සංක්‍රමේන්තුව හෙවත් Sacrament කියන්නේ කතෝලික ආගමේ පූජනීය චාරිත්‍රයක්. එය සිංහල විකිපීඩියා වල මෙසේ සඳහන් කර තිබෙනවා. “බටහිර ක්‍රිස්තියානි විශ්වාස වලට අනුව සක්‍රමේන්තුව යනු සුවිශේෂි වැදගත් කමක් දරණ ශුද්ධවූ ක්‍රිස්තියානි චාරිත්‍රයකි. මෙම වත් පිළිවෙත් වල තේරුම් හා පැවැත්ම ගැන විවිධාකාර අදහස් ඇත. කතෝලික…

සංක්‍රමේන්තුව හෙවත් Sacrament කියන්නේ කතෝලික ආගමේ පූජනීය චාරිත්‍රයක්. එය සිංහල විකිපීඩියා වල මෙසේ සඳහන් කර තිබෙනවා.
“බටහිර ක්‍රිස්තියානි විශ්වාස වලට අනුව සක්‍රමේන්තුව යනු සුවිශේෂි වැදගත් කමක් දරණ ශුද්ධවූ ක්‍රිස්තියානි චාරිත්‍රයකි. මෙම වත් පිළිවෙත් වල තේරුම් හා පැවැත්ම ගැන විවිධාකාර අදහස් ඇත.
කතෝලික සභාවට අනුව සංක්‍රමේන්තු යනු “ක්‍රිස්තුස් වහන්සේ විසින් පැනවූ හා සභාවට භාරදුන් හා අපට දිව්‍යමය ජිවනය ලබා දෙන වරප්‍රසාදයේ ප්‍රත්‍යක්ෂ සලකුණු වේ.” සක්‍රමේන්තු සමරනු ලබන ආකාර මඟින් එක් එක් ආකාර සක්‍රමේන්තුවේ දිව්‍යමය ආකාරය හා අර්ථ දැක්විම සිදුවේ. ඇංග්ලිකානු සභාවට අනුව සක්‍රමේන්තු යනු “අපට ක්‍රිස්තුතුමා ලබාදුන් ආධ්‍යාත්මික කරුණාවේ පෙනෙන්නට ලැබෙන දර්ශනයක් වේ. අප එය ලබනා ලෙසම අපට එයින් ආරක්ෂාව ලැබීමේ පොරොන්දුවක් වේ.”
කතෝලික සභාව හා පෙරදිග ඕතඩොක්ස් සභා සක්‍රමේන්තු සතක් ගැන උගන්වයි. නැගෙනහිර ඔතඩොක්ස් සභාව ප්‍රධාන සක්‍රමේන්තු සතට අමතරව බටහිර සභා වල සක්‍රමේන්තු වලට අදාළ වූ ද්‍රව්‍යමට දෑද (සභාව) එයටම ඈදෑ ගනී. ඒ හා සමානව කතෝලික සභාවද සක්‍රමේන්තුව යන පදයෙන් සක්‍රමේන්තු සතට අමතරව ක්‍රිස්තුතුමා හා සභාවද හැඳින්වේ.
කතෝලික සභා ඉගැන්වීම් වලට අදාළ සක්‍රමේන්තු සතනම්; බෞතීස්ම ස්නාපනය, පාපොච්චාරණය, දිව්‍ය සත්ප්‍රසාදය, අභිවෘධියාලේපය, පූජාත්වරය, ආශිර්වාදකාර බන්ධනය හා රෝගීන් ආලේපය වේ. ප්‍රොතෙස්තන්ත ආගමිකයින් සක්‍රමේන්තු දෙකක් පමණක් පිළිගනු ලබයි. එනම් දිව්‍ය සත්ප්‍රසාදය හා බෞතීස්ම ස්නාපනය වේ.
එසේවුවද සමහර පිළිගැනීම් අනුව ඔවුන් සක්‍රමේන්තු යන පදය වෙනුවට ආඥාව යන පදය භාවිතා කරයි. ඇංග්ලිකානු සභාවට අනුව හෞතීස්ම ස්නාපනය හා දිව්‍ය සත්ප්‍රසාදය නව ගිවිසුමේ දැක්වෙන සක්‍රමේන්තු ලෙසද ඉතිරිවා නව ගිවිසුමේ නොදැක්වෙන ඒවා ලෙසට පිළිගනු ලබයි.
ක්‍රිස්තියානි දේවස්ථාන සභා සහ නිකායන් ඔවුන් විසින් පිළිපදින ලද සංක්‍රමේන්තු ප්‍රමාණය සහ සංක්‍රමේන්තු වල තර්කව්‍යවයන් අනුව බෙදි පවති. මෙලෙස සංක්‍රමේන්තුවක ප්‍රමාණය සහ කර්තව්‍යයන් ප්‍රතිග්‍රහකයෙකු හෝ ප්‍රතිග්‍රාහකයන් හට ලබා දිම පුජකයන් විසින් සිදුකරනු අතර එය දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන කොටස් තුලින් සමන්විත වී ඇති ලෙස විශ්වාස කෙරේ.”
ගොඩක් අයට මේක අපභ්‍රංස වගේ ඇති. ඒ නිසා මේක ගැන වැඩිය හිතන්න එපා. නිකම් දැනගන්නයි මේ විස්තරේ දැම්මේ.
ඉතිං යාළුවනේ. IMDb වෙබ් අඩවියේ 6.2/10 ක ඇගයීම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටි සත්‍ය සිදුවීමක් (ඇත්තටම මේක ඛේදවාචකයක්) මුල් කරගෙන නිපදවූවක්. 2014 වසර් මැයි 01 වෙනිදා තමයි මේ චිත්‍රපටිය ඇමරිකාවේ ප්‍රදර්ශනය වීම ඇරඹුනේ. මෙහි ප්‍රධාන චරිතය වන පියතුමාගේ චරිතය රඟ දක්වන්නේ No Country for Old Men (2007), Oz the Great and Powerful (2013), The Odd Life of Timothy Green (2012) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායක උන Gene Jones විසිනුයි. සම්මාන දෙකකට නාම යෝජනා ලබපු මේ අපූරු චිත්‍රපටිය තවත් සම්මානයක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.
කතාවේ මුල ටිකත් කියන්නම්. පැට්‍රික් කියන්නේ වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් ඔහුගේ සහෝදරිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් එයින් ගැලවෙන්න කියලා වෙලා කාටවත් හොයා ගන්න බැරි තැනකට ගිහින්. ඒත් හදිසියේම ඇය ඉන්න තැන ගැන කියලා පැට්‍රික්ට ඇය ලියුමක් එවනවා. ඇයව ආපහු ගෙදර එක්කරගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පැට්‍රික්, VICE නැමති මාධ්‍ය ආයතනයේ සිටින සෑම් ටර්නර් නැමති වැඩසටහන් ඉදිරිපත් කරන්නා සහ ජේක් නැමති කැමරා ශිල්පීයා සමග ඇය සිටින තැන සොයා යනවා. එහිදී ඔවුන්ට අත් විඳින්න වෙන්නේ හීනෙන්වත් නොසිතූ අත්දැකීමකටයි.
ඉතිං යාළුවනේ. වැඩි විස්තර කියන්නෙ නෑ. මොවුන්ට අත්විඳින්න වෙන සිදුවීම් සියල්ලම චිත්‍රපටිය බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම ජයවේවා!!!
750 MB (BR) කොපිය මෙතනින් බාගන්න
98334980EB38B0D46552847B8E6D12129D66FD031.2 GB (BR) කොපිය මෙතනින් බාගන්න
0830A2D6FDC2E670C1C5A7FE70D0660759734CDC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
905 downloadsDownload The-Sacrament-2013.zip142 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
43 comments
සචින්ත
ANJANA
thanks.. sub ekata. jaya wewa!!!
Isu DP
Niyamai Dinidu Aiye....
Hoda Kathawak Wage...
Genawa Kiyapu TV Series Eka Enaknam Balan Inne....
Patta Ekak Ikmnanin One...
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Peranga
patta patta machan
ccnp
Thanks
kalinga
එළකිරි බලන්න ඕනේ මේක දිගටම සබ් දෙන්න ජය!
nipuna prasad
wow ,maxxxxa
vee
tawat hoda films walata subs denna saho
bandula
නියමයි දිනිදු සහෝ :)
rashim
txz lot
sumudu
aniwa thawath hoda films walata subs dala one kollooo
ganidu
jaya wewa tx
mihin ලංකා
එලස් මේක බලන්නම උන්නේ කෝ සබ් තිබ්බේ නෑ නේ
තෑන්ක්ස් කිව්වා
Kasun321
උපසිරසි වලට ස්තුතියි .
මෙන්න තවත් ලස්සන චිත්‍රපට වගයක් .
Surf's Up (2007)
Tears of the Sun (2003)Hasitha prasad
maxxa maxxxaaa
yasomal
aniwa balanna one meyka nam thanks sahota
ranga
thanks dinidu
eranga
එළකිරි ෆිල්ම් එකක් නේ
බාමින්
ජය
වේවා
කැළුම්
මරු මචං ඔන්න ගත්තා
quik
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sisira Hegoda
Thanks.
කේ.යූ.ජී. උදාර
බලන්න තරම් වටින එකක් වගෙයි.....
ඔන්න මාත් සබ ගත්තා දිනිඳු. මේ වැඩේට බොහොම ස්තූතියි ...thilina
බොහොම ස්තුතියි සහෝ :)
Aditha Praween
සබ් නැතුව බලන්න බැරුවයි හිටියේ .
නියමයි දිනිදු අයියා .
ජය පතනවා !
:DRanil srimal
නියමයි, දිනුදු සහෝ. :) :)
සබට තුති.
ඔබට ජය..!Kulanjana Maduranga
Ela..subata thanks DINIDU Saho. Digatama sub denna. Jaya wewa.....
Jack
පට්ටයි සහෝ.
ස්තුතියි සබ් එකට.වරුණ රංගජිත් (වරූ)
ඔන්න අපිත් ගත්තෝ.......
janaka
ela,thanx....
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එලස් සහෝ
මචන් Waar කියලා පකිස්තාන් මුවී එකක් තියෙ
ඒක පෙනුමෙන්නම් පට්ට වගෙ
පොඩ්ඩක් ට්‍රේලරෙ එහෙම බලන්න්කො
උත්සහයක් දාන්න
සබට තුති
ඔබට ජය.........දිමුතු තරංග ඉලුක්කුඹුර
ඔන්නොහෙ කෝකටත් බාල බලනවා, ස්තුතියි උපසිරසියට,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි දිනිදු අයියා!
සුපිරිම කතාවක් වගේ.
ජය වේවා.
Global
Thanks Bro..!
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
lucky
Thanks for the job done
Naween
පට්ට...උපසිරැසියට බොහොම සතූතියි දිනිඳු සහෝ....
tharaka ariyarathne
niyamai saho!!!!!!!!
puluwanam LIFE IS BEAUTIFUL 2014 theligu film ta sub danaprabhath
Thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

විස්තරේනම් මොකක්ද වගේ. බානවද නැද්ද කියල හිත හිත ඉන්නෙ . සබට තුති .