සෑම් මගේ නම සෑම්.මට නවාතැන්පොළක මැනේජර් කෙනෙක්.හැබැයි මේක මටම අයිති තැනක් නෙමේ.මේක මගේ සහෝදරයාගෙ තැනක්.ඔහුට කිසිම දරුවෙක් බිරිදක් නොමැතිකම හේතුවෙන් බාර උනේ මටයි.දැන් ඉතින් මම මේකෙ වැඩ බලාගෙන ඉන්නව.ඒවගේම මම ආදරය කරන ගෑණු කෙනෙකුත් ඉන්නව.එයාගෙ නම බර්නි.එයා හැබැයි බැදපු කෙනෙක් මෑතකදී ඔහුගෙ සැමියාට අවාස…

සෑම්
මගේ නම සෑම්.මට නවාතැන්පොළක මැනේජර් කෙනෙක්.හැබැයි මේක මටම අයිති තැනක් නෙමේ.මේක මගේ සහෝදරයාගෙ තැනක්.ඔහුට කිසිම දරුවෙක් බිරිදක් නොමැතිකම හේතුවෙන් බාර උනේ මටයි.දැන් ඉතින් මම මේකෙ වැඩ බලාගෙන ඉන්නව.ඒවගේම මම ආදරය කරන ගෑණු කෙනෙකුත් ඉන්නව.එයාගෙ නම බර්නි.එයා හැබැයි බැදපු කෙනෙක් මෑතකදී ඔහුගෙ සැමියාට අවාසනාවන්ත ලෙස මැරෙන්න සිදු වෙනවා.ඉතින් මම දැන් ඇය ගැන බලාකියාගන්නවා.
ලයිලා
මටත් සැමියෙක් හිටියා.එයාගෙ නම මිචෙල්.මෙයා කරන දේවල් මට එපාම වෙලා හිටියෙ.ඒ කියන්නෙ ගහනව කරනව වගේ දේවල් නෙමේ.මෙයා මට හොරෙන් වැඩ කරනව අනික මට ඔහුව එපාම වෙලා හිටියෙ.ඉතින් මම තීරණය කරා එයාගෙන් නිදහස් වෙන්න ඕන කියල.ඒ කිව්වෙ ඩිවෝර්ස් අරම මෙව්ව නෙමේ.එක පාරම මෙයාව ඉවරයක් කරල දාන්න.එතකොට මට ඔහුගෙ දෙපළ/රක්ෂණය වගේ දේවකුත් ලැබෙනවනෙ.ඉතින් මම මේක බාරදුන්නෙ එල්වුඩ් නැමති කෙනෙක්ට බාරදුන්න.
එල්වුඩ්
මම නම් මැරයෙක් වගේ කෙනෙක්.කවුරුහරි වැඩක් බාරදුන්නම ඒක ඉවරයක්ම කරනව කිසිම සාක්ෂියක් ඉතුරු නොකර.ඉතින් වැඩක් සෙට් උනා මිචෙල් කියල කෙනෙක්ව ඝාතනය කරන්න ඉතින් ඔහු ඒ හිටපු බාර් එකේදීම ඔහුවත් ඒකෙ හිටපු ඉතුරු අයවත් ඉවරයක් කරල දැම්ම.වැඩේ කරාට අතට සල්ලි ටික ලැබුණෙ නැහැ.ඉතින් ඔය සල්ලි ටික ලැබෙනකම් නවාතැන්පොළක ලැගුම් ගත්ත ටික කාලෙකට.ඔය අතරෙ මට සෑම්ව සෙට් වෙනවා.පොර මම මිනීමැරුවෙක් කියල දන්නෙ නැහැ.හැබැයි කොහොමහරි අන්තිමට මම කරපු වැඩේකින් හෙළි වෙනවා.
2017 නොවැම්බර් මස 17 වන දින රිලීස් උනු මෙම චිත්‍රපටය සදහා IMDb අගය 6.2 වගේම Rotten Tomatoes අගය 78% වැනි අගයක් අරගැනීමට සමථ් උනා.මෙය අයිති වෙන්නෙ Drama | Thriller කාණ්ඩයටයි.ඒවගේම නළු කැලෙන් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ The Walking Dead | The Punisher | Daredevil වලින් මුණගැහෙන Jon Bernthal වගේම අනෙකුත් සෙසු චරිත වලින් Christopher Abbott | Imogan Poots | Roosemarie DeWitt යන නළු කැලයි.
What Goes Around Comes Around
තවත් උපසිරැසයකින් මුණගැහෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.
3,302 downloadsDownload Sweet-Virginia-2017.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
26 comments
niwanthaka
prabasha
Bro meke blue ray eka yts eka thiyenawa blue ray ekata sub eka denna ko
gihan perera
Web dL eka sub ekath godak walavata bluray ekata galapanawa bro.
gihan perera
Thank you wava machan...makata sub eka danakan bala bala hitiya..God bless you..accident man film ekata sub eka danne bari waida saho....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amila Mudalige
Sub ekta Thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mayura_lanka
niyamai saho digatama yamu..... thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Thusitha Sampath
Thanks.
AsithaDilruwan
elama saho thanks
Nivom
thanks!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිදු සහෝ.
ජයෙන් ජය.trok
tnx bro
malith
Ela ela
Kaushan Herath
මේක පහරක් වගේ.සබට ස්තූතියි සහෝ
akila_dilshan11
Tnx bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Achintharangana
Mate sub downlaod keranna ba ei a. Mama rejester wela enne.
chinthaka_priyadrshana
Thank u very much bro.....................
jagath55
Thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Virajperera
tnx saho
thusitharhm
thx macho
MAALnath
Thanks .............good luck ......................
සාරංග
Alliance4creativity කියන web site එකේ, home page එකට යන්න විතරයි තේරෙන්නේ.
එතනින් ඉදිරියට යන මාර්ගයක් හොයා ගන්න බෑ.
Step by step උපදේශයක් දෙන්න .
ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තුතියි