ඉංග්‍රීසි නොවන යුරෝපා චිත්‍රපටයක් සඳහා උපසිරැස එක්කරන්නයි මේ සුදානම නමින් La belle et la bête මේ ප්‍රංශ චිත්‍රපටය අපි දන්නා ඉංග්‍රීසියෙන් Beauty and the Beast ලෙස තමයි ඉතින් නම යොදලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක මම කරන්නම් කියලා හසන්ත අයියාට පොරොන්දු වෙලා නම් බොහොම කාලයක් වෙනවා, කොටින්ම මාස ගණන…

ඉංග්‍රීසි නොවන යුරෝපා චිත්‍රපටයක් සඳහා උපසිරැස එක්කරන්නයි මේ සුදානම නමින් La belle et la bête මේ ප්‍රංශ චිත්‍රපටය අපි දන්නා ඉංග්‍රීසියෙන් Beauty and the Beast ලෙස තමයි ඉතින් නම යොදලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක මම කරන්නම් කියලා හසන්ත අයියාට පොරොන්දු වෙලා නම් බොහොම කාලයක් වෙනවා, කොටින්ම මාස ගණනක්, තිබ්බ වැඩ එකක් හා ප්‍රධාන වශයෙන් ටෙලි කතා මාලා නැරඹීමට ඇති මගේ අධික රුචිකත්වය නිසා මේකත් පස්සට ගිහින් තිබ්බේ. හැබැයි ඉතින් ආයේ ලොක්කා මේක මතක් කරලා කරන්නම කිව්වා ඉතින්… බොහොම ස්තුතියි ඒකට…
මේ වසරේ පෙබරවාරි 12 ප්‍රදර්ශනය ආරම්භ වුන මේ සිනමා නිර්මාණය කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලෙත් ප්‍රදර්ශනය කළා. අධ්‍යක්ෂක වරයා වෙන්නේ Christophe Gans ඔහු ටිකක් මේ පැත්තට බර චිත්‍රපට කරන කෙනෙක් වගේ හැබැයි ඔහුව හැමෝම දන්නේ නම් Silent Hill චිත්‍රපටය නිසා වෙන්න ඕනේ. ප්‍රධාන නිළිය වෙන්නේ Léa Seydoux ඇය තමයි ලගක දී අපේ වෙබ් අඩවියෙත් කතාබහට ලක් වුන Blue Is the Warmest Color (2013) චිත්‍රපටයේ නිල් කොණ්ඩා කාරිය වෙන්නේ ඒ වගේම තමයි ඇය ඉදිරියේ එන්න තියන බොන්ඩ් චිත්‍රපටයේ බොන්ඩ් කත වෙන බවත් දැනගන්න ලැබෙනවා හොලිවුඩයෙන්. ප්‍රධාන නළුවා වෙන්නේ Vincent Cassel ඔහුත් ඔබ දැක ඇති නළුවෙක්.. මේ දෙන්නට අමතරව André Dussollier, Eduardo Noriega, Myriam Charleins, Audrey Lamy හා තවත් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේ වෙන කොට මේ සලරුව IMDB දර්ශකයේ 6.5 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා.
කතාව මෙහෙමයි, බොහොම පොහොසත් පවුලක් තමුන් සතු හැම දෙයක්ම නැති වෙන තැනට පත් වෙනවා. ඉතින් නගරයේ මහා මන්දිරය අත්හැර දාලා ඔවුන්ට යන්න වෙනවා ගමේ ගොවි ගෙදරකට පොහොසත් වෙළෙන්දාගේ පුතුන් ඒ තරම් ලොකු වදයක් නොදුන්නත් ලොකු දුවලා දෙන්නා නම් බොහොම අකමැති මේකට පොඩි දුන් නම් ගෙදර වැඩ පල කරගෙන බොහොම උදව්වක් වෙනවා පියාට. දවසක් පියාට හොඳ පුවතක් දැනගන්න ලැබෙනවා ඉතින් ගෙදර හැමෝම ඔහුට තමුන්ට මේවා මේවා ගෙන්න ලෙසට ලැයිස්තුවක් පිළියෙළ කරනවා, පොඩි දුව ඉල්ලන්නේ රෝස මලක් විතරයි… ඕක තමයි මම කියන කොටස…
මේ දේවල් පියාට තමුන්ගේ පවුල වෙන ගෙන්න ලැබෙන්නේ ලොකු දෙයක් කැප කරන පොරොන්දුව පිට ඒ තමයි පොඩි දුව.. ඇය දැන් උරුම වනවදුලේ මාලිගයට… ඒ මාලිගය කොහොම තැනක් ද? එහි සැරිසරන මෘගයා කවුද ? ඔහු ඇත්තෙන්ම කවුද ? ඔහුට එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඒ විතරක් නෙමෙයි බොහොම ලස්සන ආදර කතාවක් මේක ඇතුලේ තියනවා, ලෝකේ බොහොම අදරනියම භාෂාවකින්…
යන්න කලින් තවත් දෙයක් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ යොදාගෙන තියන ත්‍රිමාණ රූ බොහොම අලංකාරයි ඒක නොකියාම බැරි සාධකයක්. එහෙනම් තවත් උපසිරැසක් එකක් හමුවෙමු, එතෙක් ඔබ සැමට ජය වේවා !
760 MB (BR) කොපිය මෙතනින් බාගන්න
312992473BDCD4446A41E6C772C161B5DF6724941.42 GB (BR) කොපිය මෙතනින් බාගන්න
84F5C09EF136FFD56CDB9A0DD1A9EB33BAF4F18C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,254 downloadsDownload Beauty-and-the-Beast-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
58 comments
One
One
Green Lantern first flight movie ekatath sub denna...
One
Halo: Nightfall TV Series ekatath SUB denna adahasak nadda?
kushan charith
well done....thanks sub එකට Sleepy Hollow එකේ ඉතුටු කොටස් ටිකටත් sub දෙන්ඩකො plzzzzzzzzzzzzzz...
ලංකා බ්ලොග් කියවනය
ගොඩක් ස්තූතියි ගොඩක් ලස්සන චිත්‍රපටයක් දුන්නාට සමීර සහෝ..
Chami.S
Lassana film 1k.
Thanks...ගයාන් රූකාන්ත
ලස්සන කතාවක් වගේ අනික සෑම්ගේ සබක් වෙච්චිකොට නොබලා
කොහොමෙයි ඔන්න මමත් ගන්නවා සහෝ,සබට තුති ජය.!! :) :)Global
Ane Manda..Ayi Mechchara Parakku Une Kiyala..
Thanks..!SaDuN dAnUsHkA
අනිවා ගන්නවා
සමීර සහෝ
එල කිරි
උපසිරැසියට තුතිනලින්
නෙට් එකේ මේක ඇවිත් තියනවා දැක්ක ගමන් මමත් මේක බලාම බැලුවා..
ඔය තාත්වික බව නිසාම.
ස්තුතියි සමීර.
ජය වේවා!
Kulanjana Maduranga
niyamai ahhhhhhhhhh.subata thanks SAMEERA SAHO.digatama sub demu.jaya wewa......
අශේන් මදුශංක
මම මේක බාගත කරගෙන බලලත් බොහොම කල්. මේකට උපසිරැස යොදන්න මමත් හිතාගෙන හිටියෙ..
මොනා කරන්නද සමීර සහෝ මම හිත හිත ඉද්දි වැඩේ කරල.
මේක ලස්සන සලරුවක්... බොහොම ස්තූතියි උපසිරසට.
දැන් ඉතිං සිංහල උපසිරස එක්ක ආපහු බලනවා....වරුණ රංගජිත් (වරූ)
patta akak wage ne...
aniwa banna oni..
sabata Thanksssss.
jaya...රනිල් ශ්‍රීමාල්
නියමයි සැමී අයියේ.
කතාවත් නියමයි වගේ.
ඒවගේම ඔයානේ සබ් කලේ.
අනිවා බලනවා.
ජය වේවා..!Saman Prasad ( Black Panther )
ඔන්න බාන්න දානවා...
සබට තුති සමීරයෝ...“චූටී මල්ලි”
සැමියත් ඉදලා ඉදලා දෙන එවා
එල එල
සබට තුති
ඔබට ජය...........#ChalinduDeshan (කිනා)
උබ ඉතින් දෙන්නෙම මහ අමුතු ඒවනේ.
සුපුරුදු ඒකාකාරී බවින් මිදෙන්න මේ වගේ එකක් කියාපු භාණ්ඩේ..
බෑවෙන්ට දාන්න ඕන.
ජය!nishshanka ruwan
ස්තුතියි :)
Amil
බොහොම ස්තූතියි සහෝ!!!!!!!!
Sisira Hegoda
Thanks.
Dilshan kalinga
අම්මෝ යන්තම් ඇති දීලා...
මේක ආව දවස් වලම බැලුවේ..
සබ් කරන්න ඇහුවම උඹ බාර අරගෙන කිව්වා.
බලන් හිටියා සෑහෙන්න කලක්, කෝ කෝ කියලා.
ආයෙත් බලන්නත් හිතෙනවා.sajeevi
මේක බලන්න සබ් දෙනකම් හිටියේ.
ස්තූතියි සමීර මල්ලි.ANJANA
Thanks...
jayani chathupraba
Thank youuuuuuuuuuuuuu
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ලක්ෂාන් නිලංක
එල සමීර සහෝ...මේකත් අනිවා බෑමක් තමයි සබට බොහොම තුති...ජය වේවා....!
Dimuthu
Gd Work Machan..!
Thanks.!කැලුම් ගුණසේකර
අප්පා ... මේකත් දීලා නේ? මේ කතාවට මං හරි ආසයි. ස්තුතියි උපසිරැසියට. වෝකින් ඩෙඩ් එකත් ඕන ලොකු උන්නැහේ. :V
Emi
many thanks
Laksh!tha
Thanks Bro...!!!
Jack
ෆිල්ම් එක නම් තියනවා.
බලන්න විතරයි තියෙන්නේ.
ස්තුතියි සහෝ සබ් එකට.Binara Kavishka
මමත් මේකට සබ් දාන්න ඉල්ලුවා සමීර අයියා සබ් දාලනේ
ස්තුතියි උපසිරැසියට.jayanandana
Thx machan sub ekata, onna gaththa
yeshu
tnx
Chami
Thanks...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Indika
Thanks machan!
යශෝධ
ඩේටා රීසෙට් වුන ගමන් අනිවා බානවා.... බොහෝම ස්තූතියි අයියේ උපසිරසට... ජයම වේවා..! එලස්ස්ස්....
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර කියන එකේ බාල බලමුකො එහෙනම්. ජය෴෴ :P :P
pamuditha
Thank U Bro!
nice film ;)pasindu
like>>>>>>
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සමීර සහෝ....!!!!
dheeptha thushara
lassana kathawak. mama kalin balala thiyenawa. sinhala sub ekath ekka ayi balanawa. thanks for sub. keep up good work
Naween
නියමයි.මේක එලටම ඇති.උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ඔබට ජය වේවා...!
venuka
thankx
හඳයා
තෑන්කූ............... වේවා.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Lahiru
මේක download කරන්න බෑ නේ .......
hasini
thank u aiya lassana film ekak
Thusitha
බොහොම ස්තුතියි...
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Mamada 1st...? -Marune_