Watch Trailer

Dragonheart: Battle for the Heartfire (2017) Sinhala Subtitles | මකර හදවත සමග බැදිම… [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය- සුධීර මාලන් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ ගොඩක් කාලෙකට කලින් බාර ගත්ත උපසිරසියක් අරන් ආවා ඔයාලට බලන්න. ඇත්තටම මෙ උපසිරසියේ වැඩි හරියක්ම මට කරලා ලොකු සහයක් දුන්නේ රවිදු රුක්ශාන් මලයා ඉතින් මලයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන්. ඉතින් ෆැන්ටසි ප්‍රිය කරන මකරුන්ගේ හින ලොක වල ගිලෙන්න කැමති ඔයා…

 

ලිපිය- සුධීර මාලන්

කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ ගොඩක් කාලෙකට කලින් බාර ගත්ත උපසිරසියක් අරන් ආවා ඔයාලට බලන්න. ඇත්තටම මෙ උපසිරසියේ වැඩි හරියක්ම මට කරලා ලොකු සහයක් දුන්නේ රවිදු රුක්ශාන් මලයා ඉතින් මලයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන්.

ඉතින් ෆැන්ටසි ප්‍රිය කරන මකරුන්ගේ හින ලොක වල ගිලෙන්න කැමති ඔයාලාට ගැලපෙනම බයිස්කොප් එකක් තමා මේක. මේ බයිස්කොප් එක තිරගත උනේ ඇත්තටම 2017 ජුනි 13 වෙනිදා තිරගත උනා කිවට ඇත්තටම මෙක ටෙලි චිත්‍රපටියක් ඒ කියන්නේ හරියටම ඊ කියන වෙබ් නාලිකාවේ තමා මෙක විකාශය උනේ.මේ බයිස්කොප් එක හරියට බැලුවොත් Dragonheart කියන චිත්‍රපට මාලාවේ හතරවෙනි එක. හරි දැන් බය වෙන්න එපා මෙක බලන්න අනිත් තුනත් බලන්න ඔනිද කියලා මෙක බලන්න කලින්, නැ මේ බයිස්කොප් එකක්වත් එකිනෙකට සම්භන්ධ නැ පොඩ්ඩක්වත්. වෙනස්ම පිටපත් තේමා මුල් කරගෙන හදපු චිත්‍රපට මාලාවක් තමා මේ චිත්‍රපට සියල්ලම.

හරි කතාව ගැන කිවොත් මෙකට Imdb අගය තියෙන්නේ 5.2ක අගයක්, ඔව් ටිකක් අඩුයි තම එත් බය වෙන්න එපා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් කියලා තහවුරු කරලා කියන්න පුළුවන්. හරි කතාව අධ්‍යක්ෂනය කලේ Patrik Syversen කතාව ලියලා තියෙන්නේ Matthew Feitshans ඒ වගේම නිශ්පාදනය කලේ Raffaella De Laurentiis කියන අයවලුන් විසින් ඒ වගේම අපි කවුරුතු දන්න x men කතා මාලාවෙ ප්‍රොෆේසර් එක්ස් නැත්තම් චාල්ස් එක්ශේවියර්ට රගපාපු Patrick Stewart විසින් තමා මෙහි මකරාගේ හඩ සැපයිම කරලා තියෙන්නේ.

ගොඩක් දෙවල් කිව්වානේ කතාව ගැන පොඩ්ඩක් කිවොත් තමන්ගේ ජන්ම උරුමය ගැන දන්නේ නැති නිවුන් සහොදරියක් සහ සහොදරයෙක් අතර ඇතිවන සිද්ධිධාමයක් තමා මේ බයිස්කොප් එක පුරාවට තියෙන්නේ. එතනින් එයාට වැඩි යමක් කියන්න යන්නේ නැ මම ඔයාලා මෙක බලලම ඉතුරු ටික තිරනය කරන්න.

එහෙනම් ගිහින් එන්නම් ජය වේවා!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

7,755 downloadsDownload Dragonheart.Battle.for_.the_.Heartfire.2017.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සහ “සුධිර මාලන්” සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,755 downloadsDownload Subtitles83 KB

47 comments

  1. DarkNessKing

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. sanjeewamadhu

      thnxx elaaa

  2. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    මේ වගේ ඒවා කොහොම මග අරින්දද නෙ

  3. oshanda

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. Rmadushanka

    Thanks for sub

  5. Chanaka

    Thanx saho sub ekata

  6. Chamarapriyashantha

    Torrent1 nadda hoygnna.thnks sub1ta

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. MELAKA

    niyamai

  9. nirodha uthpala

    Hambe meka eai kiyala hitan hitiya mechhara parakku ...but thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  10. kmwlive

    Thanks

  11. chooty21

    thanx for the sub

  12. kasunkavinda

    thanks for sub

  13. nihalpujitha

    supiri broo

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. KasunRe

    බොහොම ස්තූතියි.....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. wajira

    thanks....for sub....jayen jaya

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaa

  20. Athry Neranjan

    ජය වේවා!

  21. arum zoysa

    Thanks sub.ekata jaya wewa....!

  22. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  23. Chamara21

    Thanks bro..

  24. Dilip Asiri

    ptta

  25. AsithaDilruwan

    elama saho thanks

  26. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට ස්තුතියි.....

  27. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  28. Crowley

    thanx for sub brow

  29. gihan perera

    Thank you machooooooo......god bless you......

  30. Gmail

    thnks mchn

  31. Harsha_Sandaruwan_75

    ela machan

  32. malith

    Ela ela

  33. lucky92

    thanks macho..

  34. Bhathiyawijesundara

    Thanksss....macho sub ekata.jaya wewa...!!

  35. dinchaa

    Ft

  36. madushangamage

    ela thankes good luck...

  37. chanakaaa

    thanks

  38. upeka induwara

    ft

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. Cj

    Thanks mcn

  41. MAXR

    බොහෝම ස්තුතියි !!!!

  42. Mahesh..test

    ELa bro

  43. Thanujaya Bandara

    ඇය අහිංසක යුවතියක්. ඇයගේ පෙම්වතා ඇයට හොඳින් සලකන, නිතරම ත්‍යාග ගෙනත් දෙන, දුකේදී සනසන තරුණයෙක්. නමුත් ඔහුගේ එක් අඩුවක් තිබුණා. ඒ ඇයට ඇගේ මිතුරු මිතුරියන් සමඟ ට්‍රිප් යාමට බාධා කිරීමයි. දහසක් ප්‍රශ්න අසනා ඔහු ඇයට අවසර දෙන්නේ ඉඳ හිටයි. ඔව්. ඇත්තටම නීති දමන පෙම්වතෙක් කරදරයක්. ඒත් ඇය ඔහුව අත හරිනවා නම් එය කල යුත්තේ හොඳ අවබෝධයකින්.

    මේ ගැටලුව දැන ගත් තවත් තරුණයෙකු ඇයට කිට්ටු වුණා.

    නමුත් අලුතින් පැමිණෙන මිතුරා ඇගේ ජිවිතයේ තිබුණු හිස් තැන පුරවන්න ගත්තා බොහොම ඉකමනට. ඒ කියන්නේ මේ වගේ කතා කියමින්.

    “මම නම් කවදාවත් මගේ ගෑනු ළමයට ඔහොම නීති දාන්නේ නැහැ. කාන්තාවන්ට තමන් කැමති දේ කරන්නට අයිතියක් තියෙනවා.”

    කාන්තා විමුක්තිය, කාන්තා අයිතිය වගේ බර බර වචන ඔහුගේ වචන තුල තිබුණා.

    ඔව්, ඉතින් ඇගේ ජිවිතේ තිබුණු ලොකුම හිස් තැන/ සිත් තැවුල ඔහු මඟින් පුරවා ගත හැකි බව ඇයට දැනුනා.

    හැබැයි ඇය අලුත් මිතුරාගේ අනිත් ගතිගුණ එකක් ගැනවත් දන්නේ නැහැ. කාන්තාවගේ තීරණ ගැනීමේ අයිතියට ඔහු ඉඩ දෙන බව විතරයි ඇය දෙන්නේ. ඇයට තමන්ගේ පෙම්වතා වෙනස් කිරීමේ තීරණය ගන්න, ඇයට ඔහුගේ ඒ එක ගතිගුණය (කාන්තාවගේ තීරණ ගැනීමේ අයිතියට ඔහු ඉඩ දීම) ඇති වුණා. ඇය ඔහු ගැන දන්නා ඒ එකම ගුණය පදනම් කරගෙන ඔහුව නව පෙම්වතා විදිහට භාර ගත්තා.

    ඒත් මාසයක් ගත වෙද්දී ඇයට දැනුනා අලුත් පෙම්වතා ලඟත් හිස්තැන් කිහිපයක්ම ඇති බව. කලින් පෙම්වතා නිතර ඇයව හමු වන්න එන කෙනෙක්. නමුත් නව පෙම්වතා ඇයව බලන්න එන්නේ ඉඳ හිට. ඇය සමඟ සුරතල් කතා බහක යෙදෙමින් ආදරය කරන්න නව පෙම්වතා කැමැත්තක් නැහැ. ඔහු කිව්වේ ඒවා බොළඳ වැඩ කියලයි.

    ඉතින් අවසානයේදී ඇය දැන ගත්තා, හැමෝම ගාව හිස් තැන් ඇති බව. එක් අයෙකු නිසා ජිවිතයේ ඇති වුනු හිස් තැනක් නැති කර ගන්න, තවත් හිස් තැන් සහිත මිනිසෙකුගෙන් නොහැකි බව ඇය අවබෝධ කර ගත්තා.

    පළමු පෙම්වතා තමාට නොගැලපෙන බව ඇය විසින්ම අවබෝධ කරගෙනයි ඇය ඔහුව අත හරින්නට තිබුනේ. එසේ නොමැතිව තවකෙකුගෙන් ඒ හිස් තැන පිරවෙන ආකාරය දැක නොවේ.

    ඒ වගේම තමයි, එකම කරදරයේ වැටුණු තරුණයකුගේ කඳුළු පිසින්නට පිරිස අඩු වුවත්, එම කරදරයේම වැටුණු තරුණියකගේ කඳුළු පිසින්නට ඕනෑ තරම් අය ඉන්නවා. මේ කඳුළු පිසීම අවංකව සිදු වෙනවා නම් වරදක් නැත. නමුත් අවාසනාව වන්නේ බොහෝ කඳුළු පිසීම් වල යටි අරමුණක් පැවතීමය.

    ආදරය අඩුවෙන් ලබන, පෙම්වතා සමඟ ගැටළු ඇති යුවතියන්ට උපකාර කරන්නට, උපදෙස් දෙන්නට සහ සවිමත් කරන්නට බොහෝ අය පෙරමුණ ගනී.

    ඉතින් හොඳින් මතක තබා ගන්න. “ප්‍රේමයේ හිස් තැන් පිරවීම බොහොම පරිස්සමින් කරන්න”

  44. kelumchathuranga

    thanks

  45. IsuruF

    thanks bro

  46. Harshana geeth

    Dragonheart vengeance කියන ෆිල්ම් එකේ සබ් එක නැද්ද