Watch Trailer

Scream 4 (2011) | අවතාර මුහුණාගේ භීෂණය… [සිංහල උපසිරසි සමඟ]

හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති වෙනවා මට මේ අවස්ථාව දුන්නු සමීර අයියට. ඒ වගේම මෙච්චර කාලයක් අපිට උපසිරැසි දුන්…

Scream-4

හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති වෙනවා මට මේ අවස්ථාව දුන්නු සමීර අයියට. ඒ වගේම මෙච්චර කාලයක් අපිට උපසිරැසි දුන්න Baiscopelk අයියලට, අක්කලට. ඉතින් මම හිතනවා මේ ෆිල්ම් එක ඔයගොල්ලො රස විඳියි කියලා.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2011 ඔක්තෝබර් මාසෙ release වෙච්ච එකක්. ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ කතාවේ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. ඊට අමතරව Emma Ronerts, Courteny Cox, Rory Culkin ආදී නළු නිලියො ගොඩක් මේ කතාවේ රගපානවා. මේකට 6.2/10 ක IMDb Rating එකක් තියෙනවා.

කතාව පටන්ගන්නෙ Stab කියලාTV Series එකකින්. මේ කතාවෙ භයානක ලේ වැගිරීම් දර්ශන තියෙනවා. අධි සංවේදී අය ඒ හින්දා මේක නොබල හිටියොත් හොඳයි. ඉන් පස්සෙ තියෙන්නෙ Kirby කියලා කෙල්ලෙක්ගෙ සීන් එකක්. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක කාර් එකේ යද්දී නොදන්නා කෙනෙක්ගෙන් කෝල් එකක් ලැබෙනවා මොකක්ද ඔයාගෙ කැමතිම බය හිතෙන ෆිල්ම් එක කියලා. එයා ඒකට Answer කරන්නෙ නෑ. ඒත් එක්කම ඉස්සරහින් ගියපු වාහනයක්  ඒ අයගෙ වාහනේ ගෑවී නොගෑවී යනවා. ඊට සීන් කීපයකට පස්සෙ තමයි අපේ සිඩ්නි එන්නෙ. එතන දී එයා මිනීමැරුමක සැකකාරයෙක් වෙනවා. මේ විදියට යන ෆිල්ම් එකේ ඊළඟට මොනව වෙයිද? මිනීමරන චෝදනාවට සිඩ්නි අහුවෙයිද? ඒවා ෆිල්ම් එකෙන්ම බලාගන්න. මගේ 1 නේ. කොහොම හරි කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා. මගේ මීළඟ උපසිරැසිය SAW 6. අපි ආයෙත් ඒකෙන් හම්බ වෙමු.

Scream 4 (2011) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

52f92d8b7bf5141cef2843dbbf69b34a0c0ff65d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,049 downloadsDownload Scream-4-2011.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තාමර දෙනුවන්

Subtitles

1,049 downloadsDownload Subtitles51 KB

33 comments

  1. czRGsl

    Thanks mcn................. patta....... oya nam ela kollek aaaaaaa..... Saw denakan tama me balagena inne
    supiri ikmanata eke Sub eka denno.

  2. ලක්ෂාන් නිලංක

    පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ....දිගටම සබ් දාන්න....ජය වේවා.....!

  3. තිසර නියෝ (Thisara Buddhika)

    පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ
    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. vidura

    macho under the dome 1e E11 Sub dennedda ban?????

  5. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  6. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  7. samantha

    Thank you very much for sub

  8. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks THAMARA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  9. sameer

    niyamay tanks bro sub 1kata

  10. Tharindu Perera

    elazzz machan...
    palamu vadeta jayaa...
    danma banava bn mekaa....
    thanks machan sub ekataahh

  11. වරුණ රංගජිත් (වරූ)

    පළමු නිර්මාණයට ජය
    ඉදිරියටත් සබ් දෙමු...

  12. Sajith

    පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ !!!!!!!!!

  13. Hirushan

    thanksssssssss

  14. T.C.Sampath

    Best of luck machan.

  15. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම මචන්.
    දිගටම වැඩේ කරමු.
    ස්තුතියි සබ් එකට.

  16. me

    Thanks

  17. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  18. Sanjaya

    ස්තුතියි සබ් එකට සහො…………..

  19. sandun

    digatama yamu saho

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  21. නලින්

    පළවෙනි උපසිරසියට සුබ පැතුම් මලේ...
    දිගටම අඩවිය එක්ක ඉන්න..

    ජය ‍වේවා!

  22. චන්දිම අමරසිංහ

    බොහෝම ස්තූතියි සහෝ…

  23. Raj

    නියමයි මචන්, ඔහොම යං ඔහොම යං

  24. Raj

    නියමයි මචන්, ඔහොම යං ඔහොම යං ,

  25. niroshan

    thank you brother...

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් මල්ලි, Scream 3 (2000) එකත් දීලා මේ මූවි කලෙක්සන් එක සම්පුර්ණ කරයි කියල හිතනවා, ජයවේවා.

  27. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. thisara lokukumara

    patta film eka ah

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  30. Anonymous

    Thank you bro

  31. viraj

    thanks.........

  32. yuwantha

    thanks bro

  33. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......