හැමෝටම ආයුබෝවන්! හැමදාම අලුත් ෆිල්ම වලට උපසිරැසි දෙන මම අද ගෙනාවේ ටිකක් පරණ චිත්‍රපටයක්. 2007 වර්ෂයේ ඉන්දියාවේ දෙමළ දාමරික චිත්‍රපට අධයක්‍ෂක වන විෂ්ණුවර්ධන් විසින් ඉදිරිපත් කර ඇති මෙය 1978 වර්ෂයේ තිරගත දොන් චිත්‍රපටය ලෙස අලුතෙන් සකස් කර ඉදිරිපත් කර ඇත. තවද මෙහි IMDb අගය ලෙස 7.3/10 වැනි අගයක් ලබා ගැ…
හැමෝටම ආයුබෝවන්! හැමදාම අලුත් ෆිල්ම වලට උපසිරැසි දෙන මම අද ගෙනාවේ ටිකක් පරණ චිත්‍රපටයක්. 2007 වර්ෂයේ ඉන්දියාවේ දෙමළ දාමරික චිත්‍රපට අධයක්‍ෂක වන විෂ්ණුවර්ධන් විසින් ඉදිරිපත් කර ඇති මෙය 1978 වර්ෂයේ තිරගත දොන් චිත්‍රපටය ලෙස අලුතෙන් සකස් කර ඉදිරිපත් කර ඇත. තවද මෙහි IMDb අගය ලෙස 7.3/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර, මිනිත්තු 128 දිවෙන මෙම විත්‍රපටය 2007 දෙසැම්බර් මස 14 වන දින අයන්ගරන් අන්තර්ජාතික සමාගම මගින් ලොව පුරා නිදහස් කල පසු, මුල් සතිය තුල ඉතා සාර්ථක විය. 61 වන කෑන්ස් සිනමා උළෙලේද තිරගත කිරීම සඳහා තෝරාගෙන ඇත. ප්‍රධාන චරිත ලෙස අජිත් කුමාර්, නමිතා, නයනතාරා රංගන දායකත්වය සපයනවා.
මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් ජාත්යන්තර පොලීසිය අපරාධ ලැයිස්තුවේ විෂේශ පාතාලයකු වන ඩේවිඩ් බිල්ලා (අජිත් කුමාර්) මැලේසියාවේ සැගවී සිට අපරාධ වැඩ කටයුතු සිදුකරගෙන යනු ලබයි. ඩී.එස්.පී ජය ජෙය ප්‍රකාශ් මැලේසියාවේ සිට ඉන්දියානු ජීවිතය පසෙක තබා බිල්ලා සොයාගැනීමට වෙහෙසෙනවා. එක් අවස්ථාවක පොලීසිය විසින් බිල්ලා සොයාගෙන ඔහුව අල්ලන්න හඹා යෑමේදී ඩී.එස්.පී ඉදිරිපිට බිල්ලා මිය යනවා. ඉන් පසු ඩී.එස්.පී විසින් බිල්ලාව හොර රහසේම මිහිදන් කරයි. ජාත්යන්තර පොලීසිය නිලධාරියෙකු වන ගෝකුල්නාත් බිල්ලා ගැන සොයා ගැනීම සදහා ඩී.එස්.පී සමග වැඩ කිරීමට මැලේසියාවට පැමිණ අනුයුක්ත වෙනවා.
ඉතින් චිත්‍රපටිය ගැන කියනවානම් තව කතා ගෙඩයි. නමුත් කාල වේලාව මදි කම නිසා කතාව අඩුව ටිකක් ලිව්වේ. මේ ලබා දී ඇති ටොරන්ට් සහ ඩිරෙක් ලින්ක් වලින් බ්ලුරේ පිටපත් ලොකු වුනත් ගුණත්මක බවින් වැඩි අලුත් චිත්‍රපටිය දර්ශණ බලනවා වගේ බලන්න පුළුවන්. ඉතින් මේ චිත්‍රපටියේ දෙවන කොටසත් Billa (2012) ඇවිත් තියෙන්නේ. එහෙනම් බිල්ලා 2 හමුවෙමු හැමෝටම ජය….!
“මෙම චිත්‍රපටයේ ඩිරෙක්ට් ලින්ක් බාගත කිරීම සඳහා මෙතැනට පිවිසෙන්න”
700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
10C1C1C7E64171992AA7569EE0B7959A6D12C1541 Gb (720p BluRay) කොපිය මෙතනින් බාගන්න
4550780EA078A802A1C9DC2C1665CC287CFEFE4D2 GB (720p BluRay) කොපිය මෙතනින් බාගන්න
42ACA846D2AB7BEA88926850E6EBB66E5862F4E3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,692 downloadsDownload Billa-2007.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
14 comments
Keerthi
Kasun Upeksha
කොහොමහරි වැඩේ කලා නේ.. සුභ පැතුම් සහෝ...
ජයවේවා!!!!!!!!!!!!!!saman
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින්
ස්තුතියි, සදුනා...
ජය වේවා!
NC Kegalla
Thanks sahoo...
kavinda
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.Gayan
Thanks...
sachin gimhan
adupaduwak wa thibunu sub ekak thama... nyamayi....
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සදුන් අයියේ
සුපිරි වැඩක්
බිල්ලා කියන නමින් කලින් රජනි කාන්ත් රගපාපූ ෆිල්ම් එකේ රී මේක් එක තමා මේක.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
Thank you very much
prem
upasiarsiya kalata godak pin thamai habai show eke screen eke oyage name bagayakma aran eyes walata ahen aninawa wage thawath ouage mda choon eka lassana oyage photo ekkakuth madata wenna digatama hitinna dammanum thamai good luck
avishka360
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Good work.. thanks