Watch Trailer

Bhoothnath (2008) with Sinhala Subtitles| පිය සෙනෙහට කවි ගී ලියැවුනා මදී …. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්? කට්ටිය මාව මතක ද දන්නෙත් නෑ නේ? හරියටම අදට අවුරුදු හතරකට කලින් තමයි මගේ මුල් ම උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලවුනේ. අදත් ඔන්න ඒ දවසේ ම තවත් උපසිරැසියක් අරන් ආව. මං හිතනවා අමතක නැතිව ඇති කියලා. අදත් ඔයාලට අරන් ආවේ 2008 වසරේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසියක්. මේකේ දෙවනි කොටස අපේ අඩවියෙන්…

Bhoothnath (2008)

කොහොමද ඉතින්? කට්ටිය මාව මතක ද දන්නෙත් නෑ නේ? හරියටම අදට අවුරුදු හතරකට කලින් තමයි මගේ මුල් ම උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලවුනේ. අදත් ඔන්න ඒ දවසේ ම තවත් උපසිරැසියක් අරන් ආව. මං හිතනවා අමතක නැතිව ඇති කියලා. අදත් ඔයාලට අරන් ආවේ 2008 වසරේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසියක්. මේකේ දෙවනි කොටස අපේ අඩවියෙන් ම උපසිරැසි දුන්නා ඔයාලට මතක ඇති. සමහරවිට මේ සිනමාපටයත් ඔයාලා බලලා ඇති. කමක් නෑ. ආයේ බලන්න කෝ උපසිරැසි එක්ක ම? “භූත්නාත්“ කියන්නේ කවුද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. නම ඇහුවමත් තේරෙනවා නේ? නේද? ඔයාලට හිතෙනව ඇති භූත කතාවකට ඇයි මේ වගේ සිංදුවක පද පේලියක් මම දැම්මේ කියලා.  ඇත්තට ම ඒකට හේතුවක් තියනවා.

මේ සිනමාපටය පුරාවටම තියෙන්නේ භූත්නාත් ගේ ජීවත කතාව. ඇත්තට ම තවත් එක තාත්තා කෙනෙක් ගැන කාතවක් තමයි මේ තියෙන්නේ. මේ කතාව බලන්න. සමහරවිට මේ කතාව ඔයාලගේ තාත්තලා ගැන වෙන්න පුලුවන්.

මේකේ කතාව ගැන මං ඔයාලට කියන්න යන්නේ නෑ. ඒත් මේ ටිකනම් කියන්න ම ඕන. ඔයාලා අහල තියනව ද කතාවක් “උනහපුලුවට උගේ පැටියා මැණිකක්“ කියලා? ඒ වගේ තමයි, ඔයාලගේ අම්මලා තාත්තලා ට ඔයාලව රං, රිදී ,මුතු ,මැණික්  වලට වඩා කෝටියක් වටිනවා. ඔයාලා වෙනුවෙන් එයාලා කොච්චර දුක් විදිනවද? ඔයාල දැකල තියනවද ඒක? එයාලට ඔයාලා වෙනුවෙන් කරන්න බැරිදෙයක් මේ ලෝකේ නැහැ. ඔයාලත් ඒ ආදරෙන් ටිකකට හරියන්න හරි ඔයාලගේ අම්මලා තාත්තලා ට ආදරේ කරන්න. සලකන්න. හැමවෙලාවක ම තමන්ගේ ජීවිතේ මුල්තැන එයාලට දෙන්න. ගිහින් එන්නම්. ආයේ දවසක මුණගැහෙමු.

 

Bhoothnath (2008) on IMDb

 

 

5,728 downloadsDownload Bhoothnath.2008.baiscopelk.zip94 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,728 downloadsDownload Subtitles94 KB

25 comments

  1. kaveen

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. ජය වේවා!!!

  2. asiri

    maxxa film akak txz

  3. Palitha de Silva

    thank you very much...

  4. Suresh

    Elz

  5. Jayathilaka

    Fatta

  6. rasindu

    Super

  7. සුරේෂ් ජයතිලක

    Testing 1

  8. නලින් පෙරේරා

    එළස්ස් කැළුම් සහෝ ස්තූතියි කිව්වා සිංහල උපසිරැසියට. ජය වේවා෴

  9. thisal

    tncxxxxxxxxxxxx

  10. Kulanjana Maduranga

    niayamai…thanks KALUM saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. රොයිලි

    බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. nimash

    බයිස්කෝප් අඩවිය තුල උපසිරස ඉල්ලීම් සදහා ඉඩක් තිබේද ඒ පිලිබදව දැනගන්න කැමතියි

    1. Kalum Gunasekara

      ඔව් සහෝ. එහෙම කරන්න පුලුවන්.

    2. nimash

      ඒ ගැන කෙටි විස්තරයක් කරන්න පුලුවන්ද ? ස්තුතියි සහෝ මගේ ප්‍රශ්නෙට ප්‍රතිචාර දැක්වීමට

    3. nimash

      stutui saho

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. Nimash perera

    Turok 2014
    Vavval Pasanga 2013
    Midnight Chronicles
    Zombeavers.2014
    Holding Love (2012)
    The Infidel (2010)
    The Hurricane 1999
    The Holiday 2006
    The Back-up Plan[2010]
    The Hole [2011

    ME FILM WALATA SUBTITLE DENNA PULUWANDA SAHO

  15. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  16. Sahan

    thanks a lot saho sub ekata

  17. Anonymous

    Ela

  18. Duwindu Tharinda

    zip file eka corrupt wela. extract wenne NA

    1. Ravindu Heshan - Admin

      Fix Kala Saho

  19. බිම්බිෂ

    බොහොමත් ම ස්තූතියි!

  20. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H