Watch Trailer

Raw Deal (1986) with Sinhala subtitles | මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනවා, කොහොම හරි ඔයාල බලපු ආනෝල්ඩ්ගෙ පෞරාණික ෆිල්ම් එකක් හොයා ගත්ත, ඔයාල දන්නව Arnold Schwarzenegger මෙයාගෙ ෆිල්ම් අමතක කරන්න බෑ කියල, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ මං ඉපදෙන්නත් අවුරුදු දෙක තුනකට කලින්, හරියටම කිව්වොත්, 1986 ජූනි 6 වෙනිද, අධ්‍‍යක…

Raw Deal (1986)

හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනවා, කොහොම හරි ඔයාල බලපු ආනෝල්ඩ්ගෙ පෞරාණික ෆිල්ම් එකක් හොයා ගත්ත, ඔයාල දන්නව Arnold Schwarzenegger මෙයාගෙ ෆිල්ම් අමතක කරන්න බෑ කියල, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ මං ඉපදෙන්නත් අවුරුදු දෙක තුනකට කලින්, හරියටම කිව්වොත්, 1986 ජූනි 6 වෙනිද, අධ්‍‍යක්ෂණය කරල තියෙන්නෙ John Irvin කියල කෙනෙක්, අයි.එම්.ඩී.බී. අගය 5.5 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, සබ් එකේ අවුලක් තිබුනොත්, ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එකේ හැටියට ආනෝල්ඩ්ට කියන්නෙ ජෝයි කියල, එයා පොලිස් නිලධාරියෙක් හැටියට සේවය කරනවා, ඉතින් මෙයාගෙ යාළුවෙක් ඉන්නවා හැරී කියල, එයත් පොලිස් නිලධාරියෙක්, එයාගෙ පුතාව නගරයේ ඉන්න අපරාධ කල්ලියක් විසින් ඝාතනය කරනවා, ඊට පස්සෙ හැරීට හිතෙනවා මේ අපරාධ කල්ලිය ගැන හොයල විනාශ කරන්න, ඒ මෙහෙයුම බාර දෙන්නෙ ජෝයිට, අපරාධ කල්ලියේ ප්‍රධාන සමාජිකයො දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙකුට කියන්නෙ පැට්රොවිටා කියල, ඉතින් මේ ජෝයි සැලසුමකට අනුව සෑහෙන අමාරුවෙන් පැට්‍රොවිටාගෙ ළඟම සේවකයෙක් වෙනව, පැට්‍රොවිටා දන්නෙ නෑ ජෝයි පොලිස් නිලධාරියෙක් කියන්න, පැට්‍රොවිටාගෙ කණ්ඩායමේ සෑහෙන සාමජිකයන් ප්‍රමාණයක් ඉන්නවා, ඉතින් මේ ජෝයි පැට්‍රොවිටාගෙ කල්ලියේ සමාජිකයන් එක එක්කෙනා ගානෙ අඩු කරනව, ඔහොම ඉන්න අතරෙ පැට්‍රොවිටාට එයාගෙ කණ්ඩායමේ සාමජිකන් අඩු වෙන එක ලොකු ගැටලුවක් වෙනව, පස්සෙ එයාට ආරංචි වෙනව මේ ගැටළුවට හේතුව හැරී කියල, එයා හැරිව මරන්න උත්සාහ කරනව, ඊට පස්සෙ තමයි ජෝයි මේ අපරාධ කල්ලිය සම්පූර්ණයෙන්ම විනාශ කරල දාන්න පටන් ගන්නෙ, එයාට ලොකු සටනක් දෙන්න වෙනව මේ අපරාධ කල්ලිය විනාශ කරන්න, හරියටම සිද්ධිය මොකක්ද වෙන්නෙ කියල බලන්න ෆිල්ම් එක බලන්නම ඕනෙ, වැඩිය විස්තර කරන්නෙ නෑ, ඒ වගේම නවතින්න කලින් අපි නිතරම හිතමු සියළුම ජීවීන්ට නීරෝගිකම ලැබෙන්න කියල!

Raw Deal (1986) on IMDb

 

 

797 MB (BluRay) කොපිය මෙතනින් ගන්න

83738155FCB45A822AA9E29A009B0B20F56EAE20 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,006 downloadsDownload Raw-Deal-1986.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/DinushaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

1,006 downloadsDownload Subtitles43 KB

14 comments

  1. නලින් පෙරේරා

    ස්තූතියි දිනුෂ සහෝ සිංහල උපසිරැසියට. පරණ උනත් රජ බඩු තමයි මේවා! ජය වේවා෴

  2. සුරේෂ් ජයතිලක

    Nice

  3. Nishadi Wickrama

    tnx

  4. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. pramuk

    thanx bro

  6. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sanoj

    THNKS BRO

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  10. sanka

    ela ela

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG

    me film dekatath sub denna please….

  12. Rusiru

    thanks you......

  13. Chamindalakruwan

    Tnz bro sub akata

  14. Kasunabayasekara

    Thanks bro