ඔන්න මේ පාර අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක්. මේකට මේ වෙනකොට IMDb අගය 3.2 ක් සහ කුණු තක්කාලි අගය 37% වැනි අගයක්. ඒවගේම තමයි අධ්‍යක්ෂණ කරන්නෙ Sophia Takal විසින්ය. Horror l Mystery l Thriller යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 32 ක් පුරා දාවන කාලයක් පවතිනවා. ඒවගේම තමයි…

ඔන්න මේ පාර අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක්. මේකට මේ වෙනකොට IMDb අගය 3.2 ක් සහ කුණු තක්කාලි අගය 37% වැනි අගයක්. ඒවගේම තමයි අධ්‍යක්ෂණ කරන්නෙ Sophia Takal විසින්ය. Horror l Mystery l Thriller යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 32 ක් පුරා දාවන කාලයක් පවතිනවා. ඒවගේම තමයි රංගනයෙන් Imogen Poots , Brittany O’Grady , Lily Donoghue , Cary Elwes , Aleyse Shannon , Madeleine Adams ,Caleb Eberhardt , Zoe Robins , Simon Mead , Ryan McIntyre ය. එහෙනම් අපි දැන් කතාවට පැත්තට හැරෙමුකො.
රයිලි කියන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. මෙයාගෙ යහළුවෙක් දවසක් පෙත්සමක් ගහනවා තමන්ට උගන්වන ගුරුවරයෙක්ට විරුද්ධව. කොහොමහරි මේ ප්‍රොෆෙසර් මෙයාලා එක්ක තරහින් ඉන්නෙ. ඉතිං ඔන්න් දවසක් නිවාඩුව ලබාදෙනවා. හැමෝම වගේ ගම්බිම් බලා පිටත් වෙනවා. හැබැයි මෙයාලගෙ කෙනෙක් අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා. මෙයාලා කිසිම කෙනෙක් දෙයක් දන්නෙ නැහැ. මොකද සැක නොවෙන්න ෆෝන් එක අරගෙන මැසේජ් කරන නිසා. ඔහොම ඔහොම එක එක කෙනාගානෙ අතුරුදහන් වෙනවා. ඒවගේම තමයි රයිලිට අමුතු ආකාරයෙ මැසේජ් එනවා. මෙයා අනිත් කට්ටියයි බය වෙයි කියලා මොකුත් කියන්නෙ නැහැ. හැබැයි දවසක් මෙයා දකිනවා පාසලේ පිරිමි කට්ටිය විතරක් එකතු වෙලා එක්තරා විදියෙ පුජාවක් කරනවා. මෙයා ඒ වෙලාවේ වැඩිය හිතන්නේ නැහැ. නිකන් ප්‍රෑන්ක් එකක් කියලා හිතන්නෙ. ඔන්න කොහොමහරි මෙයාට එන මැසේජ් වැඩි වෙන්න අරගන්නවා වගේම අතුරුදහන් වුණා කියලා දැනගන්න ලැබෙනවා. මොකද එයාලගෙ දෙමව්පියෝ එහෙම කතා කරලා අහනවා. ඉතිං මෙයාට දැන් සැක හිතෙනවා. බැරිම තැන පොලිසියට ගිහින් කියනවා. හැබැයි වැඩිය ගණන් ගන්නෙ නැහැ. මොකද කොලේජ් ළමයිනෙ කොහෙටහරි ගිහිල්ලා ඇති කියලා හිතෙනවා. පස්සෙ තමයි දැනගන්නේ හැමෝටම ඒ මැසේජ් එනවා කියලා. කවුරුත් බය වෙයි කියලා නොකිය හිටිය දැනගන්නේ. හැබැයි එතකොටත් පරක්කු වැඩියි. එයාලා ඉන්න තැනට මිනිමරුවෙක් ඇවිත්. ඒත් කවුද ඒ ? මෙයලාව මරණ්නේ ඇයි? බලන්නකො එහෙනම්.
තවත් උපසිරසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත් සඳහා අදාළ වේ.
2,232 downloadsDownload Black.Christmas.2019.720p.WEBRip.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
12 comments
malithmadhushan45
indika75
thanks..puluwannam blacklist s07 dennako.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
ස්තුතියි සහො සිංහල උපසිරැසියට.. ජය වේවා!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thank you ravindu .
Anonymous
Ragnarok (2020) Netflix Series ekata sub denna!
Udara Damith Dissanayaka
budu ammoo holman
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dewadithya
Thanks for sub!
MAALNATH
Thanks .............good luck ..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Black Chrismas (2019) Sinhala Subtitle | බිහිසුණු නත්තල…[සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Black-Chrismas-2019.jpg)
පට්ට සහෝ හොඳයි වගේ