ඔන්න අද ඉඳල මමත් උපසිරැසි දෙන්න පටන් ගන්නව. මෙය මාගේ පළමු උපසිරැසි ගැන්වීමයි. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙවෙයි වැඩේ කරද්දී තමයි තේරුනේ මේක මොන තරම් අමාරු, කාලය ගතවන වැඩක්ද කියල. මේක 2008 අවුරුද්දෙ ප්‍රදර්ශනය කරපු ටිකක් පරණ දෙමළ චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ අන්නියන්, සිවකාසි වගේ සුපිරි…

ඔන්න අද ඉඳල මමත් උපසිරැසි දෙන්න පටන් ගන්නව. මෙය මාගේ පළමු උපසිරැසි ගැන්වීමයි. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙවෙයි වැඩේ කරද්දී තමයි තේරුනේ මේක මොන තරම් අමාරු, කාලය ගතවන වැඩක්ද කියල. මේක 2008 අවුරුද්දෙ ප්‍රදර්ශනය කරපු ටිකක් පරණ දෙමළ චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ අන්නියන්, සිවකාසි වගේ සුපිරි චිත්‍රපටවල රඟ පෑ වික්‍රම් විසින්.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්…………මේ කතාව ගෙතෙන්නෙ චින්නා සහ නාකි මිනිහ කියන පාතාල නායකයින් දෙදෙනෙකු අතර, මුලදී දෙදෙනාම සන්සුන්ව තමන්ගෙ වැඩ කරගෙන යනව, ඒත් හදිසියේම ශේකර් කියල කෙනෙක් මේ එක්කෙනෙකුගේ පැත්තට එකතු වෙනව, එතැන් සිට කණ්ඩායම් දෙක අතර ප්‍රශ්න ඇතිවෙනව, ඉතින් සුපිරි ෆයිට් ටිකකුත් තියෙනව, ඒ වගේම ලස්සන සිංදුවකුත් තියෙනවා.
ඉතින්,
මේ ශේකර් කියන්නේ කව්ද?
චින්න කියන්නේ කව්ද?
නාකි මිනිහ කියන්නේ කව්ද?
ශේකර් එකතුවෙන්නේ කාගේ පැත්තටද?
අන්තිමට මොකද වෙන්නෙ?
මේ හැම දේම දැනගන්න ෆිල්ම් එක බලන්න.
BC6F5974608A24E4661B33435FA2DE2E137F376C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,108 downloadsDownload Bheema.2008.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර සම්පත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර සම්පත්
Subtitles
37 comments
නලින්
Sameera Sampath Ranasinghe
ස්තුතියි සුභ පැතුවාට
Sameera Sampath Ranasinghe
හැම දෙනාටම . ඒ වගේම සිරාජ් සහෝ ට ගොඩක් ස්තුතියි සිදු වී තිබු වරද නිවැරදි කිරීම ගැන
චන්දිම අමරසිංහ
නියමයි සුපිරි එකක්.. පලවෙනි වැඩේට සුභපැතුම්...
සුභපැතුම් දිගටම කරගෙනයමු..mavitha
මේක නම් පට්ටම පට්ට. මම පස් හය පාරකට වැඩ බලල තියෙනවා. සුපිරිම සුපිරි, තැන්ක්ස් යලූ .
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
නිලාන්
මේක පට්ටම දෙමළ ෆිල්ම් එකක්.අන්තිමේට ඇඩෙනවා.මේක හැමෝම අනිවා බලන්න.
ලක්ෂාන් නිලංක
පලමුුු නිර්මාණයට සුබ පැතුම් සහෝ....මේක අනිවා බලනවා....ජය වේවා....!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි
සහෝ, සිවකාසී එකේ වික්‍ර්ම් රග පෑවේ නෑ.
ඒකේ විජේ රග පෑවේ.
මෙයාගේ ටිකක් තමා, ජෙමිනි, රාජපාට්‍ටෙයි, දෙයිව තිරු මගල්, කන්‍දසාමී, සේදූ.........
ජයෙන් ජයම වේවා>>>>>>>ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර සහෝ..
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!professorgreen
vikram ge films okkotama puluwannam sub dennako yaluu.....
jayani chathupraba
Thank youuuuuuuuuuuuuuuuuuu sameera
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
meka nm pattama filumak.mmth balala thiyanawa.niyamai.G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAMEERA saho.digu gamanak yamu.jaya wewa……………
වරුණ රංගජිත් (වරූ)
palamu sub 1 ta subapathum..
නියමයි සහෝ නියමයි...
idiriyatath sub demu..
ජයෙන් ජයම වේවා...!!!shayam
Anjaan (2014) puluwannan sub eka denna
අදිත ප්‍රවීන්
නියමයි .
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
බොහොම ස්තුතියි උපසිරැසියට !
:Dආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නලින් සහෝ කිව්වා වගේ මමත් දෙමල තෙලිඟු ෆිල්ම් බලන්නෙම නැහැ..
ඒත් වික්‍රම් ඉන්න ගොඩක් ෆිල්ම් බලලා තියෙනවවා..
මොකද වික්‍රම් කියන්නේ සුපිරි නළුවෙක් නිසා..
ඒවගේම මේ ෆිල්ම් එකත් මම බලලා තියේ..
බලපු සුපිරිම කතාවක්...
දිගටම වික්‍රම් ගේ ෆිල්ම් ටිකක් තෝරලා සබ් ගේන්න...
ජය වේවා වගේම පළමු උපසිරසියට සුභ පැතුම්...Pradeep
Sabata Thanks saho.......
Chandana
ආරම්භයට සුබ පැතුම් ! වැඩි වැඩියෙන් සබ් කරන්න කාලය, හැකියාව ලැබේවා !! ස්තුතියි එහෙනම් !!!!! :)
silent$
thanx bro !!!!!!!
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!“චූටී මල්ලි”
හොදා වගෙ මචෝ
සබට තුති
ඔබට ජය....................කැලුම් ගුණසේකර
ඔන්න තවත් සමීර කෙනෙක්. මේක අද දෙරණ නාළිකාවේ දුන්නා නේද? ස්තුතියි උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Raji
Ela....!
Menu
Thank you!
Sameera Sampath Ranasinghe
FRIENDS
THANK YOU VERY MUCH FOR THE WISHES
isuru lakmal
suba patum .ela kollekne tamil ekakinma wade patan aran tiyenne .niyami macho film eka.
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඔබගේ පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, ඉක්මනටම දෙවැන්නත් රැඟෙන එන්න,ජයවේවා.
Sameera Sampath Ranasinghe
දෙවැන්න ලෙස ලඟදීම වික්‍රමගේ KANTHASWAMY FILM එකේ උපසිරැසිය දෙන්නම්
minura
thanks saho.. puluwannm YAARDANI NEE MOHINI movie ekata sub denna yalu :) nice work
සදීෂ් රවිදු
නියමයි! දිගටම සබ් දෙන්න.
සබට කුකි! ජය!!!avishka360
Thanks
Thusitha Manoj
Bheemaa (2008) sub 1ta thanks, 1ta set wena copy 1th dendako plz
thanks
Anonymous
Thank you
Anonymous
thank u
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සමීර සහෝ! මම දෙමළ ෆිල්ම් එච්චරම බලන කෙනෙක් නෙවෙයි.
එත් මෙක මම අහාම්ඹෙන් වගේ බැලුවා!.. සුපිරි්ම කථාව..
තොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
පළමු එකට සුභ පැතුම්. දෙවැන්නත් ඉක්මනින් ගෙමු.
ජය වේවා!