සුබ නව වසරක් වේවා යහළුවනේ, 2014 නව වසරට ආසිරි පතමින් තවත් සුපිරි ජපන් බයිස්කෝප් එකක් අරගෙන එන්න ලැබීම ගැන හිතේ තිබෙන්නේ පුදුම සතුටක්. මේ ෆිල්ම් එක පිළිබඳ මාව දැනුවත් කිරීම පිළිබඳ ඔබගේ ගෞරවය විකී සහෝදරයාටද අනිවාර්යෙන්ම ලැබිය යුතුය. ඔහුයි මේ බයිස්කෝප් එක ගැන විස්තර එවා උපසිරසි නිර්මාණය කිරීමට මාව දිර…

සුබ නව වසරක් වේවා යහළුවනේ, 2014 නව වසරට ආසිරි පතමින් තවත් සුපිරි ජපන් බයිස්කෝප් එකක් අරගෙන එන්න ලැබීම ගැන හිතේ තිබෙන්නේ පුදුම සතුටක්. මේ ෆිල්ම් එක පිළිබඳ මාව දැනුවත් කිරීම පිළිබඳ ඔබගේ ගෞරවය විකී සහෝදරයාටද අනිවාර්යෙන්ම ලැබිය යුතුය. ඔහුයි මේ බයිස්කෝප් එක ගැන විස්තර එවා උපසිරසි නිර්මාණය කිරීමට මාව දිරිමත් කල පුද්ගලයා. එහෙම නම් මේ බයිස්කෝපය ගැන විස්තර පැවසුවහොත් මේ ෆිල්ම් US $ 25,000,000ක BOX office වාර්තාවක් තියල තියනවා. මෙහි IMDB අගය 7.8ක්. එහෙමනම් ඉතින් තව විස්තර ඕනේ නැහැනේ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කින්ජි ෆුකසකු. නළුනිළියන් ලෙස ටට්සුයා, ආකී, ටකේෂි කිටානෝ ඇතුළු තව රැසක් සහභාගී වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ කොඋෂුන් ටකාමි විසින් රචනා කරන ලද Battle Royal නම් ග්‍රන්ථය.
බයිස්කෝපය ගැන පොඩි හැඳින්වීමක් කළොත් මෙමගින් කියවෙන්නේ යෞවනයන් වැඩිහිටියන්ට නොසැලකීම නිසා ජපන් රජයට ගෙනෙන්න සිදුවන පෙරළිකාර පනතක් පිළිබඳයි. මුළු කතාවම දෝලනය වෙන්නේ ජපන් මධ්‍ය විද්‍යාලයක සිසුවකු වන ශුයා නැනහර වටායි. මොහුගේ පියා සියදිවි නසාගන්න බැවින් මොහුට නව පාසලකට යන්න සිදුවනවා. මෙයාව වැටෙන්නේ 3-B පන්තියට. මේ කාලය තුළ සිසුන් ඉතා දඩබ්බර ගුරුවරුන්ටත් පාලනය කල නොහැකි පිරිසක් බවට පත් වෙලා ඉවරයි. පන්ති වලට සහභාගි වෙන්නේ එකම එක කෙල්ලයි, එයා තමයි නොරිකෝ. පන්ති භාර ගුරුවරයා තමයි කිටානෝ. දවසක් ශුයා ගේ යහළුවකු වන නෝබු විසින් මෙම කිටාණෝ ගුරුතුමාට පිහි පාරක් එල්ල කර පලා යනවා. කිටානෝ ගුරුතුමාද ටික දවසකින් පාසල හැර යනවා. මෙහෙම සෙමින් කාලය ගෙවී යමින් මෙම 3-B වසර ශුයා, නොරිකෝ, නෝබු ඇතුළු සිසුන් 42ක් 7ත වසරට පා තබනවා. මෙහෙම 7-B පන්තියේත් කාලය ගත වෙද්දි දවසක් මොවුන්ට අධ්‍යාපන චාරිකාවක් යන්න වෙනවා. මේ චාරිකාව අවසානයේදී මොවුන්ව පිරිසක් විසින් පැහැරගෙන විශාල දුපතකට රැගෙන යනවා. මෙතැනදී මොවුන් කුඩා කල සිට දන්න පුද්ගලයකු හම්බ වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි කිටාණෝ ගුරුතුමා…..?
කිටාණෝ ගුරුතුමා මොවුන්ට මොනවාද කරන්නේ කියලා බලන්න නම් ඉතින් බයිස්කෝපය මුල ඉඳන්ම බලන්න වෙනවා. මේක මගේ තෙවැනි නිර්මාණය. එහෙමනම් නැවත අළුත් බයිස්කෝපයක් රැගෙන එන පොරොන්දුව මත මම යනවා. ඔබට ජයෙන් ජය….!
Due to copyright issues, we do not provide any torrent links.
7,410 downloadsDownload Battle.Royale.2000.baiscopelk.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මුණසිංහ
Subtitles
29 comments
dilan
naleen
Bohoma pin thawath hoda awa demu
ccnp
Thanks
vee
Maxxxa filmsssss akak
sithum
Bohoma ththi saho thawath hoda awa demu
amilatk
Jaya wewa........
දමිත් තරංග රත්නායක
කදිම වැඩක් සහෝ...නියම උත්සාහයක්.බොහොම ස්තුතියි...
jack
Thank You Saho
හර්ෂ ලහිරු
පට්ට බයිස්කෝප් එකක් වගේ
ස්තුතියි සහො :P ජයme
Thanks
Siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි...........Uraj Deemantha
අම්මෝ හෙන භයානක ෆිල්ම් එකක් වගේ..... :(
කේ.යූ.ජී. උදාර
කාලෙක ඉඳන් ඇහේ ඇනි ඇනි තිබිච්ච ෆිල්ම් එකක්.............
බොහොම ස්තූතියි සහෝ සිංහල සබ් දුන්නට.“චූටී මල්ලි”
එලස්
බලලා නෑ
සබට තුති
ඔබට ජය..............wow
wow,, maru :D
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි,ජයවේවා.
Rashmika imantha
Battle royal 2003 සබ් එකත් දෙම්නකො.......
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
අප්පට සිරි ජපන් එකක් නේද.
බලන්න ඕනි වෙනසකටත් එක්ක.
නියමයි අචින්ත.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!mudiya / මුදියා
ඕං ඉතිං කොමෙන්ටුව නෑ.
නියමයි අචින්ත
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Nandana
Thank You Achintha.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Ishan Madusha
Thanks saho sub 1ta.
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Malindu_Sahan_0002
කෝ බලන්ඩ PUBG ගහන උන්
sanhithanimath
hi
Chamod mihiranga
Meka open karanna bane
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks saho