මේක නම් මම දැන් බැලුවෙ. නියම ෆිල්ම් එකක්. මම කෙලින්ම කියන්නෙ මේක නම් කොහොම හරි බලන්න කියල. මොකද මේකෙ කථාව හරිම ලස්සනට වෙනස් වෙනව අපි නොහිතන විදියට. ඒ නිසා අමුතුම ගතියක් ලැබිල තියනව ෆිල්ම් එකට. ආහ්.. මට දැන් දැනගන්න ලැබුන මේක 1998 දිත් හදපු කතාවක් කියල. ඒකෙන්ම තෙරෙනවනෙ මේක දෙවන පාරටත් හදන්න තරම් හොද…

මේක නම් මම දැන් බැලුවෙ. නියම ෆිල්ම් එකක්. මම කෙලින්ම කියන්නෙ මේක නම් කොහොම හරි බලන්න කියල. මොකද මේකෙ කථාව හරිම ලස්සනට වෙනස් වෙනව අපි නොහිතන විදියට. ඒ නිසා අමුතුම ගතියක් ලැබිල තියනව ෆිල්ම් එකට. ආහ්.. මට දැන් දැනගන්න ලැබුන මේක 1998 දිත් හදපු කතාවක් කියල. ඒකෙන්ම තෙරෙනවනෙ මේක දෙවන පාරටත් හදන්න තරම් හොද කතාවක් කියල. හ්ම්ම්ම්… මම කතාවෙන් ටිකක් කියන්නම්. ඒ උනාට මේ ටිකෙන් ෆිල්ම් එක ගැන නිගමනයකට එලඹෙන්න එපා. මොකද අන්තිම ටික සම්පූර්ණ වෙනස්. එක් සාමන්‍ය හොරෙකුට විශේෂ දක්ෂකම් තියෙන හොරෙකුගෙන් ගුරුහරුකම් ලැබෙනව හොරකම් කිරීම ගැන. මේ අතර අර සාමන්‍ය හොරා ආදරයෙන් බැදෙනව අනික් හොරාට ඥාති සම්බන්දකමක් ඇති තරුණියක් සමග. පස්සෙ මේ දෙන්න එකතු වෙලා කවුතුකාගාරයක් බිදිනව වෙන කෙනෙකුගේ ඇණවුමක් මත. වැඩේ ඉවරවෙන මොහොතේ සාමන්‍ය හොරා අමුතු කතාවක් හෙලි කරනව. ඔන්න මෙතන ඉදන් අපි බලාගෙන ආව කථාව වෙනස් වෙනව. දෙන්නට දෙන්නා රවට්ටගන්න එක තමඉ ඉදිරියට අපිට බලන්න වෙන්නෙ. මේක බොහොම දක්ෂ ලෙස සිනමාපටයට නගා තියනව. කොහොම උනත් මම නම් මේක හොද ෆිල්ම් එකක් කියල හදුන්වනව. ඔයාලත් බලලම තීරණය කරන්නකො මා එක්ක එකග වෙන්න පුලුවන්ද කියල.

22 comments
Muthunayake
පොතේ ගුරා
අහ් මම ඒක බැලුව මචං..ටිකක් නෙවෙයි ගොඩක් අමුතුයි නෙද?
පිටස්තරයා
පුලුවන් නම් In Bruges හොයාගෙන බලන්න. ඒකත් කුලියට මිනී මරන දෙන්නෙක්ගේ කතාවක්. ටිකක් අමුතුයි.
sithu
balamu balamu
රොයිලි
ෆිල්ම් එක ගැන ලියපු දාම බෑවට වැරදිලා බාලා තිබුනේ වෙන ෆෝල්ඩර් එකකට. අදයි බැලුවේ. හොඳ ෆිල්ම් එකක්.
Anonymous
Sub eka nadda meke?
Viraj
බොහොම ස්තූතියි
Amith
balama balamu....
Thanks hode.....Credit Guy
Downloaded
uda
මේක බැලුවා. එකතුවෙත් තියෙනවා. මේ වගේ සුපිරි ඒවා හම්බුණොත් බලලා මකලා දාන්නෙ කොහොමද? ඒ නිසා එකතු කරනවා මමනම් හැකි හැම එකම. අනික නළුවොත් සුපිරිනේ......
sanju lakshan
ada mata meka hambuna. sub eka thiyenawada kiyala baluwe.
tharindu
sub eka thiyanawada... thiyanawanao ewanna.....
Uraj Deemantha
මේක පට්ට ෆිල්ම් එක.... :)
tharindu gunarathna
sub plz
තෙපුල් ලයන්ත
Sub nene broo
sachith15
hey brothers ane puluwannam aluth movies nethuwa me parana movies walata sub dennako plssssssss.....
Anonymous
Ko bn sub
ruwan
Thick.As.Thieves.2009 පිල්ම් එකේ උපසිරස නැද්ද
SAS
Sub pls
Anonymous
sinhala sub eka nadda
Anonymous
Sub Please4
adeesha
sub pls
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මාගාව තිබුන ඔයා කියපු නිසා බැලුව හොද එකක්. මාත් ඉතින් දවසකට එක්ක බලනව