Watch Trailer

The Thin Red Line (1998) Sinhala Subtitles | සෑම මිනිසෙකුම සටන් කරනුයේ තමාගේම වූ සංග්‍රාමයකි. [සිංහල උපසිරසි සමඟ]

මගේ තුන්වෙනි නිර්මාණයත් අරන් බයිස්කෝප් අඩවියට එකතු වුණා. මේ චිත්‍රපටය ගැන මට කිව්වේ විකියා සහෝ. මං හිතන්නේ මම කලින් දුන්න The Platoon (1986) චිත්‍රපටය දැකල තමයි විකියා සහෝ හිතන්න ඇත්තේ මේක මට බාර දෙන්න. ඒ හා සමාන යුද්ධය හා බැඳුණු සංවේදී චිත්‍රපටයක් මේකත්. IMDB අගය 7.6 යි. 1999 හොඳම චිත්‍රපටය ඇතුළුව…

The Thin Red Line (1998)
මගේ තුන්වෙනි නිර්මාණයත් අරන් බයිස්කෝප් අඩවියට එකතු වුණා. මේ චිත්‍රපටය ගැන මට කිව්වේ විකියා සහෝ. මං හිතන්නේ මම කලින් දුන්න The Platoon (1986) චිත්‍රපටය දැකල තමයි විකියා සහෝ හිතන්න ඇත්තේ මේක මට බාර දෙන්න. ඒ හා සමාන යුද්ධය හා බැඳුණු සංවේදී චිත්‍රපටයක් මේකත්. IMDB අගය 7.6 යි. 1999 හොඳම චිත්‍රපටය ඇතුළුව ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වුණ විශිෂ්ට සිනමා සිත්තමක්.

මෙහි තේමාව දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකානු හා ජපන් හමුදා අතර ඇතිවන ගැටුම. “විට්” නමැති ඇමෙරිකානු සෙබළෙක් වටා තමයි කතාව ගලායන්නේ. නමුත් මෙහි එක් විශේෂයක් තියෙනවා. හැම චිත්‍රපටයකම වගේ එක ප්‍රධාන චරිතයක් වටා ගෙතුණු කතාවක් නෙමෙයි. අවස්ථානුකුලව අදාළ ප්‍රධාන චරිත වෙනස් වෙනවා. ඒ වගේම විශාල පිරිසක් මෙහි වෙදගත් චරිතවලට පණ පොවනවා.

යුද්ධයක තිබෙන වේදනාකාරී විනාශයන් තාත්විකව තිරයටගෙනෙන්න මෙහි අධ්‍යක්ෂක වරයා සමත් වෙලා තියෙනවා. අපි කිසි දිනෙකදී අත් නොවිදින, යුද සෙබළුන්ට උරුම සංවේදී සිදුවීම් බොහොමයක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. තම ඛණ්ඩයේ සියල්ලන්ම මියගිය පසු උමතුව යන සෙබළුන්, තම ජීවිතය පරදුවට තබා මියයමින් සිටින තම සගයා වෙත ගොස් වතුර ටිකක් බොන්න දෙන සහෝදර සෙබළුන් ඔබේ හදවතට සංවේගයක් එකතු කරාවි. තම සහෝදර සෙබළුන් අනතුරේ හෙළන, ඉහළින් එන නියෝග පවා ප්‍රතික්ෂේප කර පසුව අණදීමෙන් ඉවත් කරන කණ්ඩායම් නායකයන් මෙන්ම ජීවිත ගැන නොහිතන, අරමුණ පමණක් සලකන අණ දෙන නිලධාරිනුත් මෙහි හමුවෙනවා.

හදවතට දැනෙන චිත්‍රපටයක්. හමුදා සෙබළෙකුගේ ජීවිතය මොන තරම් සංවේදී, වේදනාකාරී සිදුවීම් වලින් ගහනද කියා හොඳටම වැටහෙනවා මේ සිනමා සිත්තමෙන්. ඔබත් බලල අදහසක් දක්වන්න. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

1,712 downloadsDownload The.Thin_.Red_.L.1998.baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමීර දිල්හාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,712 downloadsDownload Subtitles41 KB

41 comments

  1. Ashain

    mama meka baluwa.////niymai...thnx saho

  2. ශාන් විමුක්ති [විමා]

    බොහම ස්තුතියි සහෝ
    අනිවා බලනවා
    :D

  3. shann

    බොහොම තුති!

  4. dinidu madushanka

    ela ela bro meka patta movie eka sub walata thanks jaya wewa

  5. ccnp

    thanks

  6. udara

    meyka patta film akak saho

  7. nipuna prasad

    sha ela war film akak

  8. දමිත් තරංග රත්නායක

    නියම මිලිටර් ෆිල්ම් එකක්. තෑන්ක්ස සහෝ...පට්ට..

  9. ලක්මාල් ධර්මසේන

    එල එල... තවත් යුධ එකක් කරමු..

  10. vee

    maxxa macho

  11. ganidu

    තෑන්ක් සහෝ

  12. tharanga

    ජය වේවා සහෝ

  13. dhanushka

    mama balapu supirima film ekak.ai balanawa.thanks..

  14. කේ.යූ.ජී. උදාර

    පරණ වුණත් හොඳ නිර්මාණයක් විදිහට මාත් මේක නම් කරන්න කැමතියි......
    සබට බොහොම ස්තූතියි සහෝ.

  15. jack

    ස්තුතියි සහෝ.

  16. Aditha Praween

    නියමයි
    ඔන්න බානවා
    බොහොම ස්තුතියි

  17. සංක

    ගොඩක් ස්තූතියි.

  18. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය..............

  19. Download Manager

    Thanx machan

  20. csenarath

    ela ela kalekin me wage film ekak balane, thaxxxxxxxxx sahooo

  21. thilina

    sthuthi saho...

  22. indika

    thnq

  23. Sanjaya

    Max Saho....

  24. නලින්

    ස්තුතියි චමිර සහෝ

    මෙක නම් බැලුවා උනත් පට්ට කතාව

    ස්තුතියි

    ජය වේවා!

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  26. nalaka

    thanks sahoo..jaya wewa...

  27. රොයිලි

    බොහොම ස්තූතියි චමීර සහෝ සිංහල උපසිරැසියට. ඉන්න කට්ටිය දිහා බලපුවහම නියම කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  28. සුමුදු

    බලන්නම හිටපු ෆිල්ම් එකක්.
    බොහොම ස්තුතියි සබට.
    ජය වේවා!

  29. mudiya / මුදියා

    අනිව බලන්න වටින එකක් වගේ.
    නියමයි චමීර.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  30. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. සාරංග ලියනගම

    බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටයක්. ගොඩක් ස්තූතියි සහෝ..

  32. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  33. jeewantha

    Thanks,

  34. Pushpakantha Sadaruwan

    thanks bro

  35. Piyumal Dissanayaka

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  36. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි උපසිරැසියට....

  37. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  38. Meyoan_Sena

    thanq wewa sub ekata. supirima filumak

  39. sasanka

    thanks for the sub

  40. madumalki

    Tnx

  41. Sandhir Amri

    Thank you bro for the Sub Keep it up bro, Good luck!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.