කොහොමද ඔන්න තවත් ඒකක් අරගේන අවා මම. ඉතින් කට්ටියට සරු ඇති කියලා හිතනවා අනේ මංදා වෙනදා වගේ ලිපිය ලියන්න පණක් නැ මොනවා වුනත් ඔන්න මම බාර ගත්ත හයවනි උපසිරැසියත් නිමකරලා ඔයාලට අරගේන අවා.. මම කලින් කිව්වා නේද ඒක ගැන.. පිස්සුනේ හරි “චැට් බේකර්” ගැන දන්න කවුරුත් ඉන්නවාද දන්නේ නැ මම හිතනවා ඔයාලා ගොඩ දේනේක්…

කොහොමද ඔන්න තවත් ඒකක් අරගේන අවා මම. ඉතින් කට්ටියට සරු ඇති කියලා හිතනවා අනේ මංදා වෙනදා වගේ ලිපිය ලියන්න පණක් නැ මොනවා වුනත් ඔන්න මම බාර ගත්ත හයවනි උපසිරැසියත් නිමකරලා ඔයාලට අරගේන අවා.. මම කලින් කිව්වා නේද ඒක ගැන.. පිස්සුනේ හරි “චැට් බේකර්” ගැන දන්න කවුරුත් ඉන්නවාද දන්නේ නැ මම හිතනවා ඔයාලා ගොඩ දේනේක් ඒයා ගැන දන්නේ නැතුව ඇති කියලා. මොනවා වුනාත් මම ටිකක් ඒයා ගැන කියන්නම්.
චැට් බෙකර් ගේ ඇත්ත නම Chesney Henry Baker ඒයා සංගිතයට උපන් හපන් කමක් තිබුනු කේනේක් මෙයා ඉපදුනේ 1929 දේසැම්බර් 23 වනිදා JAZZ සංගිතයට පොඩි කාලේ ඉදන් මේයා අසා කරා මොකද මේයාගේ තාත්තා කරේත් ට්‍රම්පට් ගහාපු ඒක. චැට් JAZZ සංගිතය පැත්තේන් පොඩි කාලයක් තුල ගොඩක් ලොකු ගමනක් ගියා ඉතින් මේයාගේ අතට සල්ලි හබ්බවේන කොට මේයා ට නරක යළුවො හම්බවේනවා මේ නිසා මෙයා හේරොවින් කියන මත්ද්‍රව්‍යට පුරුදු වේනවා මෙ නිසා මේයාගේ මුළු සංගිත දිවයම කඩාගේන වැටේනවා. පස්සේ හේරොවින් ලගතාබගේන හිටපු වරදට මේයාව හිරේ දානවා පස්සේ වේන දේ තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ අන්තිමේට මේයා මැයි 13, 1988 (වයස 58) මැරේනවා. මෙයා මැරේනේත් මේ හේරොවින් නිසා. පොලිස්සිය කින්නේ මේයා හොරොවින් පාවිච්චි කරලා ඒයාගේ හොටලේ කමරගේ සදලුතලයෙන් බිමට වැටිලා තමයි මැරැනේ කියලා. ඒක ඇත්ත ඒයාග් කමරගේ තිබිලා හේරොවින් හම්බවුනා. ඒවගේම වෛද්‍ය වාරත්තාවේත් තියනවා මේයා හේරොවින් පිවිච්චි කරලා හිටියේ කියලා. කොහොම වුනත් නරක් පුරද්දක් හිංදා ලස්සන ජිවිතයක් නැති වේලා ගියා ඔයාලට තව විස්තර දැන ගන්න ඔනේ නම් Wikipedia ඒකේ හොයලා බලන්න මම මේ කිව්වේත් ඒකේ තිබ්බ ඒවා තමයි.
චිත්‍රපටය බලනකොට තේරේයි මෙ පරණ ඒකක් කියලා ඒත් මෙක රෑගත කරලා තියෙන්නේ 2015 ඇත්ත කථා වක් පාදක කර ගනිමින් තමයි මෙක නිර්මාණය වේලා තියෙන්නේ. ලස්සන කථාවක් බලන්න කියලා අරාධනා කරනා ඒහේනම් අදට සමුගන්නවා මගේ මේ උපසිරැසි නිර්මාණය වෙනුවෙන් පුළුවාන් නම් වචනයක් පහාලින් ලියලා යන්න ඒක මට ලොකු දේයක් මේ 6 වේනි ඒක 50 අනිවා ගහානවා. මගේ පරණ ලිපිත් ඒක්ක බැලුවාම තේරේයි මේ ලිපිය ගොඩක් වේනස් කියලා ඒකට කිසිම හේතුවක් නැ ඒකාකාරි බවින් පොඩ්ඩක් ඇත් වුනා ඉතින් මම යනවා හැමාටම බුදු සරණයි දේවි පිහිටයි.
** තමන් දක්ෂ කුමකටදැයි වටහාගන්න ඒ ඔසේම යන්න ජිවිතය ජයගනු නිසකය **
~ ඒබ්‍රහම් ලිංකන් ~
Due to copyright issues, we do not provide any torrent links.
Born to Be Blue 2015 1080p BluRay x264 DTS-JYK
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
572 downloadsDownload Born.to_.Be_.Blue_.2015..Baiscopelk.com_.rar101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් දිල්ෂාන්
Subtitles
10 comments
Asitha
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
SEO SPIDER
Thank you bro.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !WEB SITE EKA VERY SLOW...
LOAD WENNA GODAK WELA YANAWA..
2 gb RAM..BUT MULU WEB PAGE EKA STUCK WENAWA..
ME WAGE UNE SITE EKA ALUTH KALATA PASSE
PLEASE..CORRECT THIS..........රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියමයි මචෝ තෑන්ක්ස්.....
Kulanjana Maduranga
niayamai…keep it up bro....thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
කුෂාන්
I saw the light වලින් පස්සෙ තවත් ඒවගේ එකක් බලන්න ආසාවෙන් හිටියෙ.
පුළුවන්නම් #confirmation වලට සබ් එකක් කරන්න
ජය වේවාරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ricadodamien
Thank U Sadun brother & baiscope team for the sub, all the best to baiscope team...............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

50 ගහමු කොල්ලෝ ඉක්මනට.
කට්ටිය මේ වගේ ෆිල්ම් බලනවත් අඩුයි.
සබ් කරනවත් අඩුයි.එල.
පුළුවන් නම් මේ අලුත් ෆිල්ම් ටික ගැනත් සලකා බලන්න.
By the Sea (2015)
Brothers of the Wind (2015)
Youth (2015)
A Hitman in London (2015)
Rabid Dogs (2015)
The Survivalist (2015)
Vigilante Diaries (2016)
Whiskey Tango Foxtrot (2016)
Get A Job (2016)
Everybody Wants Some (2016)
ජය වේවා!!!!