරැවන් සරණයි කියලා කියන ගමන් මම මේ දෙන්න යන්නේ මගේ පළමුවැනි සිංහල උපසිරැසිය. බාර ගෙන නම් මාස 2 ක් 3ක් වෙනවා. හිමීම හිමීට තමයි කළේ අළුත් හින්දා. බයිස්කෝප් එකෙන් උපසිරැසි ගන්නේ කාලෙක ඉදන්. මේක හින්දා හොදම බයිස්කෝප් බලන්න පුළුවන් කම ලැබුණා. ඒකට හැමෝටම ස්තූතියි.

දැන් මම දෙන උපසිරැසිය පැත්තට හැරෙමු. බැට් මෑන් කියන්නේ මගේ ජීවිතෙත් එක වීරයෙක්. ඔහුගේ ජීවිතය හරි ගුප්ත විදියට නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි පළමු කොටස වෙන සහෝදරයෙක් දීලා තියෙන්නේ. කලින් ඉදන් බැට් මෑන් ගැන කථා බොහෝමයක් සිනමාවට නැගිලා තියෙනවා. ඒ අතරින් ඇනිමේෂන් බොහෝමයකුත් තියෙනවා.

මේකේ කථාව ගැන මම එච්චර කියන්න යන්නේ නෑ. කලින් එක බලල මේක බලන්න. Justice League බලල තියෙනවා නම් තවත් හොදයි. මොකද මේකේ සුපර් මෑනුත් ඉන්නවා. වීරයෙක් තුළ තියෙන්න ඕනේ ඉවසීම කියන එක මේකේ සියුම්ව තියෙනවා. අපේ ජීවිත වලටත් ඒක බොහෝ වටීවී කියලා හිතෙනවා. බැට් මෑන් තම උතුම් අරමුණ ඉටු කර ගැනීමට බොහේ දේ කරනවා ඔබට බලා ගන්න පුළුවන් මේකෙන්.

මේකේ අඩුපාඩු ඇති. පෙන්වා දුන්නොත් වටිනවා. එහෙනම් තවත් එකකින් හම්බ වෙමු. යන ගමන් කොමන්ටුවකුත් දාගෙන යන්න. හැමෝටම බුදු සරණයි…

Batman: The Dark Knight Returns, Part 2 (2013) on IMDb

 

 

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

CD7B33B9A29EA45BB52C93D528E6C9AEAB88022A

1.10 GB (BR) කොපිය මෙතනින් බාගන්න

25B202358F376147364C328F04846DB56BE94DC3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,934 downloadsDownload Batman-The-Dark-Knight-Returns-Part-2-2013.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Amila-Jayasena.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ජයසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අමිල ජයසේන

Subtitles

1,934 downloadsDownload Subtitles67 KB

56 comments

  1. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා, බොහොම ස්තුතියි මේක උපසිරසි ගන්වා අප වෙත රැඟෙන ආවාට, දිගටම උපසිරසි කරණයේ නියැලෙන්න ශක්තිය ලැබේවායි පතමි,ජයවේවා.

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ....

  2. Isu DP

    සුබ පැතුම් අමිල සහො පලවෙනි සිංහල උපසිරසියට..,
    පලවෙනි එකටම නියම එකක් ගෙනල්ල තියෙන්නෙ...
    දිගටම දෙමු...
    ජය වෙවා.... ;-)

    1. ඉසු ඩිපි (Isu DP)

      මෙ මගෙ පලවෙනි සිංහල කමෙන්ට් එක.

    2. Amila Jayasena

      ස්තූතියි සහෝටත්...

  3. D.chamara

    niyamai saho oyatha ekathu una eka gana suba pathum me wagema essarahatatha sub demau jaya...

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ.. බලමු...

  4. තිසර නියෝ (Thisara Buddhika)

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට :P
    පළමු උපසිරැසියට සුබපැතුම්…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ..

  5. Kulanjana Maduranga

    1st subta sub pathum AMILA Saho. Good work & lot of thanks. Digatama sub denna shakthiya labewa. Jayen jaya.....

    1. Amila Jayasena

      ස්තූතියි සහෝටත්...

  6. ටුටු

    දිගටම දෙමු ....................නියමයි..සහො

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ...

  7. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ,
    දිගටම වැඩේ කරන්න.
    සබ් එකට බොහෝම ස්තුතියි.

    1. Amila Jayasena

      බොහෝම ස්තුතියි සහෝ....

  8. Deshan

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්

    1. Amila Jayasena

      ස්තුතියි සහෝ....

  9. me

    Thanks

    1. Amila Jayasena

      OK....

  10. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

    1. Amila Jayasena

      බොහෝම ස්තුතියි සහෝ....

  11. “චූටී මල්ලි”

    එලස් සහෝ
    දිගටම සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.........

    1. Amila Jayasena

      තුති ඔබටත්.....

  12. ලක්ෂාන් නිලංක

    පලමු නිර්මාණයට සුබපැතුම්...දිගටම සබ් මෙු...ජය වේවා...!

    1. Amila Jayasena

      ස්තූතියි සහෝටත්…

  13. Aditha Praween

    පළමු නිර්මාණයට සුභ පැතුම් !
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
    ජය !
    :D

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ…

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ......

  15. Amila Jayasena

    ස්තූතියි…

  16. නලින්

    ස්තුතියි අමිල සහෝ!

    ජය වේවා.

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ.....

  17. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

    1. Amila Jayasena

      ස්තූතියි සහෝටත්.....

  18. Global

    Thanks Bro..Digatama Honda Wadak Denna..!

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ.....

  19. ෂෙහාන් [Shehan]

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  20. Amila Jayasena

    ස්තූතියි සහෝ.....

  21. LahiruS

    patta macho... keep it up...

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ…..

  22. Thiwa

    ජය වේවා..
    ඕන් බාගත්තා...
    දිගටම යමුකෝ....

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ…..

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!

    1. Amila Jayasena

      ස්තූතියි...

  24. Lahiru

    ෆට්ට ෆතුරු ෆිල්ම් එකක් මචං..................................

    1. Amila Jayasena

      ස්තූතියි සහෝ…..

  25. Keshan Wasala

    එල සහෝ මෙන්න සබ ගත්තා මේ දවස් වල බැටාගේ ආපු සේරම වගේ බලාගෙන යනවා :D ගොඩක් ස්තුතියි !!

    1. AMILA JAYASENA

      ස්තූතියි සහෝ...

  26. Sayuru Tharanga Lakmal

    sub ekata godaak sthuuthii sahoo

  27. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.............................

  28. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  29. Amalka Himeshan

    Thanks sub ekata

  30. Imalka Upashan

    sub eka patta thanx

  31. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  32. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.... ජය වේවා...❤️❤️❤️

  33. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !