සුභ අලුත් අවුරුද්දක් වේවා 😀 කොහොමද ඉතිං? සමහරවිට මාවනං මතකවත් නැතිව අැති නේ? දන්නේ නැද්ද ඉතිං එක එක පෞද්ගලික රාජකාරි යෙදුනම අමතර වැඩවලට යොදවන්න වෙලාව ලැබෙන්නේ බොහොම අඩුවෙන්නේ. ඒ අස්සේ හැබැයි ඉතිං ෆිල්ම් බලන එකනං නතර වුනේ නෑ. ඔය අතරතුර තමයි දැකගන්න ලැබුනේ මේ ජෙරුසලම් කියන චිත්‍රපටිය. 2015 ජූලි 1 වෙන…
සුභ අලුත් අවුරුද්දක් වේවා 😀 කොහොමද ඉතිං? සමහරවිට මාවනං මතකවත් නැතිව අැති නේ? දන්නේ නැද්ද ඉතිං එක එක පෞද්ගලික රාජකාරි යෙදුනම අමතර වැඩවලට යොදවන්න වෙලාව ලැබෙන්නේ බොහොම අඩුවෙන්නේ. ඒ අස්සේ හැබැයි ඉතිං ෆිල්ම් බලන එකනං නතර වුනේ නෑ. ඔය අතරතුර තමයි දැකගන්න ලැබුනේ මේ ජෙරුසලම් කියන චිත්‍රපටිය. 2015 ජූලි 1 වෙනිදයින් අන්තිමට සබ් කරන එක නැවැත්තුවාට පස්සේ ඔන්න 182 වෙනි සිංහල උපසිරැසිය ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්නයි හදන්නේ.
(මෙය 18+ වැඩි පුද්ගලයන් සඳහා සුදුසු වන අතර, හදිසි කම්පනයන් දරාගත නොහැකි අය නොබලන ලෙසද, මත්ද්‍රව්‍ය භාවිතා කරන දසුන් ඇති නිසා කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවාව මෙම චිත්‍රපටය ඔබ නරඹනවානම් ඈත් කර තබන්න සහ ඉහතින් කී කරුණු වලට අදාළ කිසිවෙකු ලඟ තබා ගැනීමෙන් වලකින්න.)
පුරසාරම් දෙඩෙව්වා ඇති. ජෙරුසලම කියනදේ ගොඩක් අය අහලා ඇතිනේ. පොඩි විස්තරයක් මේ ජෙරුසලම ගැන හා ඒ හා සමගාමී ඉතිහාසය ගැන කියන්නම්. කුරුස යුද්ධය එහෙම නැතිනම් කෲසේඞ් කියන්නේ.ජෙරුසලම නගරය වසර ගණනාවක් තිස්සේ යුරෝපය පුරා විසූ කිතුනු බැතිමතුන්ගේ පූජා භූමියක්. 11 වන ශතවර්ෂයේදී ජෙරුසලමේ පාලනය මුස්ලිම් බැතිමතුන් වන ටර්ක්වරුන්ගේ අතට පත් වුණා. යුරෝපයෙන් පැමිණෙන කිතුනු බැතිමතුන්ට ඔවුන් වරින් වර පහර දෙන්න පටන් ගත්තා. මේ නිසා 1095 වසරේදී 2 වැනි අර්බන් පාප්තුමා ටර්ක් මුස්ලිම්වරුන්ට එරෙහිව ශුද්ධ යුද්ධයක් කැඳෙවුවා. එහි අරමුණ වූයේ කිතුනු බැතිමතුන් සඳහා ජෙරුසලම මුස්ලිම් ටර්ක්වරුන්ගෙන් මුදවා ගැනීමයි. මෙම යුද්ධය තමයි පළමු කුරුස යුද්ධය, එහෙම නැතිනම් ශුද්ධ යුද්ධය ලෙස හැඳින්වෙන්නේ. මීළඟ සියවස් දෙක කුළ මේ ආකාරයේ ශුද්ධ යුද්ධ මාලාවක් සිදු වුණා. කි‍්‍රස්තියානුවන් යුද්ධ කර ජෙරුසලම හා ඩැමැස්කස් යන නගර අල්ලා ගත්තා. ඊළඟට මුස්ලිම් ටර්ක්වරු සටන් කර නැවත ඒ නගර අල්ලා ගත්තා. මේ විදියට කුරුස යුද්ධ ගණනාවක් ඇති වුණා. අන්තිමේදී අවසන් වතාවට කුරුස යුද්ධයට ගිය හමුදාවලට ශුද්ධ වූ දේශයට පසු බහින්න වුණා. ශුද්ධ වූ දේශය කියලා එදා හැඳින්වූයේ පලස්තීනයයි. අද මේ ප‍්‍රදේශයේ තමයි ඊශ‍්‍රායලය කියල හැඳින්වෙන්නේ.
ඉතින් මේ චිත්‍රපටිය පැත්තට හැරුනොත් මෙහෙම කතාව පටං ගමු.
සාරා සහ රේචල් කියන්නේ ඇමරිකාවේ ඉන්න හොඳම යාලුවෝ දෙන්නෙක්. මේ දෙන්නා හදන්නේ ටෙල් අවීව් වලට ට්‍රිප් එකක් යන්න. හැබැයි මේ දෙන්නගේ ඒ අදහස ගුවන් යානයේදී හම්බවෙන කෙවින් නිසා වෙනස් වෙනවා. කෙවින් කියන්නේ අතීතයේ දේවල් හාර අවුස්සලා බලන්න කැමති කෙනෙක්. ඉතින් කෙවින් මේ දෙන්නවත් එක්කරගෙන ජෙරුසලමට යනවා. ඒ එහේ තියෙන යොම් කිප්පූර් කියන සම්ප්‍රදායික සැමරීම බලන්න. මේ අය එහාට ගිහින් ක්ලබ් වලටද, බොන්ඩද, කන්ඩද හැමදෙයක්ම කරනවා. හැබැයි මේ සතුට ගොඩ වෙලාවක් තියෙන්නේ නැහැ. මොකද ඒ අපායේ දොර විවෘත වෙන නිසා. පියාපත් සහිත මරණයෙන් අවධි වුන දෙව්දූතයන්, එහෙමත් නැත්නම් අඳුරු පැතිකඩක් ඇති යක්ෂයින් අවධි වන්නට පටං ගන්නවා. ඉතින් මේ නපුරු ආත්මයන්ගෙන් බේරෙන්නේ කොහොමද කියන එකයි දැන් මේ ජෙරුසලම් වල පරණ නගරයේ ඉන්න හැමෝටම ගැටළුව වෙන්නේ. ඒ වගේම මේ ආක්‍රමණය සිද්ධ වුන ගමන්ම මේ අයව නගරය ඇතුලේ තියලා ඇතුලුවෙන්න තියෙන හැම තැනක්ම වහලා දානවා.
ඉතින්, චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. වෙනදා වගේම ලිපිය මෙලෝ රහක් නැතිව ඇති කියලා හිතනවා. 😀 එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
පුරාවෘතයන්ට අනුව කියවෙන විදිහට අපායට යන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි කාන්තාරය, අනික තමයි මුහුද, ඒ වගේම අන්තිම එක තමයි ශුද්ධ වූ නගරය වන ජෙරුසලම.
844 MB (720p DVD x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
520177092E25A3DFEFA6C91357B39C0F2FE55DF86.31 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න
137A5249A64CF46D03B6E8C99F5E1B099B440109ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,047 downloadsDownload Jeruzalem.2015.baiscopelk.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
43 comments
Ravindra
kavintha
meka jarawak huttho
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි චලිඳු සහෝ...
උපසිරැසි දෙනකම් හිටියෙ මේක බලන්න,
ජය :DKasun Upeksha
උපසිරැසියට බොහෝම ස්තූතියි චලිඳු සහෝ…
asitha arp
ela bro
Kulanjana Maduranga
KINA saho sahenna kalekata passe ne…thanks KINA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Práðèép Üðäýàñgå
සැහෙන්න කාලේකින් පස්සේ නෙ සහො, සබට ස්තූති ...
Sadun Danushka
හම්මේ දැකපු කල්
එල එල නැවත ඇවිත්
ඔහොම දිගටම දෙමුSaman Prasad
උඹට කාලෙකින් මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ...
ඔන්න එහෙනම් සබ් එක ගන්නවා...
ජය වේවා...!!!
මේකෙන් නවතින්නේ නැතිව තව සබ් ගෙනෙන්, මාසෙට එකක්වත් අඩුම ගානේ... :Pනලින්
ස්තුතියි. කිනා.. කාලෙකින් ඈ!
ජය වෙවා!
Nishadi Wickrama
tnx
Pradeep Anuruddha Dissanayake
සබ් එකට තැන්ක්ස් වේවා කිනා :D
“චූටී මල්ලි”
patta bro
aayith hoda ewwata demu digatama
tnxJack
පට්ටයි මචන්,,
මේකට සබ් එක දෙනකම් හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Mithun Sriyantha
උපසිරැසියට තුති bro
මෙ මුවි එකට උසසිරැසි දුන්න එක ගොඩක් අගෙ කරනව
*ඔබට ජය*Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා,,,!!!Samith
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…Manuka
ElA bRo
indika
බොහෝම ස්තුතියි ....
thisal
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
#සංජීව#
Sub එකට බොහොම ස්තුතියි සහෝදරයා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සබ් එක yifyලගෙ කොපියට සෙට් වෙන්නෙ නෑනෙ. කරුණාකරල ඒකට ගැලපෙන විදියට update කරනවද? දැන් බයිස්කෝප් එකේ දෙන උපසිරැසි එකක්වත් yify moviesලගෙ කොපි වලට සෙට් වෙන්නෙ නෑ. Video කොලිටි එක, sound කොලිටි එක, download ස්පීඩ් එක අතින් yify movies සුපිරි. කරුණාකර ඒ ගැන සලකා බලන්න. කොහොම වුනත් සබ් එකට බොහොම ස්තුතියි....
#ChalinduDeshan(කිනා)
ඇඩ්මින් කෙනෙක් ඒක කරයි. හැබැයි yifi කියන්නේ ජරාවක්. Yify releases ගොඩක්ම සවුත්තු වෙන්න හේතුව තමයි ඒවා automated encoding වීම. yify වෙබ් අඩවියේ එකම එක මනුස්ස encoder කෙනෙක්වත් නෑ. OTTO (කලින් Yify) කියන බොට් එකෙන් තමා (automated system) ඔක්කොම සිද්ද වෙන්නේ. මේකෙදි වෙන්නේ OTTO අලුතෙන් එන ෆිල්ම් එකක 1080p x264 හොද කොපියක් තෝරලා ඩවුන්ලෝඩ් කරලා ඒක encode කරලා නැවත අප්ලෝඩ් කිරීම. මෙයාලගේ අප්ලෝඩ් kat එකටවත් කවුරුවත් අප්ලෝඩ් කරන්නේ නෑ. ඒකත් automated. ඒ නිසා quality control එහෙම නැත්තම් තත්ව පාලනයක් නෑ. බොටාට කියලා තියෙන සෙටින්ග්ස් වලට encode කර කර ඔටෝ අප්ලෝඩ් වෙනවා. කවුරුවත් සාම්පල් චෙක් කරන්නෙ නෑ. ඒ නිසා එයාලගේ අප්ලෝඩ් ඔක්කොම වගේ ජරාව. yts upload වල dark scene වල artifacts තියෙනවා නැති වෙන්න. කවුරු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් yify කියන්නේ ජරාවක්. ඒත් භයානක මත්ද්‍රව්‍යක් වගේ මිනිස්සු ඒකට ඇබ්බැහි වෙලා.
sadeesh
Ow ow ekanam aniwa
sadeesh
Ow ow ekanam attha
sadeesh
Meka km pleyar eke video play wen nane
#සංජීව#
දැනුවත් කිරීමට ස්තුතියි සහෝ. ඇත්තටම yts upload වල dark scene වල artifacts තියෙන කතාව ඇත්ත. ඒත් අනිත් movie sit එකක upload එකක් සමග සංසන්දනය කරල බැලුවොත් yts copy එකේ quality එක වැඩි. ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් වැඩී. කොහොම වුනත් ඔයාල කරන මේ සේවය ඉතාම උතුම් දෙයක්. ඒ වෙනුවෙන් අපේ ගෞරවය, ස්තුතිය සැමවිටම ලැබෙනවා....thanx for your work brother. Good luck.....
Shehan
Thank you for the subtitles
IsuruHikka
Bro sub eka kalin yanawa wadiyne
namesh
ahase deviyo na ...... anivaa.......
patta bro.... obba baanna damma filoma ....
thx brokavi
sthuthi sahooo...jaya wewaa !!!!!
රොයිලි
බොහොම ස්තූතියි චළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
krishan
thanx bro
para
eloooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
amanda
BR ekata sub neddoooooooooooooooooooooooo
Dhananjaya
kina macho better call saul season 2 ektath sub demu neh?? me para season eka fatta
Sadeesh Mendis
Km pleyer eke video eka play wen nane.sound eka witharai play wen ne.kohomada hada gan ne.
Dilusha Nuwan
එලස්
Sadeesh Mendis
844 copy eka km player eke wada karannane ai a
supun
thnx..........
කාලෙකින් Site එක පැත්තෙ.shanika dissanayake
සහෝ prison break සීසන් 5 ඇවිල්ලා..අපිට දෙන්න පුලුවන්ද..මාර ආසවෙන් ඉන්නේ..
Ishan Madusha
ස්තූතියි සහෝ
Ravindra
Thanks සබ් එකට
Anonymous
Not working
Advertisement
![Jeruzalem (2015) with Sinhala Subtitles | අහසේ දෙවියෝ නෑ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Jeruzalem-2015.jpg)

Elzzz macho
TnQ (y)