Beast (2026) Sinhala Subtitles Action, Sports ෆිල්ම් වලට ආස කරන අයට අනිවාර්යයෙන්ම බලන්න සුපිරිම ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ. ඒ තමයි මෑතකදී (2026 අප්‍රේල් මාසයේ) නිකුත් වුණු “Beast” චිත්‍රපටය. මේක අධ්‍යක්ෂණය කරන්නේ Tyler Atkins විසින් වන අතර, හොලිවුඩයේ දැවැන්තයෙක් වෙන Russell Crowe එක්ක Daniel Mac…

Action, Sports ෆිල්ම් වලට ආස කරන අයට අනිවාර්යයෙන්ම බලන්න සුපිරිම ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ. ඒ තමයි මෑතකදී (2026 අප්‍රේල් මාසයේ) නිකුත් වුණු “Beast” චිත්‍රපටය. මේක අධ්‍යක්ෂණය කරන්නේ Tyler Atkins විසින් වන අතර, හොලිවුඩයේ දැවැන්තයෙක් වෙන Russell Crowe එක්ක Daniel MacPherson සහ Luke Hemsworth වගේ ජනප්‍රිය නළු කැලක් මේකට රංගනයෙන් දායක වෙනවා. MMA (Mixed Martial Arts) සටන් කලාව වටා ගෙතුණු මේ ෆිල්ම් එක, පටන් ගත්තු වෙලාවේ ඉඳන් ඉවර වෙනකම්ම කුතුහලය සහ උද්වේගකර බව උපරිමයෙන්ම තියාගෙන බලන්න පුළුවන් Action-drama ඝණයට අයිති වෙන නිර්මාණයක්.
කතාව පැත්තට හැරුණොත් මෙහෙමයි… පැටන් ජේම්ස් (Daniel MacPherson) කියන්නේ කාලෙකට කලින් සටන් වළල්ලේ හිටපු අති දක්ෂ, හැමෝම බය වුණු MMA ශූරයෙක්. හැබැයි එයා දැන් ඒ සටන් ලෝකෙන් අයින් වෙලා ධීවරයෙක් විදිහට සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ඒත් තමන්ගේ මල්ලි නොහිතපු විදිහට ලොකු කරදරයකට වැටෙන නිසා, අවුරුදු ගාණකට පස්සේ පැටන්ට ආයෙමත් වතාවක් සටන් වළල්ලට බහින්න සිද්ධ වෙනවා. තමන්ගේ පරණ පුහුණුකරු වෙන ‘සැමී’ (Russell Crowe) එක්ක ආයෙමත් එකතු වෙන පැටන්, දැනට ඉන්න දරුණුතම ශූරයා වෙන Xavier Grau එක්ක තීරණාත්මක අවසන් සටනකට යන්න සූදානම් වෙනවා. තමන්ගේ මල්ලිව බේරගන්න වගේම තමන්ගේ නැතිවුණු ගෞරවය දිනාගන්න පැටන්ට මේ සටන දිනන්න පුළුවන් වෙයිද කියන එක තමයි ෆිල්ම් එකේ ඉතුරු ටික.
එහෙනම් ඉතින් වැඩිය කතා ඕන නෑ. ෆිල්ම් එක බලලා හොද නරක comment එකකින් දාගෙන යමු….ජය!!
Beast (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray/WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,792 downloadsDownload Beast-2026-Bluray-Updates.zip90 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Beast Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #Beast (2026) Sinhala Sub
- #Beast (2026) Sinhala Subtitles
- #Beast Sinhala Sub
- #Beast Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේකට සබ් දුන්නට තෑන්ක්ස් මචං