තවත් හින්දි කතාවක් දෙන්න කියල තමයි හදන්නේ. 14 වන චිත්‍රපට උපසිරැසිය නිර්මාණය කල මේ කතාව හොල්මන් සම්බන්ධ එකක්. නමෙන්ම තේරෙනවනේ ඒක. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ram Gopal Varma කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා වන අතර මෙහි රඟ පෑමෙන් Manisha Koirala සහ Nitin Jadhav කියන නළුනිළියන් දායක වෙලා තියෙනවා. 2…

තවත් හින්දි කතාවක් දෙන්න කියල තමයි හදන්නේ. 14 වන චිත්‍රපට උපසිරැසිය නිර්මාණය කල මේ කතාව හොල්මන් සම්බන්ධ එකක්. නමෙන්ම තේරෙනවනේ ඒක. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ram Gopal Varma කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා වන අතර මෙහි රඟ පෑමෙන් Manisha Koirala සහ Nitin Jadhav කියන නළුනිළියන් දායක වෙලා තියෙනවා. 2012 ඔක්තෝබර් 12 වෙනිදා තමයි ඉන්දියාවේ තිරගත වීම් ආරම්භ කලේ.
එහෙනම් ඉක්මනටම කතාව ගැන කියන්නම්. කතාවේ හැටියට දරුවන් දෙදෙනෙක් සහිත පවුලක් එනවා අලුත් ගෙදරක පදිංචියට. මේ ගෙදර ඉතිහාසය එච්චර හොඳ එකක් නෙමෙයි. මොකද කලින් හිටපු පවුල් වලට උනේ මොකද්ද කියලා කව්රුවත් දන්නේ නැහැ. මේ අලුත් පවුලේ සැමියා විදිහට Nithin Jadhav සහ බිරිඳ විදිහට Manisha Koirala රඟපානවා. මේ පවුලේ ඉන්න ළමයි දෙන්නාගෙන් කෙනෙක් ගැහැණු ළමයෙක් අනෙක් කෙනා වැඩිමහල් පිරිමි ළමයෙක්. ඉතින් මේ ගෙදරට එන මේ ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් තනියම කතා කරන්න පටන් ගන්නවා. ඒ අර ගැහැණු ළමයා එයාගේ නම් “නිම්මි”. මේ “නිම්මි” වෙන කෙනෙක් එක්ක කතා කරනවා සෙල්ලම් කරනවා එත් ගෙදර අය හිතන්නේ මේ දරුවාගේ පාලුවට යාලුවෙක් නැති නිසා තනියම හිතින් මවා ගත්ත යහළුවෙක් කියලා. “නිම්මි” කියන්නේ එයාගේ නම “ශබ්බු” කියලා. එත් එහෙම කෙනෙක් පෙන්නේ නැහැ අනිත් අයට පෙන්නේ “නිම්මිට” විතරයි. මේ අතරේ මේ නිවසට “නිම්මිගේ” නැන්දත් එනවා නිවාඩුව ගත කරන්න. ඉතින්මෙහෙම ඉන්නකොට මේ ගෙදර මහා අමුතු අමුතු දේවල් සිද්ධ වෙනවා. රෑට අමුතු ශබ්ද ඇහෙනවා. ඒ උනාට ගෙදර අය හිතන්නේ මේක ගෙදර වැඩකාරයාගේ වැඩක් කියලා. එත් ඒක එහෙම නෙමේ, ඊට වෙනස් දෙයක් මෙතන සිද්ධ වෙන්නේ,. අපි එහෙනම් බලලම දැන ගම්මු මේවා කරන්නේ කව්රුද කියල. මේ වැඩකාරයමද කියලා. තව මේ පුංචි “නිම්මි” කතා කරන්නේ කව්රු එක්කද කියලා.
එහෙනම් අයෙත් මේ වගේ සිංහල උපසිරැසකින් මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
3,109 downloadsDownload Bhoot.Returns.2012.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
62 comments
උදාර
lasidu
ලොවෙත් නෑ සුපිරි ..... :)
indunil
loweth maxxxa macho :D
zumo man
:) thnxz :)
Fernando
thanks meyka denakam balagena unne
elakiri
එලම තාමා මචෝ මමත් බාන්න දැම්ම
quik
thanks
chamath cafe
නියමයි හොදේ ,මචං මමත් අනිවා ගන්නවා .....
wow
wow.... maru :D
kasun
ela ela ela machan
mihin ලංකා
පට්ට ෆිල්ම් එකක් පාටයි බලමු එහෙනම්
chandana
elazz thnxz
ositha
thnxQ KOLLO
tharanga
මේ දීලා තියෙන්නේ මම කැමතිම එකක්. ඔන්න එහනම් ගන්නෝ... ජයම වේවා හසන්ත
එරංග
තැන්ක්ස් වේවා
ccnp
Thanks
was
හසන්ත දුන්න නම් නොබලා කොහොමද. ජය වේවා!
DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව
අඩේ... මේකනම් අනිවා බලනවා.. බොහොම ස්තුතියි හසන්න.. ජය!!
“චූටී මල්ලි”
හසන්ත කොල්ලා අපිව උදෙන්ම බය කරන්න හදනවනෙ
සබට තෑන්ක්ස්f_live
නියමයි......සහෝ
lasanatha!!!!!!
mazza machan
pubudu
maru :D macho
kalinga
කාලෙකින් හින්දි මේ වගේ එකක් බැලුවේ නෑ. ඔන්න මාත් ගන්නවා. පින් අත් වේවා හසන්ත සහෝට
ganidu
එලස්. බාමි ජය
Dilan-
bohoma pin
eraNga
thnxxxxxxxx so much
MXX
මේවා නම් බලන්න කැමති දිගටම සබ් දෙන්න
amila
maxxa bro
waruna
thanks
කැළුම්
බලමු හොල්මන් එකක්, දවල් වරුවට බලන්න ඕනේ...
ජය
නලියා
ස්තුති වේවා හසන්ත සහෝ..
ජය වේවා
MaDUKZz
එල :)
කැලුම් ගුණසේකර
සුපිරි චිත්‍රපටයක් වගේ. ඔන්න මාත් බාන්න දැම්මා. ස්තුතියි හසන්ත සහෝ.
දිනිඳු සම්පත්
පට්ට කතාවක් වගේ. 360 කොපිය දීපු එකනම් වටිනවා හසන්ත සහෝ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!
;)නවීන් ලක්ෂිත
niyamayi hasantha saho onna mamath aragannawaa....
jack
patta machan
Ashan herath
පට්ට මචො සබ් එකට ගොඩක් තැන්ක්ස්.....
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bee
ELZ
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ් ඔය තියෙන්නේ, අපේ හසන්ත කොල්ලට දැන් හින්දි එව්වත් අල්ලලා ගිහින් වගේ....ඔහොම ගියොත් නම් අපිට තැනක් නැති වෙයි වාගේ.... කාරියක් නැ... කලින් සබ් එකත් එලටම තිබ්බ.... තව තව වැඩි වැඩියෙන් හින්දි එව්වා දෙන්න කියලා ඉල්ලනවා..... අහ්හ් අනිත් එක මේ ෆිල්ම් එකේ පලවෙනි ෆිල්ම් එකනම් පට්ටම පට්ටයි, මේක ඊටත් වඩා පට්ට ඇති කියල හිතනවා.... අනික පට්ට කොල්ලෙක්නේ සබ් දීල තියෙන්නෙත්.... එහෙනම් ජය වේවා....
Nilanka
patta macho meka.thank u kiwwa ehenum!!!!
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ශාන් විමුක්ති [වීමා]
පහරක්නෙ හසන්ත අයියා
Spartacus ඉවර උන ගමන් බයිස්කෝප් එකකට සබ් දීල
කොහොම කරනවද මන්දා............ :o
මැක්සා :)me
Thanks
chamikara
ela
k d n nishantha
patta hode a
Uraj Deemantha
අම්මෝ හොල්මන් වගේ...... :P
මල්ලී
ෆිල්ම් එක බැලුවා. මහ මෝඩ ෆිල්ම් එකක්. :(
prashanna
ammoo yantham ada tama nidahasak labune balanna .. maru aaaaaaaa
nuan madushanka
aeththatama godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak hodai.mama me first log une aela aaaaaaaaaa.i like verey much this site
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ට :) මචං