Watch Trailer

Battle of the Year (2013) | වසරේ මහා ගැටුම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මාස ගාණක් ඉඳලා අද තමයි මට මේ වැඩේ කරන්න පුළුවන් වුණේ. මේක තමයි මගේ කුළුඳුල් නිර්මාණය. මම අද ගෙනාවේ hip-hop නටන, අහන කොල්ලෝ කෙල්ලොන්ටයි සුපිරි ගණයේ නියම ෆිල්ම් එකක්. අදටත් පැවැත්වෙන ‘Battle of the Year’ (BOTY) නමින් හඳුන්වන ලෝක ශූරතා hip-hop තරඟය වටා ගෙතුණු කතාවක් ගැනයි මේ කියන්නේ. 1990…

Battle of the Year 2014

ඔන්න යාළුවනේ මාස ගාණක් ඉඳලා අද තමයි මට මේ වැඩේ කරන්න පුළුවන් වුණේ. මේක තමයි මගේ කුළුඳුල් නිර්මාණය. මම අද ගෙනාවේ hip-hop නටන, අහන කොල්ලෝ කෙල්ලොන්ටයි සුපිරි ගණයේ නියම ෆිල්ම් එකක්. අදටත් පැවැත්වෙන ‘Battle of the Year’ (BOTY) නමින් හඳුන්වන ලෝක ශූරතා hip-hop තරඟය වටා ගෙතුණු කතාවක් ගැනයි මේ කියන්නේ. 1990දී පටන් ගත්තු මෙම තරඟාවලියට අද දක්වා වුණේ ජනප්‍රියත්වය වැඩිවීම පමණයි.

මේ ගැන තව කියවනවානම් මෙතනින් යන්න.

දැන් ඉතින් ෆිල්ම් එක ගැන කිව්වොත් සුපරි නළු සහ ගායකයෙක් වගේම හොඳ hip-hop dancer කෙනෙක් වෙන Chris Brown මෙහි රඟදක්වන අතර, Josh Holloway, Josh Peck, Jon “Do Knock” සහ Ivan “Flipz” ගේ නර්තනයන්ද මෙහි නොඅඩුව තියෙනවා. ඒ වගේම Benson Lee අධ්‍යක්ෂණය කරපු මේ කතාව රූගත කරන්න ඇ.ඩෝ. මිලියන 20 ක් ගියත් ආදායම වෙන්නේ ඇ.ඩෝ. මිලියන 16 යි. ඒවගේම IMDB ලකුණු 4.8ක් ද හිමිකරන් ඉන්නවා. ආදායම් වාර්තා ගැනයි IMDB ලකුණු ගැනයි මට නම් තියෙන්නේ කනස්සල්ලක්.

හැබැයි ඉතින් අනිත් hip-hop ෆිල්ම් වගේ නෙමෙයි, සාම්ප්‍රදායික කතා මාලාවන්ගෙන් බැහැර වෙන මෙහි කතාව නම් අන්තිම වෙනකම් කුතුහලයක්. මොකද කිව්වොත් අපි හිතන දේ නෙමෙයි මේකේ වෙන්නේ. ඔන්න ඉතින් නියම වැඩකාරයෝ බලන්න ඕනනම් මේක බලන්න. මේ වගේ ෆිල්ම් වල cable, green screen එහෙම නෑ. සහජ, වෘත්තිමය වැඩකාරයෝන්ගේ වැඩ විතරයි තියෙන්නේ. සමහරවිට එකම පියවර, එකම පිම්ම දෙපාරක් තුන්පාරක් කරන්න වෙනවා, camera angles හදාගන්න.

තව ෆිල්ම් දෙක තුනකත් මේ ටිකේ සබ් දාන නිසා ඔයාලගේ උපදෙස්, යෝජනා, චෝදනා සතුටින් බාරගන්නවා. එහෙනම් තවත් සුපිරි ගණයේ ෆිල්ම් එකකින් හම්බුවෙමු.

Battle of the Year (2013) on IMDb

 

 

814 MB කොපිය මෙතනින් බාගන්න

1f3bcccb445e2a8efe83f35a7d856c07e0f91114

1.65GB කොපිය මෙතනින් බාගන්න

d9bb6c3501a0c8b3ad35d9f75cdbf2b64be19581 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,054 downloadsDownload Battle.of_.the_.Year_.2013.baiscopelk.zip102 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Maca.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැකා™” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මැකා™

Subtitles

2,054 downloadsDownload Subtitles102 KB

28 comments

  1. අශේන් මදුශංක

    අහා.. නියමයි නියමයි මේ වගේ බයිස්කෝප් එකක් එනකන්මයි හිටියෙ...
    බොහොම ස්තූතියි...!!
    සුභ පතනවා පළමු නිර්මාණයට.

  2. චන්දිම අමරසිංහ

    පළවැනි ඒකම සුපිරි ඒකක් ෙතාරෙගන තිෙයන්ෙන්... නියමයි නියමයි..
    සුභපැතුම් ඉදිරියටම යමු...
    ෙදවැනි ඒකත් ඉක්මනටම ෙදමු...

  3. “චූටී මල්ලි”

    එල එල
    ස්ටෙප් අප් එකෙත් අලුත් එකක්
    එනවලු නේ
    සබට තුති
    ඔබලාට ජය.....

  4. pathum chathuranga

    සුබ පතනවා සහෝ පළමු නිර්මාණයට..
    නියම කතාවක් තෝරාගෙන තියෙන්නේ..
    දිගටම සබ දෙමු එහෙනම් ආ...
    ජය වේවා... :)

  5. vinod

    elaa elaa broww!!!!!! suba!!!!!!!!

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. Chanaka Hasitha Naveendra

    elama thamai thawa danna hode... :D

  8. Jack

    පලවෙනි එකට පට්ටම ෆිලුමක්නේ දීලානේ තියෙන්නේ.
    ස්තුතියි මචෝ සබ් එකට.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ජයවේවා...

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. me

    Thanks

  11. #ChalinduDeshan (කිනා)

    ක්‍රිස් බ්‍රවුන් ඉන්නවනං ඕන මඟුලක් ගන්නවා :D
    පලවෙනි උපසිරැසියට සුභ පැතුම්!
    ජයවේවා!
    තවත් අලුත් පහරක් බස්සවමු ඒනං!

  12. වරුණ රංගජිත් (වරූ)

    ela aaa'
    jaya wewa

  13. අදිත ප්‍රවීන්

    පළමු උපසිරැසියට සුභ පැතුම් !
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
    සාදරයෙන් පිළිගන්නවා .
    :D

  14. කැලුම් ගුණසේකර

    ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.

  15. AloneBoy[තනිකඩ කොලුවා]

    පලවෙනි සබට තැන්කූ සහෝ.දිගටම සබ් දෙමු හොදේ.ජය වේවා!

  16. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks MACA saho.1st subta supiri filumak ne bassala thiyenne.elazzz.digu gamanak yamu.jaya wewa……………

  17. duminda

    thanks bro

  18. Amila Madhusankha

    congraz...... late une mko meke sub eka denna

  19. jaya

    ela,,,,,,, thanx machan

  20. indika

    thnq :)

  21. Sanjaya

    Thanks Saho……

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි මැකා. සහෝ..
    පලවෙනි උපසිරසට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  23. indunl

    නියමයි.මේ වගේ ඇත්ත නැටුම් තියන හොද ෆිල්ම් තව දෙන්න .cable නැටුම් බලල බලල එපා වෙලා .thanx

  24. Nuraj

    thanx bro

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  27. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. HummerDanu

    thanks bro