Watch Trailer

Æon Flux (2005) | 2415 වසරේ සටනක්…[සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙන ආවේ විද්‍යා ප්‍රබන්ධ කතාවක්.මේක 2005 වසරේ ෆිල්ම් එකක්. ලස්සන කතාවක්.මේකේ කතා නායිකාව අපි කවුරුත් හොදට අදුනන කෙනෙක්. 2005 ෆිල්ම් එකක් උනාට කතාව යන්නේ 2415 වසරේ වෙන සිද්ධියක් ගැන. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ෆිල්ම් එකේ හැටියට 2011 වසරේදී වෛරසයක් නිසා ලොක්ක ජනගහනයෙන් 99% මැරෙනවා.ඉතුරු ව…

Aeon Flux (2005)

මේ පාර අරගෙන ආවේ විද්‍යා ප්‍රබන්ධ කතාවක්.මේක 2005 වසරේ ෆිල්ම් එකක්. ලස්සන කතාවක්.මේකේ කතා නායිකාව අපි කවුරුත් හොදට අදුනන කෙනෙක්. 2005 ෆිල්ම් එකක් උනාට කතාව යන්නේ 2415 වසරේ වෙන සිද්ධියක් ගැන. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

මේ ෆිල්ම් එකේ හැටියට 2011 වසරේදී වෛරසයක් නිසා ලොක්ක ජනගහනයෙන් 99% මැරෙනවා.ඉතුරු වුන අයටත් ලෙඩ.ලොකුම අවුල තමා වර්ගයා බෝ කරන්න බැරුව යන එක. ඒකට පිළියම් හොයනවා ට්‍රැවර් ගුඩ්චයිල්ඩ් කියන කෙනයි ඕරෙන් කියන කෙනයි.එයාල ඒක කරන්න තැනක් හදා ගන්නවා. මිනිස්සුන්ගේ ආරක්ෂාවටත් එක්ක තමයි මෙයාල මේක කරන්නේ. නමුත් ඔරේන් කියන කෙනා නිසා මෙතන අවුලක් වෙනවා.මේ අයගේ වැඩ නවත්තන්න හදන අය තමා මොනිකස්ලා  යන්නේ.ඉයොන් ෆ්ලක්ස් කියන්නේ මොනිකස් කෙනෙක්. මෙයයි ට්‍රැවර් අතරේ තමා කතාව තියෙන්නේ…බාගෙනම බලන්නකෝ.

තවත් උපසිරැසියක් අරන් එනකල් ජය……….!!!

Æon Flux (2005) on IMDb

 

 

667 MB (BR) කොපිය මෙතනින් බාගන්න

890383c4711320be616a9f52e59c7be260719378 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,735 downloadsDownload AEon-Flux-2005.zip27 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් දිද්දෙණිය” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

නාමල් දිද්දෙණිය

Subtitles

4,735 downloadsDownload Subtitles27 KB

33 comments

  1. SaDuN dAnUsHkA

    එල උපසිරැසියට තුති

  2. EagleTDW

    බොහොම ස්තූතියි!!!

  3. Kulanjana Maduranga

    elazzzzz…subata thanks NAMAL Saho......digatama sub demu.jaya wewa……

  4. nuwan

    සුපිරී මචෝ දිගටම දෙමු
    තෑන්ක්ස් සබට

  5. ගයාන් රූකාන්ත

    සබට තුති,ජය!! :) :)

  6. Global

    Niyamaine..Ohoma Yan..
    Thanks..!

  7. වරුණ රංගජිත් (වරූ)

    elazzzzz.
    jaya...

  8. “චූටී මල්ලි”

    elz
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය...........

  9. me

    Thanks

  10. Korn Nope

    ela machan

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  13. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට.

  14. indika

    thnq :)

  15. Laksh!tha

    Thanks Bro...!!!

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  18. රොයිලි

    බොහොම ස්තූතියි නාමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sujith lasantha

    thanks

  20. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි නාමල් සහෝ....!!!!

  21. dananjaya

    meke sinhala sub aka voice akata poddak pahu wela anne. poddak balanna.

  22. Naween

    උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය වේවා ...!

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. tharindu

    thax bro jaya wewa

  25. nidi

    thanks Namal, thawa honda film ekakata subs denna. jaya wewa!

  26. Dhananjaya D Jayarathna

    Ela mcn :-) idiriyatath oyawa balaporoththu wenawa. sub ekata thanks ... jawewa ...

  27. එන්.විජිත අසංක

    ස්තූතියි සහෝ. මේ මං ඔබේ සබ්වලින් බාන දෙවැනි සබ් එක.

  28. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  29. Thanujaya Bandara

    සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්

  30. samanalaya100

    ජය වේවා සහෝ

  31. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  32. Uditha

    SUB EKA GANNA BEHE

  33. Ravindu Heshan - Admin

    දැං වැඩ කරනවා