Blood Creek (2009) Sinhala Subtitles හලෝ යාළුවනේ! අද මම අරන් ආවේ ටිකක් වෙනස් විදියේ Supernatural Horror / Thriller මූවී එකක්. මේක අධ්‍යක්ෂණය කළේ Joel Schumacher. මේ චිත්‍රපටිය මගනොහැර බලන්න ප්‍රධානම හේතුව තමයි මේකේ ඉන්න සුපිරි නළුවෝ සෙට් එක: Henry Cavill (අපේ ආසම Superman තමයි!) Dominic Purcell (…

හලෝ යාළුවනේ! අද මම අරන් ආවේ ටිකක් වෙනස් විදියේ Supernatural Horror / Thriller මූවී එකක්. මේක අධ්‍යක්ෂණය කළේ Joel Schumacher. මේ චිත්‍රපටිය මගනොහැර බලන්න ප්‍රධානම හේතුව තමයි මේකේ ඉන්න සුපිරි නළුවෝ සෙට් එක:

- Henry Cavill (අපේ ආසම Superman තමයි!)
- Dominic Purcell (Prison Break එකේ Lincoln Burrows මතකයිනේ?)
- Michael Fassbender (X-Men එකේ තරුණ Magneto ලෙස රඟපාන සුපිරි නළුවා)
Ratings ගැන කිව්වොත්:
- IMDb: 5.3/10
- Rotten Tomatoes: 50%
කතාව ගැන පොඩ්ඩක්:
අවුරුදු දෙකකට කලින් අතුරුදහන් වුණු වික්ටර් (Dominic Purcell) දවසක් මහා රෑ හදිසියේම තමන්ගේ මල්ලි එවාන් (Henry Cavill) ඉස්සරහා පෙනී ඉන්නවා. හැබැයි වික්ටර් ඉන්නේ මාරම කේන්තියෙන්. එයාට ඕනේ තමන්ව අවුරුදු ගාණක් හිර කරගෙන වද දීපු වොල්නර් පවුලෙන් පලිගන්න.
එදා රෑම ඉතින් මේ සහෝදරයෝ දෙන්නා ආයුධත් අරන් ඒ පවුල ජීවත් වෙන ගොවිපොළට ගියාම තමයි වැඩේ පත්තු වෙන්නේ! ඒ ගෙදර අය රිචඩ් වර්ත් (Michael Fassbender) කියලා කෙනෙක්ව අවුරුදු ගාණක ඉඳන් රහසක් විදිහට හිර කරගෙන ඉන්නවා.
ඉතිං මේ රිචඩ් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි. එයා නාසි යුගයේ ඉඳන් පැවත එන, අද්භූත බලයන් තියෙන, ලේ පිපාසිත යක්ෂයෙක් වගේ කෙනෙක්!
ඒවගේම මේක R-rated ෆිල්ම් එකක්. මේකට මේ Rating එක ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි මෙකේ තියෙන දරුණු ප්‍රචණ්ඩත්වය සහ ලේ වැගිරීම් සහිත දර්ශන. ඒ නිසා මේක බාලවයස්කාර අයට වඩා වැඩිහිටියන්ට තමයි ගැලපෙන්නේ. සමහර දර්ශන නම් සංවේදි අයට බලන්නත් අමාරුයි.
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!
Blood Creek (2009) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
473 downloadsDownload Blood-Creek-2011.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Blood Creek (2009) Sinhala SubtitlesSubtitles by
නිශාන් සමීර
Subtitles
- #Blood Creek (2009) Sinhala Sub
- #Blood Creek (2009) Sinhala Subtitles
- #Blood Creek Sinhala Sub
- #Blood Creek Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Anonymous
Nishan Sameera
❤️
Buddhika laKMal
ස්තූතියි නිශාන් සමීර සහෝ මේ වගේ බලන්න මගඇරුණ පරණ සුපිරි මූවි එහෙකට සිංහල සබ් අරං ආවට.........
Nishan Sameera
❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks Brother