මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරෙ තිරගතවුණු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.රේටින්ස්නම් තියෙන්නෙ 4.3 යි. (කොහොමත් ක්‍රියාදාම වැඩි චිත්‍රපටවලට එච්චර රේටින්ස් හම්බෙන් නෑනෙ) The Expendables, Universal Soldier වගේ චිත්‍රපටවල හිටපු Dolph Lundgren තමයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. කස්ටිය Walking Dead බලලා ඇතිනෙ. අන්න…

මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරෙ තිරගතවුණු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.රේටින්ස්නම් තියෙන්නෙ 4.3 යි. (කොහොමත් ක්‍රියාදාම වැඩි චිත්‍රපටවලට එච්චර රේටින්ස් හම්බෙන් නෑනෙ) The Expendables, Universal Soldier වගේ චිත්‍රපටවල හිටපු Dolph Lundgren තමයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ.
කස්ටිය Walking Dead බලලා ඇතිනෙ. අන්න ඒකෙ වගේ වෛරසයක් ආසාදනය වීම නිසා මුලු ඇමෙරිකාවෙම සිටින මිනිසුන් පිල්ලි බවට පත්වෙනවා. වෛරසය ආසාදනය වුණු නඟර එක්එක් කලාප විදිහට ආණ්ඩුව නම් කරනවා. ආණ්ඩුවෙ ඉහළපෙළේ ප්‍රධානියෙක්ගෙ දුවෙක් මේ එක් කලාපයක හිරවෙලා ඉන්නවා. නමුත් ඇයට වෛරසය ආසාදනය වෙලා නෑ. ඇයව ආරක්ෂා සහිතව නැවත ගේන්න මේජර් මැක්ස් ග්ලාන්ටින් යටතෙ ආණ්ඩුව මෙහෙයුමක් දියත් කරනවා. නමුත් මේ මෙහෙයුමේ සැබෑ අරමුණ ඒක නෙමෙයි. මේජර් ග්ලාන්ටින්ට මේ කලාපයට ගියහම දැකින්න ලැබෙනවා මිනිස්සුත් නොවන පිල්ලිත් නොවන අරැම පුදුම ජීවීන් කොට්ඨාශයක් ඉන්නවා කියලා. ඉතින් මේජර් ග්ලාන්ටින්ගෙ ඇත්තම මෙහෙයුම මොකක්ද? ආණ්ඩු ග්ලාන්ටින්වත් උගුලකට අහුකරලද? මේ ගැන දැනගන්න චිත්‍රපටය අරගෙනම බලන්න.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මං ගියා. හැමෝටම සුබ දවසක්.ජය වේවා……!
c73a56d460fa2ac01fffd28b31f33c8916a1fa36 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,443 downloadsDownload Battle.of_.the_.D.2013.baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/LakshanN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
42 comments
czRGsl
czRGsl
ada mama 1...................... :)
kohoma unath aye parak Thanksssssssssssssssssss :)
chamath
thanx bro.....ela fatta ekak wage
chamath
thanx bro
Amil
ගොඩක් ස්තුතිවන්ත වෙනවා සබ් දුන්නට,
තවත් මේ වගේ ඒවා කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ……..Pad
thnx, gaththoo..
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!චතුරංග උස්වත්ත
නියම වැඩක්.. සබට තුති.
ජයවේවා..!! :)Sameera
Supiri Film eka yaalu.sub ekka dunnata godak Thanxxxx puluwannam Guardians of the Galaxy 2014 sub ekkai How to train your dragon 2 (2014) film 2kath sub ekka denna..
තිසර නියෝ (Thisara Buddhika)
පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තිසර නියෝ (Thisara Buddhika)
පළමු සබැ කියල වැරදි කමෙන්ට් ඒක වැටුනේ. සමාවෙන්න ඕනි හොඳේ.
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........Kulanjana Maduranga
maxxaaaaaa.hoda movie ekak wage.subata thanks LAKSHAN saho.....digatama sub denn.jaya wewa.....
Tharindu Perera
pattai ahhh...
suppa kathavak vageee...
danma banava bn mekaaa...
thanks machan sub ekatahh...කැලුම් ගුණසේකර
සා .... මේක බලන්ට ම ඕන එකක්. වෝකින් ඩෙඩ් වගේ නම් අනිවා බලන්ට එපාය. බාන එක නැවත්තුව. ඔන්න මේක බාන්න දැම්මා. ස්තුතියි උපසිරැසියට. අපේ දුෂ්ටයා නේ මේකේ ඉන්නේ? (Dolph Lundgren )
වරුණ රංගජිත් (වරූ)
එල එල මචෝ
සුපිරි ආ....
අනිවා මේකනම් බානවා මම...
සබට ගොඩක් තෑන්ක්ස්...
ජයම වේවා...!!!වරුණ රංගජිත් (වරූ)
එල එල ලක්ෂාන් මචෝ
සුපිරි ආ....
අනිවා මේකනම් බානවා මම...
සබට ගොඩක් තෑන්ක්ස්...
ජයම වේවා...!!!තරිඳු පෙරේරා
සුපිරි අපි අර ගත්තා ජය වේවා
Deshan
ThnX BrooooOoo :D
රවිඳු නිපුන්
elama film ekak wagee..
thanks saho sub ekata!!!Global
Niyamai..Thanks Bro..!
Jack
එල මචන්.
පට්ට කතාවක්.
ස්තුතියි සබ් එකට.heshad
patta fillm akak wage onna banawa thanks ........
සඳුන් තාරක
සබ් එක්ක බලන්න සෑහෙන කල් බලන් හිටියා .බොහොම ස්තූතියි !
එරා
මරු ආ... එළකිරි වැඩක්... සුභ පතනවා.
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ
මේ ටිකේ මාත් ඉන්නේ සොම්බි මානසිකත්වයෙන් :Djanaka kalu
Niyamai..Thanks Bro..!
Sanjaya
ස්තුතියි සබ් එකට සහො..............
manoj
thankxx macho....
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Tharindu
maru maru,patta,mekanam balannama ona,sthuthiy bro
චන්දිම අමරසිංහ
niyamai niyamai onna bawa
නලින්
නියමයි ලක්ෂාන් සහෝ!
මැක්සා කථාවක් වගේ !
ජය වේවා!
චන්දිම අමරසිංහ
බොහෝම ස්තූතියි සහෝ…
Naween
සබ් එකට බොහොම තෑන්ක්ස් මචෝ…..
ඔබට ජය…!lakshan
ස්තුතියි සබ් එකට සහො…………..
දිමුතු තරංග ඉලුක්කුඹුර
ෂා! නියම ෆිල්ම් එකක් වගේ, අනිවා බලන්න ඕනි,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pamuditha
Thank U
>(^_^)<Udamith Damith (b\k )
pankadui..........
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks................ meke sub eka hoya hoyamai hitiye ......................................... :) :)