ඔන්න මට කාලෙකට පස්සෙ හම්බුනා නයිට් ඇට් ද මියුසියම් හා ජුමන්ජි වගේ තවත් කතාවක්. මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්. ඒ වගේම පුංචි ආදර කතාවකුත් මේකෙ තියනව. ඔන්න මම දැන් කතාව කියන්නයි යන්නෙ. දග කරන්නෙ නැතුව අහන් ඉන්න. හික් හික්… එක්තරා සුපිරි හෝටලයක වැඩ කරන පුද්ගලයෙකුට තම සහෝදරියගේ දරුවන් බලාගන්න වෙන…

ඔන්න මට කාලෙකට පස්සෙ හම්බුනා නයිට් ඇට් ද මියුසියම් හා ජුමන්ජි වගේ තවත් කතාවක්. මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්. ඒ වගේම පුංචි ආදර කතාවකුත් මේකෙ තියනව. ඔන්න මම දැන් කතාව කියන්නයි යන්නෙ. දග කරන්නෙ නැතුව අහන් ඉන්න. හික් හික්… එක්තරා සුපිරි හෝටලයක වැඩ කරන පුද්ගලයෙකුට තම සහෝදරියගේ දරුවන් බලාගන්න වෙනව සතියකට. මේ දරුවන් නිදි කරන්න මොහු කථා කියනව. පස්සෙ ඔහුට දැනගන්න ලැබෙනව ඔහු කථා කියද්දි දරුවන් ඒ ගැන කියන දේවල්/දක්වන අදහස් සැබෑ වෙන බව. අමුතුයි නෙද? මම වැඩි විස්තර කියන්නේ නෑ. ඕක තමයි කථාවෙ තේමාව. මෙහෙම බලයක් ලැබුනම මොනවද කරන්න බැරි? නෙද? බලන්නකො කථාව. මල් 7 යි…

12 comments
පොතේ ගුරා
Ranjana
man taama banawa baapu gaman comments daannam
oyaata maara taste ekakne tiyenne
bt tikak fantasy wagee film tikak ganat daannakoo!!!රිවස්
මේක මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්,ළමා ගණයට වෑටුනට මාර කතාවක්.විශේෂයෙන් මම ආසම නලුවෙක් ඉන්නෙ "පොතේ ගුරා" ඇත්ත මචන් මල් හතයි
Nishantha
Torrent cannot find...or removed.
Che
Hi, I'm new to this society. The torrent of this movie have been removed.Can you put another link?
MAXPRO
uda
බලන්නකො කථාව..මල් 7 යි…
තිතටම ඇත්ත. මල් 7යි ඈ....
වෙන මොනවත් කියන්න වුවමනා නෑ ඒකම ඇති!Uraj Deemantha
නයිට් ඈට් ද මියුසියම් වගේ නම් ඉතින් පට්ටයි කියන එක අහන්නත් දෙයක් යෑ.... :)
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
benja
koheda bn sub
kasun72
ko ane sub
Chamika Gayan
Ko sub eka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එළ මචන්,තෑන්ක්ස්..අහ් මම දාන්නම්කො ඒ වගේ ෆිල්ම් ගැනත් විස්තර ටිකක්.. :)