Watch Trailer

Twilight (2008) Sinhala Subtitles | කුමක් වෙනුවෙන් ජිවත් වන්නද… [සිංහල උපසිරැසි]

Twilight.Saga චිත්‍රපටය ගැන කියනවනම් මේක අපුරු ආදර කතාවක ආරම්භයක්. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Robert Pattinson (එඩවඩ්) සහ Kristen Stewart (බෙලා). කතාව පටන්ගන්නේ බෙලා Forks වල අලුත් පාසලකට එනවත් එක්කම. බෙලා කියන්නේ ටිකක් වෙනස් කෙනෙක්. වැඩිය කතාබහක් නැති අහිංසක චරිතයක්. බෙලා අලුත් නිවසකට, අලුත් පාසලක…

Twilight.Saga චිත්‍රපටය ගැන කියනවනම් මේක අපුරු ආදර කතාවක ආරම්භයක්. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Robert Pattinson (එඩවඩ්) සහ Kristen Stewart (බෙලා).

කතාව පටන්ගන්නේ බෙලා Forks වල අලුත් පාසලකට එනවත් එක්කම. බෙලා කියන්නේ ටිකක් වෙනස් කෙනෙක්. වැඩිය කතාබහක් නැති අහිංසක චරිතයක්. බෙලා අලුත් නිවසකට, අලුත් පාසලකට ගියත් කලින් හිටියට වඩා එච්චර වෙනසක් වේවි කියලා බලාපොරොත්තු උනේ නෑ. එත් හැමදේම වෙනස්වෙන්න පටන් ගන්නේ එඩ්වඩ් කියන පුදුමාකාර කොල්ලව හම්බුඋනාට පස්සේ. බෙලා මිට කලින් කවදාවත් ඒ වගේ කෙනෙක් මුණ ගැහිලා තිබුනේ නෑ. එඩ්වඩ් කියන්නේ දක්ෂ, බොහොම ආකර්ශනීය පෙනුමක් තියන අනිත් කොල්ලන්ට වඩා වෙනස් කෙනෙක්. කොහොමහරි ටික දවසකින් මේ දෙන්න යාළුවො වෙනවා. එත් දන්නෙම නැතුව ඒක ලස්සන් ආදාර කතාවක් බවට පෙරලෙනේ ඒ දෙන්නටම හොරෙන්. ටික දවසකින් බෙලා දැනගන්නවා තමන් මේ ආදරෙන් බැඳිලා ඉන්නේ වැම්පයර් කෙනෙක් එක්ක කියලා. එත් ඒ දෙන්නගේ ආදරයට ඒක භාදාවක් වෙන්නේ නෑ. මේ අතරතුර මේ අයට බිහිසුණු අද්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. මොන කරදරේ උනත් බෙලාගේ ජීවිතය ආරක්ෂා කරගන්න එඩ්වඩ් දරන උත්සාහය මේ කතාව පුරාවට දිගහැරෙනවා……

මේ සබ එක හදන්න ටිකක් පරක්කුඋනා. කොහොමහරි අන්තිමට වැඩේ ඉවර කළා.

මීට පෙර පළකල ලිපිය…

හ්ම්ම්..මෙක නම් තවත් වෙනස් කතාවක් කියල කියන්න පුලුවන්..මොකද මෙකෙ කියවෙන්නෙ වැම්පයරයෙක් හා ආදරයෙන් බැදුන ගැහැණු ළමයෙක් ගැන..මේ ගැහැණු ළමයා පාසල් යාම සදහා ගමකට පැමිනෙන අතර මෙම ගමේ පාසලේ වෙනස් ගති පැවතුම් ඇති තරුණයෙක් හා ආදරෙන් බැදේ..පසුව මෙම තරුණයා වැම්පයරයෙක් බව ඈ දැනගන්නා මුන් ඔවුන්ගේ ආදරය නවතින්නේ නැත..පසුව අනෙක් වැම්පයරයන්ගෙන් තරුණිය ආරක්ෂා කර ගැන්මට වැම්පයර් තරුණයා හා ඔහුගේ පවුලේ අය දරන උත්සාගයන් පිලිබදව මෙම කතාව ලියැවී ඇත..සාමන්යෙගෙන් වැම්පයරයන් සිටින කතා හොල්මන් කතා ඝනයට අයත් උනද මෙම චිත්‍රපටය ආදර කතාවක් ලෙස හැදින්විය හැක..

Due to copyright issues, we do not provide any torrent links.

11,216 downloadsDownload Twilight.2008.rar140 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දුමිඳු-දර්ශන.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුමිඳු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දුමිඳු දර්ශන

Subtitles

11,216 downloadsDownload Subtitles140 KB

66 comments

  1. Anonymous

    "වෙනස් මගක් ගත් බලන්න කම්මැලි නොහිතේන එළ ෆිල්ම් එකක්"

    eeka Aththa !

  2. දිසා

    වෙනස් මගක් ගත් බලන්න කම්මැලි නොහිතේන එළ ෆිල්ම් එකක්

  3. පොතේ ගුරා

    බලන්න free වෙලාවක් හම්බුනොත්..බය හිතෙන්නෙ නම් නෑ..එ උනාට කතාව එළ!

  4. Uraj Deemantha

    මමත් ඕක ඩවුන්ලෝඩ් කලා තවම බලන්න වෙලාවක් ලැබුනේ නෑ නොව..........!!

  5. Ranidu

    mara gathi Movie eka.mama nane 2parak baluwa..Movie eka songs tikath ela

  6. janita

    mamath balanna try karana gaman

  7. Mark

    මම ආසම film එකක්, මේකේ part 2 release වෙනවා 19 වෙනිදාට. එකේ හොද DVD rip එකක් තිබුනොත් upload කරන්න, තැන්කු

  8. Anonymous

    ko ban meke link 1

  9. සුභාෂ්

    ane me link eka wada karanne na ne . . wena ekak denna barida?

  10. sam

    mekatath subtitle dala denna barida? pleasee....

  11. chathuranga

    meke link eka ko banzzzzzzzz
    mekatath sinhala subtitle dala diyanko machanz
    pleaseeeeeeeeeeeeeeeeeee

  12. Janaka

    mata torrent file 1ka ewanna puluwanda?

  13. Roshan

    mara aspet eka torrent file eka na kiyanawane......ahala tiyanawa balala na...:(

  14. isuru

    meke sinhala sub danna berida?

  15. Viraj

    Thank you

  16. Kasun.D

    “වෙනස් මගක් ගත් බලන්න කම්මැලි නොහිතේන එළ ෆිල්ම් එකක්”

  17. Rasthafa

    machan , සිංහල උපසිරැසි hoyaganna behene... plz machan kohomada mama සිංහල උපසිරැසි tika ganne... ???

  18. Rasthafa

    anee kauruhari " Twilight (2008) " සිංහල උපසිරැසි tiyena kenek innawanan mata denawadoooo ?

  19. thusitha

    maru. balapu hodama film ekak...
    :)

  20. uda

    හැබෑටම අපේ රොයිලි මස්සිනා මේකේ ඉතුරුවා සබ් දුන්නට මේක දීල නැහැ නෙවද?
    මිනිහට කියන්ඩ වෙයි වගේ මේකත් ඕනැ කියලා. නැතිනම් ඉස්ටරයික් හරි කොරනවා මං හෙහ් :)

    අර අපේ මුල ඉදං දෙන වැඩේටත් මේක නැතුව බෑනෙ කොහොමත්!
    ඒ හින්දා සබ් ආපුහම ආයෙම බලනවා මුල හිටං. මං වැඩිය කැමතිනම් නෑ මේ කතාවට ඒ වුනත් රොයිලි දෙනවනම් බලන්නම් එපෑ හිහ් :D

  21. rastha

    mchn meka sinhala sub thiyana link ekak tiyana kenak inawanam kiyapanko.....

  22. danuka

    maxaaaaaaaaaaaa
    එල එල....

  23. thilini imalka

    ane thnx god tne man hoyahoya hitiye meka thnx a lot

  24. thilini

    thnxxxxxxxxxxxxxx

  25. nipuna

    thnx sub walata

  26. lasidu

    ලොවෙත් නෑ පට්ට :)

  27. quik

    thnaks

  28. chami

    maxxxama maxxxaaa

  29. රොයිලි

    බොහොම ස්තූතියි දුමිඳු සහෝ සිංහල උපසිරැසියට. බයිස්කෝප් අඩවියේ තිබ්බ අඩුවක් සම්පූර්ණ කළා එහෙනම්. දැන් හැමෝටම කොටස් ඔක්කොම සිංහල උපසිරැසි එක්කම බලන්න පුළුවන්. :P :P

  30. “චූටී මල්ලි”

    අඩුව පිරෙව්වා නෙ එහෙනම් ස්තුති

  31. ccnp

    Thanks

  32. Harsha Lahiru

    මේක විතරයි අඩුවකට තිබුනෙ බොහොම ස්තුතියි සහො

  33. ශාන් විමුක්ති [වීමා]

    මේකනම් බලල ඉවරයි දුමින්ද සහෝ :(
    කොහොම උනත් බලපු නති අයට බලන්නයි කතා මාලාව සම්පූර්ණ කරන්නයි වෙච්ච මහන්සියට බොහොම තුති ඕං.... :)

  34. ශාන් විමුක්ති [වීමා]

    සමාවෙන්ඩෝ...ooooooooOOOOOOOOOOO :(
    දුමින්ද නෙමේ දුමිදු :P

  35. උදාර

    ජය වේවා! නියමයි

  36. DiN3sH | දිනේෂ් ගමගේ

    ස්තුතියි දුමිඳු

  37. sumudu

    mata kiyanna meke sinhala sub title ganne kohomada kiyala plzzzzzzzzz

  38. harry

    බොහොම ස්තූතියි

  39. sura

    ස්තූතියි මචං.....

  40. Uraj Deemantha

    සිංහල සබ් වලට ස්තූති :)

  41. mudiya / මුදියා

    මං මේකෙ එකක්වත් බලල නෑ.බලනවදෝ නැද්දෝ කියල හිත හිතා උන්නෙ.දැං ඉතිං සිංහලෙන්ම තියෙන නිසා බලනව.නියමයි දුමිඳු සහෝ.ජයවේවා.බොහෝ...........................ම ස්තූතියි...!

  42. has

    niyamai
    patta. film 4ma dala niyamaaaaaaaaaaaaai.
    Tankz kiyanna wachanath madi

  43. Alex

    Thnks bro. thawa parana ewage sub danna...all d best

  44. රාම් රාජ්

    ස්තූතියි.

  45. chinthaka

    Queen.of.the.Damned.2002 move 1ta sub danawada macho

  46. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  47. achintha sameera

    thanks machoo.jaya wewa...

  48. වරුණ නිරෝෂණ

    චිත්‍රපටිය තිබුණට සබ් නැතුවයි මම හිටියේ... දැන් හරි... බෙොෙහා්ම ස්තුතියි සහෝ

  49. Emi

    Thank you

  50. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

Load more comments