අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත්..ඔන්න ලස්සන ෆිල්ම් එකක සබ් එක ගෙනාවා.මේකට ලැබිලා තියන Imdb අගය නම් 5.3ක්.ටිකක් අඩුයි වගේ නේද? රංගනයෙන් දායක වෙන්නේ akshay kumar, tamanna bhatia, rakash raj ,johnny lever වගේ සුපිරි නළු නිළියන් පිරිසක්. කතාව නම් වැඩිය කියන්න අදහසක් නෑ.චිත්‍රපටියේ නමේ තේරුමේ ඉඳ…

It's Entertainment 2014

අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත්..ඔන්න ලස්සන ෆිල්ම් එකක සබ් එක ගෙනාවා.මේකට ලැබිලා තියන Imdb අගය නම් 5.3ක්.ටිකක් අඩුයි වගේ නේද? රංගනයෙන් දායක වෙන්නේ akshay kumar, tamanna bhatia, rakash raj ,johnny lever වගේ සුපිරි නළු නිළියන් පිරිසක්.

කතාව නම් වැඩිය කියන්න අදහසක් නෑ.චිත්‍රපටියේ නමේ තේරුමේ ඉඳලාම ඔයාලගේ කුතුහලය අවුස්සන්නම්.දුප්පත් කොල්ලෙක්,නිළියක් සහ බල්ලෙක් වටා ගෙතුණු ලස්සන කතාවක් මේක.එහෙනම් ඔයාලත් රසවිඳින්නකෝ.

තව දෙයක්,මේක මම සහ මගේ මිත්‍රයා අදිත ප්‍රවීන් එකතු වෙලා කරපු සබ් එකක්,ඉතින් අහපු ගමන් බෑ නොකියා වැඩේට සමබන්ධ වුණු අදිතටත් මම බොහෝම ස්තූතිවන්ත වෙනවා.එහෙනම් දැනට ආයුබෝවන්! තවත් රසවත් චිත්‍රපටයකින් හමුවෙමු!!

 

Entertainment (2014) on IMDb

 

 

705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

267FA2E2EC1ECFD11A048443420D07A76407753D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,833 downloadsDownload Entertainment-2014.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” හා “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

12,833 downloadsDownload Subtitles64 KB

57 comments

  1. නලින්

    ස්තුතියි සහෝලා දෙන්නටම..

    ජය වේවා!

  2. namal

    thanx

  3. silent$

    film1ka bala sub1ka enakam hitiye !!!!!!!!!!

  4. kanthaDL

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Gayan V.&.M.C

    Elaaaaa..

  6. Ashoka

    thanks sub ekata
    akshe inna movies niyamai

  7. me

    Thanks

  8. Sam

    ස්තුතියි සහෝලා දෙන්නටම...නියමයි..ජය වේවා..

  9. Dish

    tnx saho 2natma

  10. AloneBoy[තනිකඩ කොලුවා]

    අහ් එකත් ඇවිල්ලා තියන්නේ.සබ ඉක්මනට දුන්නට දෙන්නටම තැන්කූ.

  11. චන්දිම අමරසිංහ

    niyamai thaz.. subapatum..
    degatama lrf.khuq;;;

  12. sachi

    tnq broooo

  13. ලක්ෂාන් නිලංක

    දෙන්නටම බොහොම තුති...ඉඩක් ලැබුනු වෙලාවක බලන්නම්...ජය වේවා....!

  14. “චූටී මල්ලි”

    බලු සීන් එකක් වගෙ
    තමනා ඉන්න නිසා බලන්න හිතයි බන්
    සබට තුති
    ඔබලාට ජය.....

  15. sanj

    Thanx bro

  16. ruwan kasun

    thanks saho.....
    best of luck...

  17. Jack

    ස්තුතියි මචෝ දෙන්නටම.
    මේක දෙනකම්මයි උන්නේ.

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. roshal

    film eka iye baluwa...
    aparade...

  20. czRGsl

    Thankssssssss. onna ehenam bagatta............. :) :)

  21. #ChalinduDeshan (කිනා)

    යකෝ උදේ බෑවා. මෙන්න දීලා බලද්දී. එලනේ.
    ජයවේවා!
    ස්තූතියි දෙන්නටම!

  22. කැලුම් ගුණසේකර

    දෙන්නට ම ස්තුතියි උපසිරැසියට.

  23. DilShan

    thanks

  24. prathapa89

    thankx... bro

  25. Kulanjana Maduranga

    niyamai ahhhhhh....subata thanks RAVIDU & ADITHA sahola denntama.digatama sub demu.jaya wewa............

  26. sanka

    niyamai brother thanks

  27. Mihiraj

    Thanks, නියමයි නියමයි,

  28. Kalhara

    සුපිරි ෆිල්ම්මක් වගේ.බොහම ස්තුතියි සහෝලා 2 නාටම.

  29. Anuradha

    කවුරු හරි Trailer එක බැලුවෙයි? පෝඩ්ඩක් විතර අපිට awkward වෙන දෙබසක් එහෙම දැක්කෙ නැතුවෙයි?

  30. Mahesh

    sub ekata thanx aaaaaa

  31. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරියි
    තැන්ක්ස් කස්ටිය දෙන්නටම හොඳේ...
    බලන්න හිතාන උන්නු එකක්..
    ආක්ෂේ ඇන්ඩ් ජොනි ලිවර් ඉන්නවා නම් ආයේ මොන කතාද?
    ඒත් පොඩ්ඩක් විතර කතාවත් කිව්වනම් තමා හොඳ..
    කාරියක් නැහැ..
    ඔඅන්න ගත්තා,.,
    තව එව්වා ගේමු..

  32. indika

    thnq :)

  33. Sanjaya

    Thanks Saho......

  34. ඉසු ඩිපි (Isu DP)

    ස්තුතියි දෙන්නටම.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  35. සමනලයා

    ටෑංකු! ටෑංකු!

  36. sahan

    nice dear,thank you....

  37. ANJANA

    thanks...

  38. Menu

    Thank you!

  39. dINESSH

    thanks,,,,,,,,,,,,,,,,,,,,,

  40. රොයිලි

    බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  42. සුපුන් ප්‍රමෝද්

    සබ නම් සුපිරියටම දීලා. ෆිල්ම් එකත් එල.
    ජයෙන් ජය

  43. isuru lakmal

    niyamai....

  44. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  45. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝලා....!!!! :) :)

  46. nadeera

    sab weda karanne neheneeeeee

  47. DJ Kasun

    Elama thamai.....

  48. ranaga

    ayo film downlod karanna ba n mokkda me kala

  49. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  50. sanath

    thanks machooooooo

Load more comments